IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නල්ලූර් උත්සවයට මහ සෙනග

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවයට දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ තුනකට අධික පිරිසක් සහභාගී වූ බව  නල්ලූර් කෝවිල් භාරකාර පූජක මණ්ඩලය කියයි.

පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා  පැවත්වේ. මේ දිනයන්දී කෝවිල වටා තේරු රථය ඇදගෙන යයි. මේ උත්සවය සිකුරාදා අවසන්වේ.

නල්ලූර කෝවිලේ  ප්‍රධානතම පූජාව මෙම තේරු රථ පූජාවයි. තේරු රථය දින 20 ක් කෝවිල වටා රැගෙන යයි. එහිදී සියලු බැතිමතුන් සිය බාර ඔප්පු කරයි.

උතුරේ සිට විදෙස්ගතව සිටින විශාල පිරිසක්ද විදේශිකයෝද එහි ආහ. 

 IMG_7877 IMG_7885 IMG_7987 nallur0204



අදහස් (0)

නල්ලූර් උත්සවයට මහ සෙනග

බුද්ධික Thursday, 01 September 2016 10:59 AM

සරත් ෆොන්සේකා මහත්තයට පින්සිද්ධ වෙන්න ඕනෑ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 01 September 2016 10:54 AM

දුලි, මීට කලිනුත් එස් එෆ් පෝස්ට් එක තියන හුඟක් දක්ෂ අය ඕනෑතරම් හිටියා. කෝ මොනවද කළේ? ඇත්ත කතා කරන්න කාටවත් මොකටද බයවෙන්නේ. හිටපු ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න මේ වගේ උත්සව තියන්න පුළුවන් වුණා (නි)

:       0       0

සුනිල් Thursday, 01 September 2016 11:05 AM

අපේ රට දැන් තිබෙන තත්ත්වය ගැන සතුටුයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 01 September 2016 11:10 AM

ත්‍රිවිධ හමුදාවට රටේ ආචාරය! (නි)

:       0       0

සුජීව Thursday, 01 September 2016 11:28 AM

දුලී, ඔබ හරියටම හරි. මම ඔබට එකඟයි (නි)

:       0       0

පී. ඉලංගරත්න Friday, 02 September 2016 12:27 AM

එදා මහින්ද නොහිටියා නම් අද මෙහෙම නිදහසක් කොයින්ද? (නි)

:       0       0

ඇලෙක්ස් Friday, 02 September 2016 02:01 AM

ඔව් ඉතින්, අරය කළා, මෙයා කළා කිය කියා සිංහලයා තාම කෑ ගගහා ඉන්නවා. ලංකාව ලස්සනට අගාධයටම යනවා. (නි)

:       0       0

පුෂ්ප Thursday, 01 September 2016 11:54 AM

ඔය විදේශිකයෝ විසා අරගෙනද ඇවිත් තියෙන්නේ? නැත්නම් ප්‍රශ්නයක්. ඒ වගේම ආව අය නිත්‍යානුකුලව සිටිය යුතුයි. නැතිනම් නැවත තමන්ගේ රටවල් වලට පිටත් වන්නේදැයි බැලිය යුතුයි. තවද පාටින් විදේශිකයන් මනින සංකල්පයෙන් එහා සමාජයක් ගමන් කළ යුතුයි. (බ)

:       0       0

යහම්පත් Thursday, 01 September 2016 12:03 PM

දුලී අමතක වුනාද එස් එෆ්ට එ්ක කරන්න පුළුවන් වුනේ කාගේ උදව්වෙන්ද කියල? අපේ උන්ට හැමදේම ඉක්මනට අමතක වෙන එක ජාතියේ අවාසනාව (බ)

:       0       0

චන්දන Friday, 02 September 2016 04:29 AM

ඇලෙක්ස හරි, අපිට දුක අරයා මෙය පස්සේ යන සෙනග පෙන්න පෙන්න ඉදල අපේ කාලය යනවා. අපි ඔක්කොම පාලකයනන්ට කඩේ යන්නැතිව එන පාලකයාට වැඩක් කරන්න දුන්නනම් රට ඉදිරියට යාවි, නැත්නම් අපි ඉතින් අපේ ඉදිරි පරම්පරාවටත් එයාගේ පස්සේ සෙනග පෙන්න පෙන්න සිංහලය මොඩය කියන වචනයට අරුතක් එකතු වේවි. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 01 September 2016 01:52 PM

අවුරුදු කීයකට පස්සෙද යාපනයේ දෙමළ සහෝදරයන්ට මෙවැනි උත්සවයක් පවත්වන්න ලැබුනේ? වසර 30 ට පසුව නිදහසේ ඔවුන්ට තමාගේ ආගම අදහන්න වාසනාව ලැබිලා. කොටියා රජකළා නම් මෙහෙම උත්සව තියන්න පුලුවන්ද? මේවා දකිනකොට අපේ මහින්ද ජනාධිපතිතුමා මතක් කරන්නම ඕනෑ. එතුමා නිසා ඔවුන් අද සතුටින් ජීවත්වෙනවා (නි)

:       0       0

දිපීකා Thursday, 01 September 2016 08:03 AM

කාට පින් සිද්ධ වෙන්නද අද මේ වගේ සෙනඟක් දකින්න ලැබෙන්නේ නල්ලූර් වල.(හේ)

:       0       0

දිලුම් Friday, 02 September 2016 05:12 AM

ඇලෙක්ස් අගාධයට පාර කපා ගත්තෙත් අපිම නේද. දැන් ඉතිං කරන්න දෙයක් නෑ. මේ රටත් විකුණලා ආපහු අවුරුදු පහකින් යයි. ආපහු එන්නබැරි බව දැනටම දන්න නිසා මුළු පරම්පරාවටම හම්බ කරගෙන. (බ)

:       0       0

ලාල් Thursday, 01 September 2016 02:17 PM

දුලි හරි.(හේ)

:       0       0

නාමල් Thursday, 01 September 2016 09:22 AM

මෙහෙම සෙනඟක් දකින කොට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

රුචිර Friday, 02 September 2016 04:32 PM

එස් එෆ් ට කරන්න පුලුවන්නම් මොකටද 2008 වෙනකම් හිටියේ? (නි)

:       0       0

ෂෙල්ටන් Thursday, 01 September 2016 09:27 AM

මේ රටේ මිනිසුන්ට මොන මතකයක්ද දීපිකා.(හේ)

:       0       0

දුලී Thursday, 01 September 2016 09:50 AM

එස්එෆ් ට පිංසිද්ධ වෙන්න (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 September 2016 09:45 AM

වෙන කාටද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රණවිරුවන් ඇතුළු පසුගිය රජය නිසානේ (නි)

:       0       0

නිල්හාන් Thursday, 01 September 2016 09:57 AM

මේ දසුන් ඉදිරියටත් මෙලෙසම දැකගන්න ලැබේවා! (නි)

:       0       0

දේව Thursday, 01 September 2016 10:00 AM

ප්‍රභා හිටියා නම් මේවා ඉවරෙටම ඉවරයි. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 01 September 2016 10:07 AM

ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට පින්සිද්ධ වෙන්න... (නි)

:       0       0

චතුරි Thursday, 01 September 2016 10:18 AM

මෙතන ඉන්න හැම කෙනෙක්ම රණවිටුවන් වෙනුවෙන් පහනක් පත්තුකරන්න. මෙපමණ හාස්කම් තියෙනකොට කොහොමද මේ පළාතේ මිනිස් ඝාතන ඇතිවුණේ? දෙවියනි, ඔබ කොහිද? (නි)

:       0       0

නජීව Thursday, 01 September 2016 10:21 AM

දුලි, ඔයා හිතාගෙන ඉන්නේ නාවික හමුදාවයි ගුවන් හමුදාවයි මෙහෙයෙව්වෙත් එයා කියලද? යුද්ධය නිමාකරන්න ත්‍රිවිධ හමුදාවම දායකවුණා නේද? (නි)

:       0       0

චන්දරේ Thursday, 01 September 2016 10:24 AM

නැහැ... නැහැ... චන්ද්‍රිකාට පින් සිද්ධවෙන්න. එයානේ යුද්ධයෙන් හතරෙන් තුනක්ම ඉවරකළා කියන්නේ.... (නි)

:       0       0

සුමුදු Thursday, 01 September 2016 10:17 AM

මෙවන් දසුන් දකින්න නෙත් වාසනාකරන්න ඕනෑ (නි)

:       0       0

ගුණසිරි Thursday, 01 September 2016 04:47 PM

නුඹලාට දෙවි පිහිටයි! (නි)

:       0       0

රෝහිත Thursday, 01 September 2016 10:25 AM

අපේ ජනරාල්තුමාට පින්සිද්ධ වෙන්න තමයි (නි)

:       0       0

චිත්‍රා Thursday, 01 September 2016 10:36 AM

මේ සාමය සැමදා පවතීවා! (නි)

:       0       0

චින්තන Thursday, 01 September 2016 10:36 AM

දුලී, යුද්ධය අන්තිම දවස්වල ඔයාගේ ඔය එස්එෆ් හිටියේ චීනේ. ගියේ මොකටද කියලා රටම දන්නවනේ (නි)

:       0       0

චින්තක Thursday, 01 September 2016 10:36 AM

දුලී, කොටි එක්ක සටන්කළේ ශවිද්‍ර සිල්වලා, ජගත් ඩයස්ලා වගේ විරුවෝ ගෝඨාගේ සහයෝගයත් එක්ක. 2009 අවුරුද්දේ මැයි මාසේ පත්තර ටික කියවලා බලන්න. එතකොට ඉතිහාසය දැනගන්න පහසුයි (නි)

:       0       0

සුසන්ත Thursday, 01 September 2016 05:23 PM

දකිනකොටත් සතුටුයි මේ දසුන් (නි)

:       0       0

තුසිත Thursday, 01 September 2016 10:32 AM

අපේ උදාර රණවිරුවෝ සහ හිටපු ජනපති මහින්ද නිසා තමයි (නි)

:       0       0

අසංක Thursday, 01 September 2016 10:48 AM

දුලි හරියටම හරි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 7 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 357 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 416 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 859 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4956 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1186 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site