IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නිල්වලා වගුරු බිමට රුහුණු සරසවියෙන් වී වර්ගයක්

නිල්වලා පහත නිම්නයේ වගුරු කුඹුරුවලින් අක්කරයට බුසල් 80-100ක අස්වැන්නක් ගත හැකි නව වී ප්‍රබේධයක් සොයා ගත් බව කඹුරුපිටිය මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අංශ ප්‍රධාන මහාචාර්ය කේ ඩී එන් වීරසිංහ කියයි.

 



අදහස් (0)

නිල්වලා වගුරු බිමට රුහුණු සරසවියෙන් වී වර්ගයක්

සුනෙත් Monday, 31 December 2012 10:41 PM

ඒවා හොද වැඩ (දී)

:       0       0

බන්දුල Wednesday, 02 January 2013 09:11 AM

නිල්වලා ගඟ ව්‍යාපාරයට කලින් ගොවියෝ වගා කළේ ලවණ සහ ගංවතුරට ඔරොත්තු දෙන පැරණි 'මා ' වී වර්ග . මේවා වල අස්වැන්න කපා ගැනීමට කල් ගතවන නිසාත් අස්වැන්න තරමක් අඩු නිසාත් වර්තමාන ගොවින් උනන්දුවක් නැහැ. නමුත් කාබනික 'මා'වී ගොවිතැනට ගොවීන් යොමුකර ඒ සදහා හොඳ වෙළඳ පොළක් ඇතිකිරීමට රජය කටයුතු කරන්නේ නම් වඩා සුදුසු බව කිවයුතුයි. එසේ කරන්නේ නම් දැනට ගං වතුර ඉවත්කිරීමට නිල්වලා ව්‍යාපාරයේ පොම්පාගාර වලට වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි එකහමාරක පමණ මුදල ඉතිරි කර ගත හැක. එම මුදල් ගොවීන්ගේ කාබනික මා වී වගාවට යොදා ගත හැක. (නි)

:       0       0

නිලංග Tuesday, 01 January 2013 03:32 AM

ඉතාම වටිනා මෙහෙයක්. මෙවැනි සොයාගැනීම් අප රටට ඉතාම අවශ්‍යයි. චන්ද්‍රා-සිඩ්නි, ඇයි පිටරටක්? අපට ඕක කරගන්න බැරිද? සමහරවිට ඔබ අදහස් කරන්නෙ තිරිඟු පිටි කන මිනිස්සු ඉන්න රටක් වෙන්න ඇති! (ස)

:       0       0

සුනිල් Tuesday, 01 January 2013 07:15 AM

මේ ක්‍රියාව නිසා ස්වභාව ධර්මයේ අත්‍යවශ්‍යම පරිසර පද්ධතියක් වන වගුරු බිම් විනාශ වීමට නම් ඉඩනොදෙන්න. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Monday, 31 December 2012 04:07 PM

පිටරටකින් පරීක්ෂා කරලා තහවුරු කළොත් විතරක් මම නම් පිළිගන්නවා. තරහා ගන්න දෙයක් නැහැ. ඒ මගේ අදහස. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 09:01 AM

නව සොයාගැනීම් කෘෂිකර්මාන්තයේ දියුණුවට අවශ්‍යයි. සාර්ථක වේවායි පතමි (ස)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Tuesday, 01 January 2013 05:48 PM

මම ඉපදුණු රටට යම් යහපතක් වෙනවා නම් ඊට වැඩිය සතුටක් කොයින්ද? ඒත් මම ටිකක් අඩුවෙන් අදහස් දාන්නම්කෝ. (නි)

:       0       0

තිසල් Monday, 31 December 2012 08:23 PM

චන්ද්‍රා, පින් සිද්ධ වෙයි. ඔයා සිඩ්නි වලටම වෙලා ඉන්න. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 01 January 2013 11:45 AM

සුනිල්ගේ අදහස හරි. එහෙත් ස්වාභාවික වගුරුබිම් වල වී වගාව ව්‍යාප්ත කරන්න අවශ්‍ය නැහැ. නිල්වලා ව්‍යාපාරය මගින් ගං වතුර පාලනය කළාට පසු බිහිවුණු ලවණ වගුරු සහිත කුඹුරු යායවල් නිල්වලා නිම්නයේ සැහෙන්න තියෙනවනේ. ගිං ගඟේ ජලගැලීම් පාලනය කළාට පසුව එම ප්‍රදේශයේත් ලවණ මට්ටම ඉහළ ගිය නිසා හොලුවාගොඩ වැනි විශාල වෙල් යායවල් භාවිතයට ගත නොහැකි මට්ටමට ඇවිත් තියෙනවා. මේ ලවණ මට්ටමට ඔරොත්තු දෙන වී ප්‍රභේදයක් සොයා ගත්තොත් නැවත මේ යායවල් අස්වද්දන්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 January 2013 11:49 AM

කලකට පෙර අදහස් තීරුව බලන්න එපාවෙන තරමට තිබුන අර ආචාර්ය කෝලම වගේ තව එක්කෙනෙක් එළිබහින්න වගෙයි හදන්නේ. චන්ද්‍රා සිඩ්නි කියලා... කරුණාකර මෙතන පිස්සු නටන්න නම් එපා. සුබ නව වසරක්! (නි)

:       0       0

සරත් Tuesday, 01 January 2013 12:40 PM

හොඳ වැඩක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 269 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 414 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 309 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1182 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1076 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5670 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site