IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිල ඇඳුම් ඉල්ලා සිසුහු වීදි බසිති

කල්පිටිය නොරොච්චෝලේ මුස්ලිම් පාසලේ සිසුහු අද සපත්තු හා නිල ඇඳුම් ඉල්ලා වීදි බැස උද්ඝෝෂණය කළහ.

මව්පියෝ ද ඊට එක්වූහ.

2014-09-12-----------------------------------------------------------------------------------------(7) 2014-09-12-----------------------------------------------------------------------------------------(10) 2014-09-12-----------------------------------------------------------------------------------------(14) 2014-09-12-----------------------------------------------------------------------------------------(18) 2014-09-12-----------------------------------------------------------------------------------------(34)



අදහස් (0)

නිල ඇඳුම් ඉල්ලා සිසුහු වීදි බසිති

ඇසළ Friday, 12 September 2014 09:25 AM

උපත පිනට රජයේ රෝහලේ, පිනට බෙහෙත් රජයේ රෝහලේ, අධ්‍යාපනේ පිනට රජයේ පාසලේ, පොත් පත් පිනට රජයෙන්, පාසල් නිල ඇදුම් සපත්තු පිනට රජයෙන්. තව මොනවද පිනට ඕනේ. අනේ මෙහෙමත් පිංගුත්තර අපි වගේ ජාතියක්. දෙමවුපියන්ගේ වගකීම ළමයි වැදිම පමණක් නොවේ යහපත් පුරවැසියෙක් වෙනකල් හැදීමත් යුතුකමක්. මේවා තමයි නිදහස් දුන්නම අධ්‍යාපනේ තියන වරද.(අ)

:       0       0

ෆාරු Friday, 12 September 2014 09:59 AM

පාසල් ළමයින්ට මේවා සුදුසු නැහැ (නි)

:       0       0

සුසන්ත Sunday, 14 September 2014 05:09 AM

බෝඩ් ලියල දීල තියෙන්නේ ජේ.වී.පී එකෙන්ද කොහෙද? (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 14 September 2014 05:10 AM

මොහොමඩ් , ඉෂාර කිව්ව කතාව මෝඩ කතාවක් නෙමෙයි. එ්ක තමයි ඇත්ත. සෙනරත් රජ්ජුරුවන් කරපු වැරැද්දට සිංහල අපි තාම පව් ගෙවනවා. (නදී)

:       0       0

පෙරේරා Saturday, 13 September 2014 11:25 AM

කුඩා දරුවන් උද්ඝෝෂණ වලට දැන්ම පුරුදුකරන එක බොහොම හොඳ දෙයක් නේද?? (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Friday, 12 September 2014 10:08 AM

මේතාක් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් නොලබපු නිසා වෙන්න ඇති සැර විදියට කියන්න බලන්නේ. වැඩේ හරිම නැහැ, නමුත් ප්‍රශ්නයක් ඇතිනේ! (නි)

:       0       0

මිලානො ජයන්ත Friday, 12 September 2014 10:11 AM

හරිම අශෝභනයි. ළමයින්ව පුංචි කාලෙ ඉඳලා විනයානුකූලව ගොඩනඟන්න ඕනෑ. (නි)

:       0       0

විජේසිංහ Friday, 12 September 2014 10:20 AM

මේවා නිකන් මැයි දින ඉල්ලීම් වගේනේ. (නි)

:       0       0

ධනුෂ්ක මහේෂ් රත්නායක Saturday, 13 September 2014 12:09 PM

මෙයාලා ළමයිද නැත්නම් යක්කුද (නදී)

:       0       0

ඉෂාර Friday, 12 September 2014 11:16 AM

නිකන් දෙන දේ අයිතිවාසිකමක් කරගෙන දියව් කියලම ඉල්ලනවා. මේ අය සිංහල රජ්ජුරුවන්ගේ අනුකම්පාව අරන් මෙහේ පාත් වෙලා රටෙන් කැලි ඉල්ලන්නෙත් ඔහොම තමා. (නදී)

:       0       0

චිත්‍රා Friday, 12 September 2014 12:08 PM

යමක් අවශ්‍ය නම් ලබාගන්න ක්‍රමයක් තියෙනවා. පළමුව ශීලාචාර වචන බාවිතා කරන්න ගුරුවරු සහ දෙමාපියන් දරුවන්ව දැනුම්වත් කරන්න. (නදී)

:       0       0

මුහන්දිරම් Saturday, 13 September 2014 04:34 PM

මේ බදු ගෙවන ජනතාවගේ ළමයි. ඒ ළමුන්ගේ අයිතිය දියව්. (නදී)

:       0       0

නිහාල් Friday, 12 September 2014 01:09 PM

වෙනසක් නෑ කට්ටිය යන්නෙම ඒ පාරෙ තමා.. පොඩි කියලා වෙනසක් නෑ. (නදී)

:       0       0

බමුණු Saturday, 13 September 2014 03:17 AM

මේ පොඩි අයට කතා කරන හැටි ඉස්සෙල්ලා උගන්වන්න. දියව් කියනවා නම් කට කැඩෙන්න ගහන්න. (නදී)

:       0       0

බමුණු Saturday, 13 September 2014 03:17 AM

මේ පොඩි එවුන්ට කතා කරන හැටි ඉස්සෙල්ලා උගන්වන්න. දියව් කියනවා නම් කට කැඩෙන්න ගහන්න. (නදී)

:       0       0

සුරේෂ් Friday, 12 September 2014 02:13 PM

ළමයින්ගෙ නෙමෙයි වරද. මෙයට ළමයි යොමුකළ අයයි වැරදි. (නි)

:       0       0

රාසික් කටාර් Sunday, 14 September 2014 01:24 PM

මෙතනට ජාතිබේදයක් අවශ්‍යය නැත. මොහොමඩ්, මමත් මුස්ලිම් අයෙක්.මෙතන 100% ක්ම වැරදියි නේද? ඉගෙනගන්න ළමයින්ට දැම්මම ඔය වැනි දේවල් සුදුසුම නැත. (නි)

:       0       0

කුමාර Friday, 12 September 2014 06:44 AM

මේ ලංකාවනේ! (නි)

:       0       0

දමිත් Friday, 12 September 2014 06:50 AM

දියව්, දියව් කියන එක හරි මදි. පොඩ් එවුන් විදිහට අපිට දෙන්න කිව්වා නම් නේද හොඳ. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 06:55 AM

එල්.ටී.ටී.ඊ - ජේ .වී.පී.සටන් මධ්‍යයේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතා ආර්ථික පීඩනයකට ලක් උනත් පාසල් නිල ඇඳුමත්, සිසුන්ට පෝෂණ මල්ලත් ලබා දීම ප්‍රමාද කලේ නැත. (නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 12 September 2014 07:07 AM

බන්දුල මහ්තයෝ, ඔය පින්තුරයේ පෙන්වන ඉල්ලීම් බලන්ඩ. (නදී)

:       0       0

තේජාන්විත Friday, 12 September 2014 07:39 AM

කව්ද මේ ළමයි අල්ලාගෙන ඉන බෝර්ඩ් ලිව්වේ ? ඉල්ලිමක් කරන එක වෙනයි නමුත් මේ වයසට ඔහොම හැසිරීම ජාතියේ වරදක්ද ? (නදී)

:       0       0

මොහාන් Saturday, 13 September 2014 08:39 AM

ලැජ්ජා නැද්ද මෙහෙම හැසිරෙන්න?? (නි)

:       0       0

මොහමඩ් Saturday, 13 September 2014 08:38 AM

ඉෂාර, මෝඩයෙක් වෙන්න හදන්න එපා (නි)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 13 September 2014 08:48 AM

කොහොමද කරදඬු උස්මහත් වෙන්නත් කලින්ම වැඩකරන හැටි. (නි)

:       0       0

ලක්ෂිත Friday, 12 September 2014 08:57 AM

මේ නොදරුවන්ට මුලින්ම දෙයක් ඉල්ලන හැටි පුරුදු කරන්න. දියවූ , ගහපිය, මරපිය, කියල පාසල් කාලයේදීම පුරුදු කරන්නේ නැතිව. අනික ඕක ඉලන්න ළමුන් පාරට දන්නේ නැතිව දෙමාපියන්ට පුලුවන්නේ උද්ඝෝෂණය කරන්න. (නදී)

:       0       0

තිවංක Friday, 12 September 2014 09:11 AM

ළමයින්ගේ භාෂා විලාසය ගැන කණගාටුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 123 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 816 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1724 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1105 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 461 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 282 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site