අවි දරමින් ප්‍රභූ ආරක්ෂාව සලසන සියලූම පොලිස් සාමාජිකයන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල ඇඳුමින් රාජකරී කළ යුතු යැයි පොලිස් මූලස්ථානය නියෝග කැර කරයි. ඇමැති ආරක්ෂක අංශය ද, පොලිසිය ද මින්පසු සාමාන්‍ය ඇඳුමින් ඒ රාජකාරියේ නොයෙදිය යුතු බව පොලිස් මූලස්ථානය කියයි.
සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ ද
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නිල ඇඳුම නැත්නම් ප්‍රභූ ආරක්ෂාව බෑ
Yatharthaya Tuesday, 11 October 2011 01:35 PM
පාතාල අපරාධකාරයින්ට ප්‍රභූ කියන්නේ අපේ රටේ විතරයි
සුබෝධ Tuesday, 11 October 2011 01:55 PM
මෙයට අවුරුදු තිහකට කළින් කරන්න අවැසි දේ දැන්ද මතක් උනේ
දිසා Tuesday, 11 October 2011 03:56 PM
දැනුවත් කරපු එක ලොකු දෙයක්
අරුණ ගුණසේකර -saudi arabia Tuesday, 11 October 2011 03:57 PM
නිල ඇඳුම නැත්නම් ප්‍රභූ ආරක්ෂාව බෑ පමණක් නොව පොලිස් හමූදා සාමාජිකයන් පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි මින්පසු රාජකරී කළ යුතු යැයි නියෝග කරන්න යැයි පොලිස් හමූදා මූලස්ථානය සහ ආරක්ෂකඇමැති යන සියලූ දෙනාට කියමූ. -
ඉන්දු සමරකෝන් Tuesday, 11 October 2011 04:11 PM
ඇයි නිල ඇදුමේ පිටුපස නම සහ හැදුනුම් අංකය ප්‍රදර්ශනය කරන්නට බැරි ක්‍රිකට් / පාපන්දු ක්‍රීඩකයිනගේ ඒ විදියට තිබෙනවා
පද්මසිරි ද සිල්වා Tuesday, 11 October 2011 04:57 PM
ඉන්දු සමරකොන් කරුණාකරල වෙනත් මාතෘකාවක් තෝර ගන්නවද අදහස් එවන්න