පොතුවිල් පානම ඓතිහාසික නීලගිරි සෑයේ තෙවැනි අදියරේ කැණීම්වලින් අද (17) ඉපැරණි පලිඟු පූජා භාණ්ඩ තැන්පත් කළ මැටි මුට්ටියක් සොයා ගත් බව පුරාවිද්‍යා ආරංචි කියයි.
එම මුට්ටිය කැඩී බිඳී ගොස් තිබූ බවත් එහි කරඬු වැනි දේ තිබූ බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.
මෙම භාණ්ඩ කොළඹට එවීමට නියමිතය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීල ගිරියෙන් පලිඟු මුට්ටියක්
වික්‍රම Thursday, 17 July 2014 07:45 PM
පුරා විද්‍යාවේදී වැදගත් කාබන් කාල නිර්ණය කරගන්න එහි හැකියාවක් නොමැතිද? (නි)
චමින්ද Thursday, 17 July 2014 08:47 PM
පුදුමයි! ඇති බේරිලා මෙච්චර කල් තිබුනා. (නි)
ජෝන් Friday, 18 July 2014 08:52 AM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නිහාල් Friday, 18 July 2014 08:53 AM
පලිඟු ටික කෝ එතකොට? (නි)
ගමගේ Friday, 18 July 2014 02:42 AM
පුදුම 7 (නදී)
නන්ද Friday, 18 July 2014 09:18 AM
එතකොට පළිඟු වලට මොකද වුණේ? (නි)
සුමිත් Friday, 18 July 2014 04:03 AM
ඕක කටු ගෙට නම් දෙන්න එපා පරිස්සන් කරන්න කියලා. දන්නෙම නැතුව අතුරුදහන් කියාවි (නදී)
තරිඳු Friday, 18 July 2014 09:38 AM
මේවා තමයි අපේ උරුමය කියපාන්න තිබෙන අවස්ථා. ඒ නිසා මේ වස්තුව ප්‍රවේශම් කරන එකයි සංරක්ෂණය කරන එකයි අපේ යුතුකමයි. (නි)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 01:05 PM
බලාගෙන. ප්‍රවේශමෙන්! (නි)
සෑම් Friday, 18 July 2014 05:50 AM
හැබෑවටම කටුගෙයි කන්ගැට්ටා නාටකයට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක නිකන්ම අමතක වෙලා ගියා. නාට්‍ය අධ්‍යක්ෂණය කරපු එක්කෙනාට හැරමිටියෙන් යනකම් රස්සාව කරන්න ඉඩ ලැබුනා. (නදී)
ලක්ෂපාන Thursday, 17 July 2014 03:39 PM
පුදුමේ කියන්නේ මෙවැනි දේවල් හමුවීම නොවේ. මේ හමු වූ සියලු දේ තව නොබෝ දිනකින් ගල්වෙන නිසායී. එහෙම නොවුනොත් අපිටත් ඇත්ත පෞරාණික වස්තු දැකගත හැකි වෙයි. (අ)