IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නීල ගිරී සෑයෙන් ධාතූන් වහන්සේලා හය නමක්

අම්පාර ලාහුගල  නීලගිරි සෑයේ  කැණිම් වලින් මුට්ටියක බහාලු පළිඟු කරඬු හයක්  හමු වු බවත් ඒතුළ බහාලූ රන් පත් වල එතු ධාතූන් වහන්සේලා හය නමක් ද  එහි වැඩ සිටි බවත් කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා කියයි ඊට අමතරව පබඵ, මැණික්, වළං ,ආදී ඉපැරණි භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.



අදහස් (0)

නීල ගිරී සෑයෙන් ධාතූන් වහන්සේලා හය නමක්

රත්නායක Tuesday, 02 October 2012 09:03 PM

ඕවට දැන් ජාවාරම්කාරයෝ ලන්සුත් තියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉන්ද්‍රෙජා්ති Saturday, 06 October 2012 09:38 PM

ධාතු යම්තැනකද එතැන බුදුවරු වැඩසිටිතියි පැරණි අදහසක් ඇත...!(නු)

:       0       0

සුගන්ධ Thursday, 04 October 2012 10:43 PM

අජරාමර ශාන්ත වු ලෝකෝත්තර අමා මහ නිර්වාණ ධාතුව අවබෝධකර ගැනිම පිණස අප සැමට හේතු වාසනා වේවා! ධාතුන් වහන්සේලා දකින්න ලැබීම අපේ පිනක්. තව තව ධාතුන් වහන්සේලා වැඩමවන්න. තෙරුවන් සරණයි! (නි)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 03:49 PM

සාධු සාධු සාධු (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 02 October 2012 04:02 PM

බුදුන් තුන් වරක් වැඩි සිරි ලංක දීපය දහම් සඟුන් සරණ හොදට ලැබෙන දීපය ධාතුන් මතු වෙනවෙන මේ ශුද්ධ භූමිය ඒකයි සිරි ලංකාවේ තිබෙන අසිරිය (ස)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 04 October 2012 10:24 AM

බලන්න කොච්චර පරිස්සමට කැනීම් කරලා තියෙනවාද කියලා අපේ කැනීම් කණ්ඩායම.. මේව නිදන් වලට වැඩිය වටිනවා..!(නු)

:       0       0

රොහාන් Tuesday, 02 October 2012 04:16 PM

කටු‍ගෙයි නම් තියන්න එපා මේ වටිනා දේවල් (ස)

:       0       0

රින්සි Tuesday, 02 October 2012 04:17 PM

කෝ ධාතූන් වහන්සේලාගේ ෆොටෝස් ? (ස)

:       0       0

අධිකාරී Wednesday, 03 October 2012 02:36 PM

ඉස්සර රජවරු නිධන් කලා වගේ දැන් රජවරුත් අනාගතේට වටින දේවල් නිධන් කරනවනම් හොඳයි. රටම එකතු වෙලා අභිමානවත් චෛත්‍යක් හදමු ද ලෝකෙම පුදුම වෙන්න. (ස)

:       0       0

සරත් Tuesday, 02 October 2012 04:18 PM

මේ වගේ දේවල් ප්‍රසිද්ධ නොකරනවානම්‍ හොඳයි (ස)

:       0       0

රියන්සි Tuesday, 02 October 2012 04:33 PM

නමෝ බුද්ධාය සදහම් සිසිලෙන් ලොව බැබලේවා..!(නු)

:       0       0

නිරෝෂණ Tuesday, 02 October 2012 11:23 PM

දම්සර නම් දහම්පාසල් ගිහිං නැහැ.. එසේ නම් වෙනත් ආගම්වලට ගරහන්නේ නැහැ..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 02 October 2012 11:27 PM

සාධු සාධු සාධු....!! කැණිම් වලින් සොයා ගන්නා වස්තූන් හොර සතුරන්ට හසූ නොවන්න නවීන තාක්ෂණ මෙවලම් උපයෝගි කරගෙන ආරක්ෂා සහිතව ප්‍රදර්ශනයට තියන්න. (නි)

:       0       0

පනාගොඩ මෙල්බන් Tuesday, 02 October 2012 04:37 PM

සරත්ගේ කතාව ඇත්ත තමයි.. මෙහෙම ප්‍රසිද්ධියක් දුන්නාම නිදන් හොරු මේවාට බැල්ම දානවා..!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 02 October 2012 04:42 PM

සාදු සාදු..! අපේ පැරණි රජවරු, අපේ මුතුන් මිත්තෝ එකතුවෙලා එදා සත්භාවයෙන් වෙහෙර විහාර වල මේ ධාතුන් වහන්සේලා ඇතුළු පූජා භාණ්ඩ තැන්පත් කලේ මතු කවදාහෝ මේවා දැක වැදපුදාගන්න අපටත් ලැබේවා යි ප්‍රාර්ථනා තබාගෙනයි..! සොරසතුරන්ට අනතරක් කරන්නට නොහැකි වන තැනක තැම්පත් කරන්න.. සාදු සාදු..!(නු)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 04:50 PM

අනේ සාධු..මේවා මහජන ප්‍රදර්ශණයට තියන්න..!(නු)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 02 October 2012 05:03 PM

මේ ටිකක් විතරයිද කොහේද? (නි)

:       0       0

ඉෂාන් Tuesday, 02 October 2012 05:09 PM

මේ දීපය බුදුන් වැඩ සිටි දේශයයි. (නි)

:       0       0

සේනානායක Tuesday, 02 October 2012 11:58 PM

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා.. ධාතුන් වැඩි රහතුන් සිටි පුණ්‍ය භූමියක් උනා..!(නු)

:       0       0

දම්සර Tuesday, 02 October 2012 07:58 PM

මේ වගේ ඉතිහාසයක් දෙවියන් වහන්සේලාට තියෙනවද? මේ වග නොදත් අඥානයන් උතුම් පූජා වස්තූන්ටත් ගරහනවා. මේ මිහිමඩල මත උපන් ශිල, සමාධි, ප්‍රඥා ගුණයන්ගෙන් අන් සියළු සත්වයන් අභිභවා ගිය උතුම් වූ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 97 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 126 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 145 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 555 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 867 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 260 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site