IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිල් මැණිකක් කෝටි 13000ක් අදී

 ‘ශ්‍රී ලංකා ද සෆායර්  කැපිටල්‘  (ශ්‍රී ලංකා ඉන්ද්‍රනීල අගනුවර) තේමාව යටතේ   ඇමෙරිකා ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13305.50  )  මෙරට  ජාතික ආදායමට දායක කර දීම උදෙසා  සවිමත් සංවර්ධන සැලසුමක්  ක්‍රියාවට නැං වු බව  ජාතික  මැණික් හා ස්වර්ණාභරණ අධීකාරියේ  සභාපති  ප්‍රධාන විධායක නිලධාරී  පරිසර අමාත්‍යංශයේ ලේකම්  වජිර නාරම්පනාව මහතා පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් මෙම  ආදායම උපයා  ගැනීම ඉලක්කය වී ඇත.

ශ්‍රී ලංකාවේ  නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියති.

එම නිසා  මැණික් ක්ෂේත්‍රයේ  ප්‍රවර්ධනයට  එය රුකුලක් බව කියැවේ .

සියයට අසූවක් පමණ වන මැණික් ප්‍රමාණයක් තවමත් පොළව යට සැඟවී තිබෙන බව මැණික් හා සම්බන්ධ විද්‍යාඥයෝ කියති.

එම නිසා පරිසරයට හානියක් නොවන ආකාරයට සැඟවුණ මැණික් සොයා ගැනීම ප්‍රධාන අරමුණක් වී ඇතැයිද නාරම්පනාව මහතා  පැවසීය.දැනට පරිහරණය වන්නේ සීයයට විස්සක් පමණ වන මැණික් ප්‍රමාණයකි.

මැණික් හා ස්ර්ණාභරණ  ක්ෂේත්‍රය හරහා වර්තමානයේ ලැබෙන ආදායම  ඇමෙරිකා ඩොලර් කෝටි තිස්තුනක්  (රුපියල් කෝටි 4391) පමණ වෙයි.



අදහස් (0)

නිල් මැණිකක් කෝටි 13000ක් අදී

දුමින්ද Wednesday, 01 April 2015 06:05 AM

උරුමය අපට නොව මතු පරපුරටය (දිල්)

:       0       0

පෙරේරා Wednesday, 01 April 2015 06:12 AM

ඒ පාර නියම ගැරිල්ලකට අර අදිනවා වගෙයි (දිල්)

:       0       0

රංජිත් Wednesday, 01 April 2015 07:39 AM

මේ යහ පාලනය දැනට තිබුනට ඔය වගේ සම්පත් ලැබෙන කොට මේ පාලකයින් අමනුස්සයින් වෙනවා. තෙල් මැණික් වගේ දේවල් නැතුව මොළය යොදා කරන කර්මාන්ත සහ පරිසර හිතකාමී දේවල් වලින් ආදායම සොයන්න බලන්න. නැත්නම් ඔබගේ දුව සහ පුතා තමා මේවට පස්සේ වන්දි ගෙවන්න වෙන්නේ. අපි තාම ලාමක අවදියේ ඉන්න සමාජයක්, කැලේ නීතිය නේද වැඩිපුර තියෙන්නේ ? (ස)

:       0       0

සදුන් Wednesday, 01 April 2015 10:38 AM

මුතු ඇටය, මුතු නැති ඇටය කරන මෙහෙයුමක්ද? (ස)

:       0       0

සදුන් Wednesday, 01 April 2015 10:39 AM

මුතු ඇටය, මුතු නැති ඇටය කරන මෙහෙයුමක්ද ?(ම)

:       0       0

වීකී Wednesday, 01 April 2015 11:51 AM

ඔච්චරයි දැන් විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ. බලමු එකවත් දීලා හරි යයිද කියලා. (ර)

:       0       0

සමන්ති Wednesday, 01 April 2015 02:25 PM

ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 29 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 655 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1538 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3446 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1809 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 692 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site