ලෝකයේ හොඳම නිල් මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාගම සීනුක්කුවේ මැණික් ඉඩම් බදු දීමේ වෙන්දේසියේ දි සම්පූර්ණ මුදල් ගෙවා බිම් 49 කට්ටි හිමි කැරගත් ව්‍යාපාරිකයෝ මොහුයග පැය හතරක් පුරා වෙන්දෙසිය පැවැති බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා කියයිග කැබැලි අංක 01 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනක හේවාසිංහ රුපියල් ලක්ෂ 32 යි. කැබැලි අංක 02 කොළඹ 03 නලින්ද ෆොන්සේකා රුපියල් ලක්ෂ 40 යි. කැබැලි අංක 03 බලංගොඩ ෂියොන් ප‍්‍රනාන්දු ලක්ෂ 55 යි. කැබැලි අංක 04 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 60 යි. කැබැලි අංක 05 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 80 යි. කැබැලි අංක 06 බලංගොඩ එරංග බස්නායක ලක්ෂ 200 යි. කැබැලි අංක 07 රත්නපුර ඩික්සන් දෑල ලක්ෂ 200 යි. කැබැලි අංක 08 කොළඹ 03 නලින්ද ෆොන්සේකා ලක්ෂ 120 යි. කැබැලි අංක 09 පැල්මඩුල්ල තුෂාන් උපසේන ලක්ෂ 170 යි. කැබැලි අංක 10 කොල්ලූපිටියේ ඔස්මන් බ‍්‍රදර්ස් සලීම් ලක්ෂ 100 යි. කැබැලි අංක 11 අම්බලන්තොට එම්. ජයන්ත ලක්ෂ 60 යි. කැබැලි අංක 12 ඇහැලියගොඩ රවී සෝමතිලක ලක්ෂ 65 යි. කැබැලි අංක 13 කඩුවෙල කොස්වත්ත පාරේ ටී.එස්.ඒ. ප‍්‍රනාන්දු ලක්ෂ 220 යි. කැබැලි අංක 14 ඇහැලියගොඩ එම්.ඒ.බී. කරඳන ලක්ෂ 90 යි. කැබැලි අංක 15 කඹුරුපිටියේ එච්.ඒ. පියසේන ලක්ෂ 70 යි. කැබැලි අංක 16 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 85 යි. කැබැලි අංක 17 කොල්ලූපිටියේ ඔස්මන් බ‍්‍රදර්ස් සලීම් ලක්ෂ 85 යි. කැබැලි අංක 18 කහවත්තේ ජේ. ගුරුගේ ලක්ෂ 150 යි. කැබැලි අංක 19 නුගේගොඩ ජී. ඩබ්ලිව්. ධර්මසිරි ලක්ෂ 85 යි. කැබැලි අංක 20 රාජගිරියේ එල්.ජී.බී. ජයරංග ලක්ෂ 30 යි. කැබැලි අංක 21 දෙබරවැව චමිත් ප‍්‍රසන්න ලක්ෂ 30 යි. කැබැලි අංක 22 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 36 යි. කැබැලි අංක 23 වීරවිල ආර්.පී. අන්දරවීර ලක්ෂ 32 යි. කැබැලි අංක 24 රත්නපුර ආනන්ද මාබරන ලක්ෂ 36, කැබැලි අංක 25 හංවැල්ල ඞී.එන්.ජේ.එන්. ලිහිණිකඩුව ලක්ෂ 27 යි. කැබැලි අංක 26, රත්නපුර එම්.ජී.කේ.ඒ. රත්නසේකර ලක්ෂ 30 යි. කැබැලි අංක 27, කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 23 යි. කැබැලි අංක 28 පැල්මඩුල්ල ආර්.එල්.ඒ.ඞී. පේ‍්‍රමරත්න ලක්ෂ 16 යි. කැබැලි අංක 29 කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 16, කැබැලි අංක 30 බණ්ඩාරවෙල ඞී.එන්.එල්. පීරිස් ලක්ෂ 10 යි. කැබැලි අංක 31 බැලූම්මහර එන්.ජී.එල්. සනක්චන්ද්‍ර ලක්ෂ 13 යි. කැබැලි අංක 32 දෙබරවැව ආර්.ආර්. දමිත චන්දන ලක්ෂ 11 යි. කැබැලි අංක 33 ඇතිලිවැව එච්.එම්. කමල් ලක්ෂ 16 යි. කැබැලි අංක 34 ඇඹිලිපිටිය ප‍්‍රභාත් අබේනායක ලක්ෂ 26 යි. කැබැලි අංක 35 බලංගොඩ කේ.කේ. ජයරත්න ලක්ෂ 19 යි. කැබැලි අංක 36 රත්නපුර එච්. කඩවතආරච්ච් ලක්ෂ 30 යි. කැබැලි අංක 37 රත්නපුර යූ.ජී. චන්ද්‍රසේන ලක්ෂ 27 යි. කැබැලි අංක 38 බගවන්තලාව තවෝජ් සෙල්වම් ලක්ෂ 34 යි. කැබැලි අංක 39 කහවත්තේ ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 35 යි. කැබැලි අංක 40 කහවත්ත ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 47 යි. කැබැලි අංක 41 හෝමාගම එච්.එල්. විජයවර්ධන ලක්ෂ 30 යි. කැබැලි අංක 42 කොළඹ 03 කොඩිතුවක්කුආරච්චි ලක්ෂ 27 යි. කැබැලි අංක 43 හොරණ සමන්ත ඉන්දික එදිරිමාන්න ලක්ෂ 19 යි. කැබැලි අංක 44 බේරුවල මොහොමඞ් ෆාසී මොහොමඞ් ලක්ෂ 19 යි. කැබැලි අංක 45 තිස්සමහාරාම සාලක සංජීව ලක්ෂ 17 යි. කැබැලි අංක 46 බේරුවල මොහොමඞ් ඉෆාම් ලක්ෂ 22 යි. කැබැලි අංක 47 මාතර ජේ.ජී. තරංග රුවන් කුමාර ලක්ෂ 20 යි. කැබැලි අංක 48 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 24 යි. කැබැලි අංක 49 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 20 යි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිල් මැණිකෙන් වාසනාව සොයන්නෝ