ලෝකයේ හොඳම නිල් මැණික් ඇතැයි කියන කතරගම තම්මැන්නාගම සීනුක්කුවේ මැණික් ඉඩම් බදු දීමේ වෙන්දේසියේ දි සම්පූර්ණ මුදල් ගෙවා බිම් 49 කට්ටි හිමි කැරගත් ව්‍යාපාරිකයෝ මොහුයග පැය හතරක් පුරා වෙන්දෙසිය පැවැති බව මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ සභාපති ප්‍රසාද් ගල්හේන මහතා කියයිග කැබැලි අංක 01 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනක හේවාසිංහ රුපියල් ලක්ෂ 32 යි. කැබැලි අංක 02 කොළඹ 03 නලින්ද ෆොන්සේකා රුපියල් ලක්ෂ 40 යි. කැබැලි අංක 03 බලංගොඩ ෂියොන් ප්‍රනාන්දු ලක්ෂ 55 යි. කැබැලි අංක 04 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 60 යි. කැබැලි අංක 05 පස්සර ඒ.සී.එම්. රාසික් ලක්ෂ 80 යි. කැබැලි අංක 06 බලංගොඩ එරංග බස්නායක ලක්ෂ 200 යි. කැබැලි අංක 07 රත්නපුර ඩික්සන් දෑල ලක්ෂ 200 යි. කැබැලි අංක 08 කොළඹ 03 නලින්ද ෆොන්සේකා ලක්ෂ 120 යි. කැබැලි අංක 09 පැල්මඩුල්ල තුෂාන් උපසේන ලක්ෂ 170 යි. කැබැලි අංක 10 කොල්ලූපිටියේ ඔස්මන් බ්‍රදර්ස් සලීම් ලක්ෂ 100 යි. කැබැලි අංක 11 අම්බලන්තොට එම්. ජයන්ත ලක්ෂ 60 යි. කැබැලි අංක 12 ඇහැලියගොඩ රවී සෝමතිලක ලක්ෂ 65 යි. කැබැලි අංක 13 කඩුවෙල කොස්වත්ත පාරේ ටී.එස්.ඒ. ප්‍රනාන්දු ලක්ෂ 220 යි. කැබැලි අංක 14 ඇහැලියගොඩ එම්.ඒ.බී. කරඳන ලක්ෂ 90 යි. කැබැලි අංක 15 කඹුරුපිටියේ එච්.ඒ. පියසේන ලක්ෂ 70 යි. කැබැලි අංක 16 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 85 යි. කැබැලි අංක 17 කොල්ලූපිටියේ ඔස්මන් බ්‍රදර්ස් සලීම් ලක්ෂ 85 යි. කැබැලි අංක 18 කහවත්තේ ජේ. ගුරුගේ ලක්ෂ 150 යි. කැබැලි අංක 19 නුගේගොඩ ජී. ඩබ්ලිව්. ධර්මසිරි ලක්ෂ 85 යි. කැබැලි අංක 20 රාජගිරියේ එල්.ජී.බී. ජයරංග ලක්ෂ 30 යි. කැබැලි අංක 21 දෙබරවැව චමිත් ප්‍රසන්න ලක්ෂ 30 යි. කැබැලි අංක 22 අම්බලන්තොට ඞී. ලියනගේ සමීර ලක්ෂ 36 යි. කැබැලි අංක 23 වීරවිල ආර්.පී. අන්දරවීර ලක්ෂ 32 යි. කැබැලි අංක 24 රත්නපුර ආනන්ද මාබරන ලක්ෂ 36, කැබැලි අංක 25 හංවැල්ල ඞී.එන්.ජේ.එන්. ලිහිණිකඩුව ලක්ෂ 27 යි. කැබැලි අංක 26, රත්නපුර එම්.ජී.කේ.ඒ. රත්නසේකර ලක්ෂ 30 යි. කැබැලි අංක 27, කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 23 යි. කැබැලි අංක 28 පැල්මඩුල්ල ආර්.එල්.ඒ.ඞී. පේ‍්‍රමරත්න ලක්ෂ 16 යි. කැබැලි අංක 29 කොළඹ 03 ජනක් ශ්‍රී විදානගේ ලක්ෂ 16, කැබැලි අංක 30 බණ්ඩාරවෙල ඞී.එන්.එල්. පීරිස් ලක්ෂ 10 යි. කැබැලි අංක 31 බැලූම්මහර එන්.ජී.එල්. සනක්චන්ද්ර ලක්ෂ 13 යි. කැබැලි අංක 32 දෙබරවැව ආර්.ආර්. දමිත චන්දන ලක්ෂ 11 යි. කැබැලි අංක 33 ඇතිලිවැව එච්.එම්. කමල් ලක්ෂ 16 යි. කැබැලි අංක 34 ඇඹිලිපිටිය ප්‍රභාත් අබේනායක ලක්ෂ 26 යි. කැබැලි අංක 35 බලංගොඩ කේ.කේ. ජයරත්න ලක්ෂ 19 යි. කැබැලි අංක 36 රත්නපුර එච්. කඩවතආරච්ච් ලක්ෂ 30 යි. කැබැලි අංක 37 රත්නපුර යූ.ජී. චන්ද්‍රසේන ලක්ෂ 27 යි. කැබැලි අංක 38 බගවන්තලාව තවෝජ් සෙල්වම් ලක්ෂ 34 යි. කැබැලි අංක 39 කහවත්තේ ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 35 යි. කැබැලි අංක 40 කහවත්ත ඒ.ජී.එන්.අයි.ඒ. ගුරුගේ ලක්ෂ 47 යි. කැබැලි අංක 41 හෝමාගම එච්.එල්. විජයවර්ධන ලක්ෂ 30 යි. කැබැලි අංක 42 කොළඹ 03 කොඩිතුවක්කුආරච්චි ලක්ෂ 27 යි. කැබැලි අංක 43 හොරණ සමන්ත ඉන්දික එදිරිමාන්න ලක්ෂ 19 යි. කැබැලි අංක 44 බේරුවල මොහොමඞ් ෆාසී මොහොමඞ් ලක්ෂ 19 යි. කැබැලි අංක 45 තිස්සමහාරාම සාලක සංජීව ලක්ෂ 17 යි. කැබැලි අංක 46 බේරුවල මොහොමඞ් ඉෆාම් ලක්ෂ 22 යි. කැබැලි අංක 47 මාතර ජේ.ජී. තරංග රුවන් කුමාර ලක්ෂ 20 යි. කැබැලි අංක 48 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 24 යි. කැබැලි අංක 49 තංගල්ල ඒ.පී. ජගත් හේමන්ත ලක්ෂ 20 යි.
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිල් මැණිකෙන් වාසනාව සොයන්නෝ