IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිල රිය පමා වෙයි

හසලක ප්‍රදේශයේ පාසලක ජංගම සේවාවකට ගිය ඇමැති මර්වින් සිල්වා මහතාට ආපසු ඒම සඳහා සිය නිල රථය සූදානම් කිරීමට ප්‍රමාද වීම නිසා මහියංගනයේ සිට මහනුවර බලා ධාවනය කළ පෞද්ගලික බසයකින් හසලක නගරයට  පැමිණීමට සිදුවිය. ඒ බව  දැනගත් ඔහුගේ ආරක්ෂකයන් වහා එම බසය පසුපසින් හසලක නගරයට පැමිණ ඇමැතිවරයා සිය නිල රථයට නංවාගෙන කොළඹ බලා පිටත්ව ගිය බව හසලක පොලිසිය කියයි.



අදහස් (0)

නිල රිය පමා වෙයි

කැති Wednesday, 11 July 2012 02:22 AM

ඕක ප්‍රසිද්ධ කරල කරන්න ඕන දෙයක් නෙමෙයි.. සාමාන්‍ය දෙයක්

:       0       0

මධු Wednesday, 11 July 2012 02:34 AM

රියදුරැව කැළණියට ඇවිල්ලද ගස් බදින්නෙ..

:       0       0

නිරාන් Wednesday, 11 July 2012 11:30 AM

ළගපාත වෙන වාහනයක් තිබුණේ නැද්ද දන්නෑ

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 11 July 2012 11:35 AM

ලියන අයටත් පිස්සු.බලන අපිටත් පිස්සු

:       0       0

හනීෆා Wednesday, 11 July 2012 11:07 AM

ඉස්සරත් බස්වල යන්න ඇතිනේ....ඉතින් දැන් ගියාම මොකද ???

:       0       0

සමන් Wednesday, 11 July 2012 02:17 AM

මෙයාගෙ රියදුරාට දුරකථනයක්වත් නැතිද? ඒගොල්ලන්ට සළකන්නෙ නැද්ද මෙයා ඒ කියන්නෙ.. අයියෝ...

:       0       0

ඔරංඔටං Wednesday, 11 July 2012 02:55 AM

රියදුරා එන්න ප්‍රමාධනම් ඇමතුමක් දීල බලන්න තිබුණනෙ.

:       0       0

ඔරංඔටං පැරිස් Wednesday, 11 July 2012 03:00 AM

අඩුම ගානෙ වාහන පහක්වත් යනවානෙ.. නිල රියම නැතත් අනිත් ඒවා තියෙන්න ඇතිනේ ඇයි පාරෙ බස්වල යන්නෙ.. අපිව රවට්ටන්නද?

:       0       0

වසන්ත Wednesday, 11 July 2012 05:41 PM

අතේ මාරු කාසි තිබුනද දන්නෑ බස් එකට දෙන්න

:       0       0

ඔරංඔටං පැරිස් Wednesday, 11 July 2012 02:25 AM

අපේ ප්‍රභූවරැන්ට නිල වාහන නැතිව වෙනත් වාහනවලට නගින්න බැරිද??

:       0       0

ටොමී Friday, 13 July 2012 08:42 PM

එතුමාගේ පුතා පාවිච්චි කරන්නේ සුපිරි රියක් නේද?

:       0       0

සංජය Wednesday, 11 July 2012 02:27 AM

ඔය බස්එකෙන්ම පාර්ලිමේන්තුවට ආවනම්‍ නේද හොද??

:       0       0

පිනා Wednesday, 11 July 2012 03:07 AM

මේකට මට හිනා හිනා..

:       0       0

ඔරංඔටං ප්‍රංශය Wednesday, 11 July 2012 03:08 AM

මේකත් පත්තරවල දාන්න තරම් දෙයක්ද?

:       0       0

සෝමදාස Wednesday, 11 July 2012 02:38 AM

පිදුරැ ලොරියකද දන්නෙ නැහැ නැග්ගෙ..?

:       0       0

සමන් කටුගහගේ Wednesday, 11 July 2012 03:20 AM

එස්කේ. සහ සම්පත් සමග මම්ත් එකගයි. බොරැ වැඩ.. නමුත් අපේ ජනතාව මේවා පිළිගන්නවානෙ..

:       0       0

පොල් සල්ගදාදු Wednesday, 11 July 2012 02:50 AM

මේව‍ගේ අය හොද නම ගන්න මොකක් හරි කරනවා.. අපි ඒක දන්නවා...

:       0       0

අජිත් පෙරේරා ප්‍රංශය Wednesday, 11 July 2012 03:06 AM

මර්වින් සිල්වා ඇමති තුමාගෙ පුතාගේ කාරෙක පමනක් මිල ලක්‍ෂ 400 යයිලු .තව කාර් සේලුත් තියෙයිලු .අපේ ඇමති තුමාගේ හැටි ඔහොම තමයි .ඉදල හිටල ඔය වගේ වැඩ කරනව මර්වින් සිල්වා ඇමති තුමා ගැන දන්න අය දන්නවා .හෙට පත්තර වල මුල් පිටු වෙම දායි අපේ ඇමති තුමා බය නැතිව බස් එකෙනුත් ගියා කියල .ඔය ඊයේ පෙරේදත් ඇමති කෙනෙක් ත්‍රීවිල් එකෙන් ගියා කියන්නෙ .පුදුමයි අපේ මර්වින් ඇමතිතුමා ඔය ආරක්‍ෂකයන්ට කනට දෙකක් ගසා ගස් බැන්දේ නැති එක ගැන .මොනවා වුනත් අද අපේ ඇමති වරු බය නැතිව බස් වල ත්‍රීවීල් වල යන්නේ ත්‍රිවිධහමුදාවට පිං සිද්ධවෙන්නයි..

:       0       0

ඇටිකිච්චා Wednesday, 11 July 2012 06:39 PM

බස් එකට සල්ලි දුන්නද?

:       0       0

ලක්ෂ්මන් Wednesday, 11 July 2012 11:34 AM

මෙම කාරණය සම්බන්ධය ප්‍රතිචාර දක්වපු සියල්ලන්ම මෝඩයින්ය. මමද මෝඩයෙක්මි.

:       0       0

මාමා Wednesday, 11 July 2012 11:40 AM

හික්...හික්...බස් එකක ගියාලු....

:       0       0

එටකිච්ච Thursday, 12 July 2012 06:37 PM

බුසේකට සල්ලි දුන්නද . ? බුසේකෙන් සල්ලි ගත්තද ?

:       0       0

පෙරේරා Wednesday, 11 July 2012 03:31 AM

ටිකක් ගත්තද දන්නෙ නැහැ..

:       0       0

පුරං අප්පු Wednesday, 11 July 2012 05:57 AM

මේ සිදුවීම ඇයි හසලක ‍පොලිසියට ගියේ? මොකක්ද දන්නේ නෑ පන්සලේ ජංගම සේවය

:       0       0

සමන් කුමාර Wednesday, 11 July 2012 06:25 AM

කුණු හෝදගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.

:       0       0

සංජීව Wednesday, 11 July 2012 06:33 AM

අපි ඉන්න රටවල ඔහොම අය නම් කොහොමත් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවා තමයි

:       0       0

ලක්මාල් Wednesday, 11 July 2012 06:38 AM

අපරාදේ පුතාට කිවුව නම් ඉක්මනට එනවනේ ලක්ෂ 400යේ කාර් එක අරන්.අනේ, මම මේ ඊර්ෂ්‍යාවට එහෙම කිවුවා නෙවෙයි ඔන්න

:       0       0

බහිරවයා Wednesday, 11 July 2012 06:01 AM

ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු මෝඩයෝ කියල හිතපු තවත් මෝඩයෙක්

:       0       0

ගැටයා Wednesday, 11 July 2012 06:34 PM

මේ රටේ කෝච්චිවල බස්වල නැගල මැති ඇමතිවරු ගාලුමුවදොර තිබුණු පාර්ලිමෙන්තුවට ආව යුගයක් තිබුණා.

:       0       0

රංජිත් Wednesday, 11 July 2012 06:07 AM

පස්සෙන් ආපු ආරක්ෂක වාහනේ බස් එකට වඩා සැප වෙලත් ඇයි බස් එකේම ගියේ?

:       0       0

SK Wednesday, 11 July 2012 06:28 AM

ඇයි පයින් යන්න තිබුණනේ

:       0       0

නාමල් Wednesday, 11 July 2012 06:54 AM

සමහර කට්ටිය ප්‍රතිචාර දානවා මෙවැනි පුද්ගලයින් ඉදිරියටත් බිහි‍වේවා කියලා.

:       0       0

සංජීව Wednesday, 11 July 2012 07:33 AM

හුගක් කාලෙකට පස්සේ අපේ ඇමතිතුමාව මාධ්‍ය වලින් දැක්කේ අපි

:       0       0

ටුආන් Wednesday, 11 July 2012 06:56 AM

සමාවෙන්න.ටිකට් කඩපු කොන්දොස්තරගේ වැඩ ඉවරද දන්නෑ

:       0       0

බොදිරිමා Wednesday, 11 July 2012 12:53 PM

ටිකට් අරගෙනද ගියේ.....

:       0       0

අමිල Wednesday, 11 July 2012 07:01 AM

මග බස්සලා යන්න තිබුණේ පොඩ්ඩක් පයින් එන්න

:       0       0

කොඩිකාර Wednesday, 11 July 2012 08:02 AM

බස් එකට සල්ලි දුන්නද දන්නෑ

:       0       0

කිරි Wednesday, 11 July 2012 08:11 AM

කාලේකට එතුමා ඔයවගේ වැඩ කරනව

:       0       0

මොහෝ Wednesday, 11 July 2012 01:06 PM

සුජිත්, ඔයාගේ ආචාර්ය පට්ටම ගත්ත විදිය පොඩ්ඩක් කියන්න බැරිද?

:       0       0

වරුණ Wednesday, 11 July 2012 08:16 AM

රියැදුරාව ගස් බැන්දනම් අයෙ ඔය වගේ වැරදි කරන්නේ නැ.කොච්චර කාර්ය බහුල උත්තමයෙකුට ද මේ විදියට නොසේලකිලිමත් මිනිස්සු නිසා කරදර වෙලා තියෙන්නේ

:       0       0

ජනනාත් Wednesday, 11 July 2012 08:21 AM

සුජිත් නිශාන්ත කියන කෙනා අංගොඩින් පැනපු එකෙක්ද ???

:       0       0

සුකිරිපට්ට Wednesday, 11 July 2012 08:24 AM

හරියට සුරඟන කතාවක් වගේ .... මෙලෝ රහක් නැ...!!!

:       0       0

සම්පත් Wednesday, 11 July 2012 08:25 AM

මේ ප්‍රතිචාර ටික බැලුව නම් මේ ඇමතිවරු හැදෙනවා ....තේරුම් ගන්නවා එයාල ගැන මිනිස්සු ඇත්තටම මොනවද හිතන්නේ කියල ....අනේ දැන්වත් හැදෙනවානම් ...

:       0       0

තිලක් Wednesday, 11 July 2012 08:27 AM

නිල රථයේ ඩ්‍රයිවර්වත් ගස් බදිද දන්නැ

:       0       0

ජයලත් Wednesday, 11 July 2012 08:36 AM

එතුමාට මහජනයාගේ දුක දැනෙන්න ඇති.

:       0       0

ajith vindana Thursday, 12 July 2012 11:42 AM

මේක මහලොකු දෙයක් යැ ඇමෙරිකාවේ ජනපති බිරිය එක්ක සාප්පු යන්නේ සාමාන්‍ය විදියටනේ.

:       0       0

හරින් Wednesday, 11 July 2012 08:36 AM

මහජනයාගේ දුක තේරෙන එතුමාට ජයවේවා!

:       0       0

සා Thursday, 12 July 2012 11:43 AM

අනේ ඇමති වරු....

:       0       0

පුරන් අප්පු Wednesday, 11 July 2012 07:57 AM

මට පෙන්නේ අර නොහොබිනා යාලුවෝ වයින් ටිකක් පොවලා වගේ .

:       0       0

සෑම් Wednesday, 11 July 2012 08:36 AM

මෙයාගේ රඟපෑමක් .මෙයා ලොක්කගේ පටන් ඔක්කම අන්දගෙන ඉන්නේ . බයිලා කින් . නරියෝ මේ තරම් කපටි නැතුව ඇති .

:       0       0

ලාල් Wednesday, 11 July 2012 07:58 AM

මට හිනා...ඊර්ෂ්‍යාවට නෙවෙයි ඔන්න .......එතකොට මේ මට හිනා......

:       0       0

රොහාන් Wednesday, 11 July 2012 08:40 AM

මට නිකන් පිස්සු වගෙයි අයියෝ

:       0       0

පෙරුම Wednesday, 11 July 2012 08:47 AM

හසන්ත.............. ??????

:       0       0

නිරවුලා Wednesday, 11 July 2012 08:49 AM

වැදගත් හොඳ ප්‍රවෘත්ති වෙනුවෙන් මේ ඉඩ වෙන් කරන්න.....

:       0       0

pdms Wednesday, 11 July 2012 01:54 PM

මෙයා කරන දේවල් ගැන ඔයතරම් හිතන්න ඕන නැහැ, කොහොම උනත් ඊලග මහ ඡන්දෙන් පස්සේ මෙයාලට බස් එකකවත් යන්න ලැබුනොත් හොදයි,

:       0       0

සුභාෂිණි Monday, 16 July 2012 02:59 AM

මෙතුමා ගැන මුකුත් ලියන්න මට නම් හිතෙන්නේ නැහැ

:       0       0

නිකං Wednesday, 11 July 2012 08:54 AM

සුජිත් නිශාන්තටත් ආචාර්ය පට්ටම ලැබුණේ මර්වින්ගෙම කොම්පැණියෙන් ද දන්නේ නෑ.. පිස්සු........

:       0       0

චමින්ද Wednesday, 11 July 2012 08:23 AM

ඉතිං ආරක්ෂක රථයේ යන්න තිබුණනේ එතුමාට

:       0       0

සනා කෑගල්ල Wednesday, 11 July 2012 08:24 AM

පොදු වාහනවල ඇයි මර්වින්ට යන්න හොද නැද්ද ? මාධ්‍ය කරුවන්ට පිස්සුද දන්නෑ ඒවා දන්නේ .ඔයිට වඩා අය පොදු වාහනවල යන්නේ

:       0       0

සමන්ත Wednesday, 11 July 2012 08:31 AM

ඔබතුමාට ජය!

:       0       0

කින් බෙනට් Wednesday, 11 July 2012 09:32 PM

වාවු ,WOW 21 වෙනි සියවසේ ලංකාවේ ලොකුම නිවුස් එක .... ලංකාවේ ඇමතිකෙනෙක් සිය නිල රථය පරක්කු උනා කියල පාරේ බස් එකට නැගල .... ඊළඟ පාර මම පිට පලාතක හිටියත් මේ වගේ උත්තමයෙක්ට මගේ චන්දෙ දෙනවා ....පුළුවන් උනොත් මෙයාව මම ජනාදිපති කරනවා .... මෙයා පාරේ බස් එකකට නගපු හින්ද මුළු ලංකාවේම අයට මෙයාට චන්දෙ දෙන්න කියල ඉල්ලා සිටිනවා ... මෙයා සරමක් ඇඳගෙනද බස් එකේ ගියේ ?

:       0       0

අභිලාෂිණි Wednesday, 11 July 2012 02:21 PM

පයින් ගියා නම් තමයි ‍හොද ව්‍යායාමයකටත් එක්කම

:       0       0

රිෆ්ඩි-Dubai Thursday, 12 July 2012 12:35 PM

මොනවද මේවයින් ප්‍රදර්ශනය වෙන්නේ?

:       0       0

ගොනා Wednesday, 11 July 2012 09:15 AM

සුඡිත් ආචාර්ය අතිත් අචර්යයන්ට කඩෙ ගිහින් සුඡිත් ඹයත් ඹය ආචාර්ය කම ගෙදර ඉන්න බල්ලට දෙනව අනිත් දවසේ ලංකාදිපයට ලියනකෙට කාගෙවත් අත කොලු නොවී ලියන්න.ඇත්ත කට කැවත් අත්ත කියන්න පුරැදුවෙන්න රටම දන්නවා කවුද කියලා ඹයා

:       0       0

සලස් Wednesday, 11 July 2012 09:20 AM

මේවා රටට වැදගත් නැ ලියන අයත් නිකන් සව්ත්තු වෙනවා

:       0       0

මුනාස් Wednesday, 11 July 2012 08:42 AM

බස් එකේ ගියාට කමක්නෑ ඇමතිතුමෝ.එයාලා යන වේගය දැකලා රියදුරුව අල්ලලා ගස් බදින්න එාහම එපා හොදේ

:       0       0

කුෂාන් Wednesday, 11 July 2012 08:46 AM

ආදර්ශයක් අනිත් ඇමතිවරුන්ට

:       0       0

සමන්ත Wednesday, 11 July 2012 08:47 AM

මේක මාර රංගනැ හැකියාවක්

:       0       0

අතුල Wednesday, 11 July 2012 02:12 PM

ප්‍රවෘත්තිය හොඳ නැත්නම් වැදගත් නැත්නම් ඇයි මෙච්චර බලල තියෙන්නේ අනික ප්‍රතිචාර කීයක් දාල තියෙනව ද ????

:       0       0

අතුල Wednesday, 11 July 2012 02:51 PM

ප්‍රවෘත්තිය හොඳ නැත්නම් වැදගත් නැත්නම් ඇයි මෙච්චර බලල තියෙන්නේ අනික ප්‍රතිචාර කීයක් දාල තියෙනව ද

:       0       0

කසුන් Wednesday, 11 July 2012 08:48 AM

එයා පාරේ බස් එකේ ගියාට මොකුත් වෙන්නේ නැ. යන මිනිසුන්ට තමයි ප්‍රශ්නේ. ඇයි පොඩ්ඩ බැරි උන ගමන් මරන්න හදනවනේ

:       0       0

ආචාර්ය හරමානිස් Wednesday, 11 July 2012 10:46 PM

අනේ හැබැටම මෙහෙමත් නාටක . ඇත්තටම ජනතාවට ආදරේ නම් හැමදාම බස් එකේ යන්න එපැයි . සොබනේ විතරයි .

:       0       0

නිශ Wednesday, 11 July 2012 09:32 AM

අනේ පව් ඇමති තුමා මොලේවේකර වෙලා දැන් අපිවත් බස් වල ගහින් එවරයි පිස්සෝ බස් වල යනවනේ දැන් ඉතින්

:       0       0

රුවන් Wednesday, 11 July 2012 11:40 PM

මේක ප්ලැන් කරලා කරපු තවත් ගොන් වැඩක් !

:       0       0

කසුන් Wednesday, 11 July 2012 09:33 AM

මාධ්‍ය කරුවන්ගේ වගකීම ඔය දන්නවද. මාධ්‍ය කරුවන් එක්ක දෙසපලකයන්ට ඔට්ටු වෙන්න බෑ. විශේෂයෙන් ලංකාදීප වගේ කට්ටියත් එක්ක. මේවගේ පුවත් වැදගත් ඔය කොහොමද වැදගත් නැ කියන්නේ

:       0       0

ඩබ්.කේ Wednesday, 11 July 2012 09:38 AM

සුජිත් නිශාන්තටත් ආචාර්ය පට්ටම ලැබුණේ මර්වින්ගෙම කොම්පැණියෙන් ද??? ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ තමුන්නසේගේ මොලය හොදනැද්ද මුල්ලෙරෙයව පැත්තේ ගියොත් හොදෙයි

:       0       0

බණ්ඩා...Saudi Thursday, 12 July 2012 12:21 AM

ඕකත් වැඩක්ද, පහුගිය කාලේ තෙල් වැඩිවුණා කියලා ඇමතිවරු ගොන් කරත්ත වල ගිය එකත් එක්ක බැලුවම

:       0       0

අජිත් ප්‍රනාන්දු Wednesday, 11 July 2012 09:39 AM

මේක ගැන වැඩිය හිතන්න එපා. මේවා ප්‍රසිද්ද වෙන්න කරන වැඩ

:       0       0

කසුන් Wednesday, 11 July 2012 09:09 AM

ඇමති තුමා කොහොමත් නළුවනේ. මතක නැද්ද අර අලියා පිටින් එහෙම වැටුනේ

:       0       0

කමල් Wednesday, 11 July 2012 09:48 AM

ඒ බස් එකෙන් බස්සල දබානට යන බස් එකේ නග්ගන්න තිබුනේ .එහෙ ඉන්න කට්ටියගෙන් වත් මොනවා හරි ඉගෙන ගෙන එන්න .

:       0       0

සුජීවා Wednesday, 11 July 2012 09:49 AM

මේකේ සාරාංශය මොකක්ද? අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.ඇමතිතුමාලට තමන්ගේ වාහනය එන යන වේලාව සම්බන්ධීකරණය කර ගැනීමට මීට වඩා උනන්දු වෙන්න ඕනි

:       0       0

එස්.කේ Tuesday, 10 July 2012 10:59 PM

ඒක ප්‍රසිද්ධ වෙන්න කරපු එකක් .

:       0       0

පාලිත වීරතුංග Tuesday, 10 July 2012 11:02 PM

රථ ගානක් තියාගෙන බස් එකේ යනවනම් තනි බසයේ යන අපි ට දෙවියන්ගේම පිහිටයි

:       0       0

ශෂී Tuesday, 10 July 2012 10:24 PM

ඒ කාලෙ හොරෙන් බස් එකේ ගියාට පස්සෙ ඔය ගියාම වෙන්න ඇති.

:       0       0

මර්වින් Wednesday, 11 July 2012 09:14 AM

පොකෑට් ගහපු එකා අහුවුනොත් මම ඌව ගස් බදිනව.....

:       0       0

රොෂාන් Tuesday, 10 July 2012 10:24 PM

කොළඹ තාම බස් අකේ යවන්න තිබ්බේ ජනතාවගේ දුක තේරෙයි එතකොට

:       0       0

අන්කල් Wednesday, 11 July 2012 09:54 AM

තවත් නාටකයක් තමයි ? එත් ඉතින් ඇමතිවරුන්ට බස් වෙලා යන්න පුලුවන්නම් හොදිනේ . නිල රථවලට යන මුදල් ඉතුරු වෙනවනේ >

:       0       0

ගෙම්බා Tuesday, 10 July 2012 10:30 PM

මෙතුමාට අධෝවාතයක් ගියත් දැන් ලොකු ප්‍රවෘත්තියක්නෙ. අනේ රටකට ගිය කලක්

:       0       0

චමින්ද කුමාර Tuesday, 10 July 2012 11:19 PM

වැඩක් ඇති කෙනෙක් ගැනනම් කමක් නැහැ . අපේ රටට හරි යයිද ?

:       0       0

නිශාර්ඩ් ප්‍රීන Wednesday, 11 July 2012 09:55 AM

බස් එක විෂ බීජ නාශක දාල හොඳට හොදට වෙයි !!

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 10 July 2012 10:41 PM

රජ්ජුරුවන්ගේ පුවත් පත්තර වල එන්නේ නැති නිසා ප්‍රචාරයට කරපු වැඩක්

:       0       0

සේනානායක Tuesday, 10 July 2012 10:42 PM

දැන් එතුමා තවත් ජනහිතකාමි වෙලා වගේ

:       0       0

හේමා Wednesday, 11 July 2012 09:56 AM

කාලෙකට ඔය මනුස්සයට ඔහොම දේ හිතෙනවා ......

:       0       0

තාරක Wednesday, 11 July 2012 03:12 PM

ඔය වගේ හැමෝම බස් එකේ ගියානම් රටේ කොයිතරම් මුදලක් ඉතුරු කර ගන්න පුලුවන්ද?

:       0       0

සමන් Tuesday, 10 July 2012 10:50 PM

ඔවට කියන්නේ නාටක කියල

:       0       0

රොෂාන් කේ Wednesday, 11 July 2012 09:19 AM

ඔව් ඔව් මේවා ප්‍රසිද්ද වෙන්න කරන දේවල් . අර ඇමරිකන් විරෝධී කෙනත් එක පාරක් එහෙම කර 112 බස් එකේ ඇවිත් කොල්ලුපිටියෙන් බැස්ස .

:       0       0

මනෝහරන් Tuesday, 10 July 2012 11:30 PM

ඕකට කියන්නේ රතගාය කියලා

:       0       0

ගොනා Tuesday, 10 July 2012 11:32 PM

අපි තණකොළ කණනිසා හොදයි නේද ???? අර අශ්චර්ය්‍ය වෙන්න අැති

:       0       0

චනකලැප් Tuesday, 10 July 2012 10:54 PM

ඔබට මම දෙනවා ,ලකුණු >> 0/10 :)

:       0       0

චානක Tuesday, 10 July 2012 10:54 PM

ඔබට මම දෙනවා ළකුණු >> 0/10 :)

:       0       0

සම්පත් Tuesday, 10 July 2012 10:58 PM

විකාර වැඩක්

:       0       0

සුරංග Tuesday, 10 July 2012 10:59 PM

අපරාදේ පයින්ම යවන්නනේ තිබ්බේ

:       0       0

කුමාර Tuesday, 10 July 2012 11:00 PM

කරත්තෙක යන්න තිබුණේ..

:       0       0

බියංකා Tuesday, 10 July 2012 11:01 PM

මේ රටවල් වල නම් ඇමතිලා යන්නේ කොහොමත් බස් වල තමයි, ලංකාවට ඕවා මැජික් වුණාට

:       0       0

අන්දුන් කුන්දුන් Wednesday, 11 July 2012 10:07 AM

ඔය වැඩ වලින් ජනතාව රවටපු කලේ ඉවරයි කියල ඇමති තුමා හිතාගන්න .

:       0       0

මොහො Wednesday, 11 July 2012 10:09 AM

බුදු අම්මෝ . .... බස් එකේ හිටපු මිනිස්සු බයේ ගැහි ගැහි නුවරට එන්න ඇති , එකක් මරණ බය අනික පිළිකුල , එටකොට බස් එකේ හිටපු නංගිලා අක්කල කොචර බයවෙන්ද ඇත්ද .

:       0       0

දුමින්ද Tuesday, 10 July 2012 11:43 PM

අපරාදෙ මේ ඉඩයි.. අපේ අයගෙ අදහස්ටිකයි..

:       0       0

දේශමාමකයා Wednesday, 11 July 2012 09:36 AM

පත්තරේ මේවා බලන අපිත් මහමෝඩයො. අඩුතරමෙ ඇමති තුමා බස්එකේ කොළඹටම ගියානම් කමක් නැහැ‍.

:       0       0

රජිත් Tuesday, 10 July 2012 11:11 PM

ලංකාවට මේවා ලොකු දේවල් වුණාට යුරෝපයේ මැතිඇමතිවරු මෙහෙම බස් වල යනවා අපි නිතර දැකලා තියෙනවා

:       0       0

ගස් බදින්නා Tuesday, 10 July 2012 11:51 PM

ගුරුළුපොත බන්ලුල ගොඩකුඹුර මත්තයො ඹයාට දාන්න වෙනදෙයක් තිබුනෙම නැද්ද

:       0       0

මගියා Wednesday, 11 July 2012 09:44 AM

වැඩක් නෑ

:       0       0

දනවර්ධන Wednesday, 11 July 2012 10:26 AM

මේවා එච්චර වැදගත් නැ . ඔයා මිනිස්සු රැවට්වන්න කරන දේවල් . ඕක ප්ලැන් කරලා කරලා තියෙන්නේ .

:       0       0

pilipino Wednesday, 11 July 2012 04:23 PM

වැඩේ සාර්තකයි දැක්කද එතුමා මොකක් කලත් හරියනවා පට ගාලා

:       0       0

අශෝක Thursday, 12 July 2012 07:06 AM

මේක විහිළුවක්.මහියංගණේ ඉදලා හසලකට තියෙන්නේ කිලෝ මීටර් පහයි

:       0       0

දසුන් Wednesday, 11 July 2012 09:54 AM

පබාල අනර්කලිලා පාර්ලිමේන්තුවට යවනරටේ ඔයත් ඇති චන්ද ටිකක් දාගන්න

:       0       0

සඳුන් Wednesday, 11 July 2012 10:33 AM

නුතන අන්දෙරෙලගේ කතා වස්තුව

:       0       0

සඳුන් Wednesday, 11 July 2012 09:57 AM

නුතන අන්දෙරෙලගේ කතා වස්තුව .

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 10 July 2012 11:31 PM

අපේ රටේ ගරු කටයුතු ඇමති වරයෙක් මෙලෙස ඉතා නිහතමානිව පොදු ප්‍රවාහන මාධ්‍ය තමාට වුවද භාවිතා කිරීමට හැකියැයි රටට පෙන්වා දී ඇත. අපි ජනතාව වශයෙන් සතුටුවෙන්න ඕන අපේ රටේ ඇමතිවරයෙකුට වුවත් ගමන් පහසුව සලසා ගත හැකි බස් සේවාවක් තිබීම ගැන. සත්‍ය ලෙසම ලංකාවේ දුර ගමන් සේවා බස් රථ මනා පහසුකම් වලින් හෙබි බව සඳහන් කරමි. මෙම ඇමති තුමා කවදත් ජනතාවගේ දහදිය කඳුළු අඳුනන අයෙක් නිසා විශේෂ ආඩම්බරයක් අපිට දැනෙනවා. අනාගතයේදීත් මෙවන් මහජන නියෝජිතයන් බිහිවේවා එයයි වර්තමාන ජනතා පැතුම. තෙරුවන් සරණයි.

:       0       0

යූසුෆ් Wednesday, 11 July 2012 09:58 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ට ඇත්තටම පිස්සුද ? මේ යකාට ' සුදු හුණු ' ගන්න යන්නේ . අනේ කාලේ ...! ඔය වැඩ වලින් ජනතාව රවටපු කලේ ඉවරයි කියල ඇමති තුමා හිතාගන්න

:       0       0

ලක්මාල් Wednesday, 11 July 2012 12:12 AM

යුද්ධය ඉවරකළ නිසා දැන් හැමෝම බයක් නැතිව බස්වල උනත් යනවා..

:       0       0

හුද්සෝන් Wednesday, 11 July 2012 10:01 AM

බස් එකේ ගියේ පරණ කල දේවල් කරන්න පුලුවන්ද බලන්න . පරණ පුරුද්ද මතක් වෙලා !!

:       0       0

ජගත් Wednesday, 11 July 2012 12:13 AM

එතකොට මේ ප්‍රවෘත්තිය ලංකාදීපයට දුන්නේ කවුද?

:       0       0

රෝහණ මීගහපොල Wednesday, 11 July 2012 10:06 AM

මෙතුමා මෙවැනි අපහසුතාවයකට පත්කරලා තියෙන්නේ හොදට ප්ලෑන් කරලා. හොද කෙටි නාට්‍ය රචනයක්.

:       0       0

කමල් Wednesday, 11 July 2012 10:07 AM

අයියෝ මේකට වෙන් කරපු කාලය සහ ඉඩ ...

:       0       0

දයා ,සෞදි Wednesday, 11 July 2012 10:07 AM

අනේ , මේ රෙවටෙන්න එපා , මේක හිතා-මතාම ලකුණු දමාගන්න කරපු වැඩක්

:       0       0

අග Wednesday, 11 July 2012 10:07 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, ඔබතුමා ආචාර්යවරයෙක් වෙන්න ඇති. නමුත් ඔය කියන විදිහට දුර ගමන් සේවාවල කියන තරම් පහසුකම් නැහැ. 90% ලේලන්ඩ් බස් තමි තියෙන්නේ. පොල් පටවනවා වගේ මිනිස්සු පටවනවා. අර්ධ සුපූගභෝගී බස් වල මොනවද තියෙන පහසුකම්. මේවා ගැන ඔබතුමාලා ඔය විදිහට කියන කොට මොලයක් තියෙන මිනිස්සු හිනා වෙනවා. දැන් ලංකාවේ මෝඩයෝ අඩුවෙගන යන කාලයක්. එක නිසා මිනිස්සුන්ව අන්දවන්න හදන්න එපා.

:       0       0

අචිනි Wednesday, 11 July 2012 10:56 AM

මොන දෙයින් හරි ප්‍රසිද්ද වෙන්න දගලනවා ...ආචාර්ය සුජිතුත් ලාබෙට කඩේයනව .. නියමයි දෙන්නම ආචාර්ය වරුණේ !

:       0       0

ප්‍රභාත් Wednesday, 11 July 2012 04:06 PM

අපිත් හැමදාම යන්නේ බස් එකේ වුණාට අපි ගැන ලියන්න කවුරුවත් නෑනේ

:       0       0

පාලිත හේමචන්ද්‍ර Wednesday, 11 July 2012 12:31 AM

බස් එකෙන් තල්ලුකරන්නයි තිබුනේ

:       0       0

කිවි Wednesday, 11 July 2012 10:22 AM

ඇමතිලා යන්න ඕනි මෙහෙම තමයි.සුඛෝපභෝගී වාහන වල යන්න ඕනි නෑ.ඕවා මහජන සල්ලි

:       0       0

කෝලිත Wednesday, 11 July 2012 12:40 AM

නිල රිය නෑ කියල කොළඹටම බසයෙන් එන්න තිබ්බනෙ.. බයයිද? බස්වල යන්නෙ යක්කුද??

:       0       0

සමන් Wednesday, 11 July 2012 04:22 PM

ඇයි ඇමතිතුමා මේ හදිස්සියේ ආවේ, රට දියුණු කරන්න වද්ද?

:       0       0

බණ්ඩා Wednesday, 11 July 2012 10:23 AM

ආචාර්ය සුජිත් මහත්තයා මේ පාර නාම යෝජනා ඉල්ලුවේ නැද්ද?

:       0       0

priyantha Wednesday, 11 July 2012 12:43 AM

මෙන්න නියම නාටක

:       0       0

රණා Wednesday, 11 July 2012 12:05 AM

මම මේ බැලුවේ මෙතුමාට සපෝර්ට් එකට දාපු ප්‍රතිචාරයක් තියෙයිද කියලා

:       0       0

ද සිල්වා Wednesday, 11 July 2012 12:15 AM

මෙයා කරන වැඩවලට ප්‍රසිද්ධියක් දීම අනවශ්‍යයි..!!

:       0       0

රෝහිත Wednesday, 11 July 2012 10:29 AM

සුජිතුයි මෙවිනුයි දෙන්නටම තියෙන්නේ අචාර්ය මේනියාව නිසා අපිට මේවා සුරඟන katha වගේ .

:       0       0

කොන්දා Wednesday, 11 July 2012 12:23 AM

අයියෝ සල්ලි ගන්න අමතකඋනා..

:       0       0

දාස Wednesday, 11 July 2012 01:11 AM

අපරාදෙ හොද අවස්ථාවක් නැතිව ගියා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 171 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1026 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 546 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3421 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2554 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4560 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site