මන්නාරම මූතුඅරිප්පුතුරෙයි ප්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලාවත්තුරෙයි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා ලබන 24 වෙනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජී.ඇලෙකස්රාජා මහතා අද (21) නියෝග කළේය
රාත්‍රීයේ නිවසකට අනවසරෙන් ඇතුළු වූ බව කියමින් නාවික හමුදා නිලධාරියෙකුට ගම්වාසීන් පහර දී තිබුණු අතර මෙහිදී ඇතිවූ ගැටුමකදී එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇත.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්
මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නාවික භටයන්ට පහර දුන්නැයි හයක් රිමාන්ඩ්
නිම්සර Saturday, 22 October 2016 07:17 AM
මහලොකු ජාතියවන අපි හැමදාම කරගත්තෙ ඕකනෙ, ඉල්ලං කෑම.. අන්තිමට දිරවගන්න බැරි වුණාම දඟලනවා (අ)
කුමාර් (ගල්ෆ්) Sunday, 23 October 2016 12:36 PM
එන පොට හොඳ නෑ රිලවෝ, පිටපට ගහගමු දැන්මම. (බ)
ලියරි Saturday, 22 October 2016 07:47 AM
අවදි වවු (අ)
අසාද් Saturday, 22 October 2016 07:53 AM
ජනහිතයි ශාසිකයි තවම අප්පච්චිගේ කළේ ජිවත් වෙන්නේ.තමන්ටම ගහගත්තා.,තමන්ම බැදගත්ත ඒවා වුණේ ඒ කලේ.අනික විදිමත් පරීක්ෂණයකින් පසුව තීන්දු දෙන ක්‍රමය ගොඩක් අයට පුරුදු නැහැ.ගොඩක් අයට පුරුදු හිතුමතේට අත්අඩංගුවට ගෙන හිර කරන.නැත්තම් සුදු වැන් වලින් පැහැර ගෙන යන ක්‍රමයයි. (අ)
අනිල් Saturday, 22 October 2016 11:35 AM
උතුරු නැගෙනහිර බලවත් කඳවුරු දැනටම ගලවල ඉවත් කරලා ඉවරනේ, බොහොමයක් ඉවත් කලානේ පහුගිය අවුරුදු 2 ඇතුලේ. ලොකු කඳවුරු වට තිබුණු පරිවාර කඳවුරු ඉවත් කරලා තියෙන කිහිපයත් ඉතාම දුර්වල, අනාරක්ෂිත ඒවා කරලනේ තියෙන්නේ දැන්. කඳවුරු ඇතුලටම ගිහිල්ල ගහල එන දවසත් වැඩි ඇතක නොවේවි! (අ)
සෙනෙවි Friday, 21 October 2016 02:14 PM
යලි නැගිටීමට තැත් කරන කොටි ත්රස්තවාදයේ හොල්මන් වහාම මර්ධණය කළ යුතුයි (අ)
සුසන්ත Friday, 21 October 2016 04:40 PM
තව කඳවුරු කිහිපයිනේ ඉතුරුවෙලා තියෙන්නේ උතුරු නැගෙනහිර. ඒ කිහිපයත් ගළවලා ඉවත් කළා නම් හරි. ඊටපස්සේ බලාගන්න පුළුවන් මේ ගිවිසුමේ සහ සැළසුමේ නියම ප්‍රතිඵල! (නි)
ජනහිත Friday, 21 October 2016 04:42 PM
අපරාදේ ඒ අහිංසක මිනිස්සු හිර කළේ. නාවික භටයෝ තමන්ම ගහගන්න ඇති මගේ හිතේ. (නි)
බමුණුසිංහ Saturday, 22 October 2016 04:29 PM
චාමික අනවසරයෙන් නිවසකට ඇතුළු වෙන්න හදද්දි අසුවුණා කියලා කියන එක ඒගොල්ලන්ගේ ගැළවුමට කියන එකක්. ඕවා ගණන් ගන්න එපා
ප්‍රනාන්දු පැරිස් Saturday, 22 October 2016 06:17 PM
60% මෝඩ ශ්‍රී ලංකිකයිනි ඔබලාට සතුටුයිද දැන් ?. (බ)
චන්දන Friday, 21 October 2016 06:15 PM
හෙට අනිද්දා සමහරු ගෙදරටම අැවිල්ලා ගහලා ගියාම ඇස් ඇරෙයි ගොඩක් අයගේ (නි)
ඇන්ජලෝ Sunday, 23 October 2016 12:45 AM
චාමික, මම ඔබගේ අදහස් වලට ගරු කරමි (නි)
සිරිල් Friday, 21 October 2016 08:16 PM
එනපොට හොඳ නැත. පොඩියට පටන්ගන්න ඒවා තමයි කලකදී ලොකු වෙන්නේ. වගකිවයුත්තනි, අවදිවවු! (නි)
සිංහ Sunday, 23 October 2016 02:12 AM
ඔවුන් නැගිටිනවා ,බොරු වැරදි වලට හමුදාව අහු වෙනවා (බ)
මංගල Sunday, 23 October 2016 04:03 AM
ඡන්දය දුන්නා නම් ඉවසන්න (බ)
රිද්මා Sunday, 23 October 2016 04:18 AM
චාමිකර ගමේ අය කියන කථාව ඇත්ත නම් ඔයා හරි. නමුත් ඒකනෙවෙයි ඇත්ත. ඔය නේවි අය කේරළ ගංජා ගොඩක් අල්ලනවා. ඒක නවත්වන්න කරපු දෙයක් (බ)
කසුන් Friday, 21 October 2016 09:08 PM
රටේ ජනතාවට දැන් මේ ආණ්ඩුව විහිළුවක් (නි)
ආනන්ද සෙනෙවිරත්න Sunday, 23 October 2016 05:24 AM
නාවික හමුදා කියලා වෙනසක් ඕනෑ නැහැ. නීතිය කටත් පොදුයි (නි)
සමන් Sunday, 23 October 2016 05:27 AM
රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කියවන්න.. එහි හොඳින් විස්තර කර තියෙනවා ත්‍රස්තවාදය හෙමින් හෙමින් හිස ඔසවපු හැටිත් එම තත්වයන් අප පාලකයන් විසින් එතරම් ගණන් නොගත් හැටිත්. දැනුත් පෙනෙන්න තියෙන්නේ එම අඳුරු සෙවණැලි යළිත් වරක් අපේ රට වෙලාගන්න යන බවක් තමයි.... (නි)
නිලන්ත Sunday, 23 October 2016 05:33 AM
චාමික, අඩුගානේ රට ජාතිය බේරාගත් එකේ නම්බුවවත් තියලා කතා කරන්න (නි)
ධම්ම Saturday, 22 October 2016 12:31 AM
හා..හා... සංහිඳියාව පළුදුවෙයි. (නි)
ටෙෂාන් Saturday, 22 October 2016 02:11 AM
අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)
අමිත් Saturday, 22 October 2016 02:11 AM
අනේ පවු! රට බේරාගත් කොල්ලෝ දැන් ගුටිකනවා (නි)
රවීන් Saturday, 22 October 2016 02:20 AM
දැන් ධීවරයෝ හා ධීවර ගම්මාන වල ඉන්න උදවිය වර්ජන කැරලි කෝලාහල ටිකක් වැඩියි වගේ. ඒ වගේම කේරල ගංජා හා අනිකුත් මත්ද්‍රව්‍ය වෙරළබඩ තීරයේ අහුවෙනවත් වැඩියි නේද? (නි)
සජී Saturday, 22 October 2016 02:55 AM
මෙන්න සැබෑ වෙනස! (නි)
ශශිකා Saturday, 22 October 2016 02:57 AM
තව ටික දවසකින් මේ නාවුක භටයෝ කියාවිද දන්නෙ නැහැ "අපිව හිරකළේ නැහැ. ඒ ගමේ ආගන්තුක සත්කාර වින්ඳා. සෙල්ලම් කරන්න ගිහින් වැටිලා තුවාල වුණා" කියලා (නි)
පීරිස් Saturday, 22 October 2016 03:56 AM
දැන් උතුර, නැගෙනහිර පැත්තෙන් එනපොට සිංහල අපිට සුභ නැත! (අ)
අසාද් Sunday, 23 October 2016 09:29 AM
රිද්මා එතන ඉදල තියෙනවා වගෙයි.ඔය ටික කාලයක් හිටපු ග්‍රීස් යක්කු එහෙම මතකයිනේ. මෙතන නිලධාරී වැරදි නැත්තම් පහර දුන් අය නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි. නිලධාරීන් වැරදිනම් ඔහුන් නීතියෙන් දඩුවම් ලැබිය යුතුයි. එච්චරයි. වැරදි කුඩා ඔහු දඩුවම් ලැබිය යුතුයි. (බ)
ජනහිත Saturday, 22 October 2016 06:49 AM
ටික ටික තමයි ඉස්සරත් පටන් ගත්තේ (අ)
චාමික Saturday, 22 October 2016 06:51 AM
මේකේ අදහස් පලකරලා තියන ගොඩක් ගැන සිනහවක් තමයි ඇති වෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් තමා පාට පාට කණ්නාඩි දාලා සිද්ධීන් දිහා බලන එක.මුලින්ම මුළු පුවතම කියවන්න. ඒකේ තියනවා නේද අනවසරයෙන් නිවසකට ඇතුළු වෙන්න හදද්දි අසුවුනා කියලා. ටිකකට හිතන්න ඔබේ බිරිද / නැගණිය ගෙදර ඉද්දි නාවික හමුදා සෙබලෙක් ගෙදරට බලෙන්/ හොරෙන් ඇතුළු වෙන්න හදලා අහු වුනොත් ඔබ මොකක්ද කරන්නේ? ජාතිවාදි ඇසින් හැම දෙයක්ම බලන්න එපා. ලංකාවට දියුණුවක් නෑ එහෙම වුණොත් (අ)