IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නැවක් මූදත් වනසයි

භාණ්ඩ ප‍්‍රවාහන නැවක් නවසීලන්තයේ තව්රංගා නුවර සිට කිලෝ මීටර් 22ක් ඈත මුහුදේ දි විශාල කොරල්  පරයක  ගැටී දෙසතියකට පෙර ඉන්ධන ටොන් 400ක හෙවත් ලීටර් හාර ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් මුහුදු ජලයට මිශ‍්‍ර විමෙන් පෙන්ගුවින් ඇතුළු මුහුදු සත්තු අනතුරට පත්වූහ. පරිසර සංවිධාන ඒ සතුන් බේරා ගැනීමට විශාල පරිශ‍්‍රමයක් දරයි. ඒ වන විට නැවේ ටොන් 1300ක ඉන්ධන තිබිණි. නවසීලන්ත නාවික බලධරයෝ ඉන්ධන ටොන් 900ක්ට ආසන්න ප‍්‍රමාණයක් වෙනත් නැවකට ඉවත් කළහ. නැව ගිලි යයි පරිසරය දුෂණය කිරීමේ වරදට 44 හැවිරිදා පිලිපීන ජාතික කපිතාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.



අදහස් (0)

නැවක් මූදත් වනසයි

චින්තක Thursday, 03 November 2011 01:35 PM

කපීතාන් බීලනම් නිදහස් කරන්න. නැවේ තිරිංග නැතිවෙලානම් ඇපෑලක් දාලා එහෙම කරන්න

:       0       0

සුපර් මැන් Tuesday, 08 November 2011 11:27 AM

නැවක් මුහුදුබත් වීම විශාල දනස් කන්දයක් ගිලීමකි. නැවක් පාළනය අතිමහත් බුද්ධියකින් කල යුතුයි. කාළගුණය කාර්මික දෝෂ ආදිය නිසාද කළ හැක්කක් නැති විය හැක. සමහර දේවල් බලා සිටීමට හැර කළ හැකි දෙයක් නොමැති විය හැක. නමුත් හැකි දෙයක් කිරීම ඒ බලා සිටීමට වඩා වැදගත් වේ .මන්ද එවිට සුසුම් හෙලීමට වඩා, බලා පොරෝත්තුවක් වත් තබා ගත හැකි බැවිනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1182 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 447 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 821 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 764 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 602 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1908 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2065 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site