භාණ්ඩ ප‍්‍රවාහන නැවක් නවසීලන්තයේ තව්රංගා නුවර සිට කිලෝ මීටර් 22ක් ඈත මුහුදේ දි විශාල කොරල් පරයක ගැටී දෙසතියකට පෙර ඉන්ධන ටොන් 400ක හෙවත් ලීටර් හාර ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් මුහුදු ජලයට මිශ‍්‍ර විමෙන් පෙන්ගුවින් ඇතුළු මුහුදු සත්තු අනතුරට පත්වූහ. පරිසර සංවිධාන ඒ සතුන් බේරා ගැනීමට විශාල පරිශ‍්‍රමයක් දරයි. ඒ වන විට නැවේ ටොන් 1300ක ඉන්ධන තිබිණි. නවසීලන්ත නාවික බලධරයෝ ඉන්ධන ටොන් 900ක්ට ආසන්න ප‍්‍රමාණයක් වෙනත් නැවකට ඉවත් කළහ. නැව ගිලි යයි පරිසරය දුෂණය කිරීමේ වරදට 44 හැවිරිදා පිලිපීන ජාතික කපිතාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නැවක් මූදත් වනසයි
චින්තක Thursday, 03 November 2011 01:35 PM
කපීතාන් බීලනම් නිදහස් කරන්න. නැවේ තිරිංග නැතිවෙලානම් ඇපෑලක් දාලා එහෙම කරන්න
සුපර් මැන් Tuesday, 08 November 2011 11:27 AM
නැවක් මුහුදුබත් වීම විශාල දනස් කන්දයක් ගිලීමකි. නැවක් පාළනය අතිමහත් බුද්ධියකින් කල යුතුයි. කාළගුණය කාර්මික දෝෂ ආදිය නිසාද කළ හැක්කක් නැති විය හැක. සමහර දේවල් බලා සිටීමට හැර කළ හැකි දෙයක් නොමැති විය හැක. නමුත් හැකි දෙයක් කිරීම ඒ බලා සිටීමට වඩා වැදගත් වේ .මන්ද එවිට සුසුම් හෙලීමට වඩා, බලා පොරෝත්තුවක් වත් තබා ගත හැකි බැවිනි.