“ආණ්ඩු පක්ෂයේ වේවා විරුද්ධ පක්ෂයේ වේවා, අනිකුත් පක්ෂ වල වේවා තමන්ට වැඩ කටයතු කරන්න ජනතාව බලාපොරොත්තු වු පාර්ලිමේන්තුවක. ඒ නිසා අපට විශේෂ වගකීමක් පැවරී තිබෙනවා. පාර්ලිමේන්තුවට අලුතින් තේරිපත් වු මන්ත්‍රිවරුන් මේ වැඩමුළුවට සහභාගි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමේ වැඩමුළුවේදි පැවැසුවේය.”
“සැප්තැම්බර් 22දාට කලින් එහෙම සම්පුර්ණ වැඩසටහනක යෙදිලා නැත්නම් එන අවුරුද්දට ඒ මන්ත්‍රිතුමන්ලා වෙනුවෙන් විමධ්‍යගත අයවැයට මුදල් වෙන්කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නැතැයි ද අගමැති කීවේය.”
“ජන්ද දායකයා අප පාර්ලිමේන්තුවට යැව්වේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න දී එය ඉටුකරන්න බැරිනම් විමධ්‍යගත අරමුදල් ලබාදිමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.”
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
නවක මන්ත්‍රිවරුන්ට අගමැති රතු එළිය දල්වයි
මොහාන් Thursday, 10 September 2015 12:05 PM
බොහොම හොඳයි. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
පාලිත පෙරේරා Friday, 11 September 2015 04:42 AM
කොච්චර බුද්දිමත් උගත් හා වැදගත් ද කියනවා නම් , අති විශිෂ්ට ලෙස සීපා හරහා ලංකාවේ සුළු හා මධ්‍ය පරිමානයේ සියළුම කර්මාන්ත වල අනාගතය ඉන්දියාවට බාර දෙන්නයි සුදානම , මේ පිළිබඳව පසු ගිය රජය කර්මාන්ත සමාජයේ ප්‍රබල ජන සංවාදයක් ඇති කරලා එම ගිවිසුම ලංකාවව වාසි වලට අවාසි වැඩි නිසා , මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා (අ)
එච්.පෙරේරා Thursday, 10 September 2015 12:43 PM
අගමැතිතුමා කිවුවොත් කිවුවා තමයි. ආයෙත් දෙකක් නැහැ. ගිය පාර්ලිමේන්තුව වගේ බැහැ. (නි)
වීරකෝන් Thursday, 10 September 2015 12:46 PM
මෙහෙම තදින් ඉන්න තමයි ඕනෑ (නි)
ප්‍රේමරත්න Thursday, 10 September 2015 12:53 PM
බලමු මෙහෙම කරලාවත් අපේ දේශපාලකයින් හැදෙයිද කියලා (නි)
ඉර්ෆාන් Thursday, 10 September 2015 01:38 PM
රනිල් තමයි නායකත්වයේ සංකේතය. කිවුවොත් කිවුවා තමයි (නි)
බුද්ධික Thursday, 10 September 2015 01:53 PM
මේක හොඳ ඉදිරි පියවරක්. (නි)
විද්‍යා Thursday, 10 September 2015 02:07 PM
උගතෙක්, බුද්ධිමතෙක්, අවංක නායකයෙක්. වැදගත් පවුලකින් ආ කෙනෙක්. (නි)
බුවනෙක Thursday, 10 September 2015 02:28 PM
මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕනෑ. (නි)
මුරුගන් Thursday, 10 September 2015 02:39 PM
දේශපාලඥයින් සමඟ වැඩ කරන්න ඕනෑ කොහොමද කියලා එතුමා දන්නවා (නි)
අරවින්ද Thursday, 10 September 2015 02:47 PM
දුර්ලභ ඝනයේ නායකයෙක්. ඔබේ සේවය ලැබීමට රට වාසනාවන්ත වුණා කියලා හැඟීමක් ඇතිවෙනවා (නි)
රුපාවති Friday, 11 September 2015 06:24 AM
ඔයා මොනවා කලත් කම් නැත ඒත් අර "පාලම් සීපා" දොළ දුක නම් අත් හරින්න ඕනේ. ඒවා අපිට එපා ......?(ම)
මිහිරාජ් Thursday, 10 September 2015 03:18 PM
ඔබ නියම නායකයෙක් (නි)
විද්‍යා Thursday, 10 September 2015 04:49 PM
ගරු අගමැතිතුමනි,ශ්‍රී ලංකාවේ පරිපාලන නිලධාරීන් ලවා හැකි ඉක්මනින් පරිපාලන පාඨමාලාවක් සකස් කර, එම දේශනා වලට සහභාගිවීම අනිවාර්යකොට දැන්මම මෙම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් හට පරිපාලනය පිළිබඳ අවබෝධයක් දෙන්න. තවද පාර්ලිමේන්තුවේ හැසිරීම, තමන්ට කාලය එනතුරු ඉවසාසිට ප්‍රශ්න ඇසීම, පිළිතුරුදීම පිළිබඳව අවබෝධයක් දෙන්න. (නි)
තමර Thursday, 10 September 2015 05:05 PM
ඉස්සර මහින්ද මහතාට මේ පිටුවේ මහ රජ කිව්ව අය දැන් රනිල් මහතාට පක්ෂව කතාකරනවනේ? (නි)
විජේසුන්දර Thursday, 10 September 2015 09:26 PM
කමෝන් කමෝන්! ඔහොම යමු මහත්තයෝ (නි)
කිත්සිරි Thursday, 10 September 2015 10:46 PM
ජයවේවා! (නි)
සුරංග Friday, 11 September 2015 12:26 AM
විශිෂ්ට පුද්ගලයෙක් (නි)
දිනේෂ් Friday, 11 September 2015 01:22 AM
මෙහෙම කළේ නැත්නම් අපේ අයත් එක්ක වැඩකරන්න අමාරු බව එතුමාට වැටහෙන්න ඇති (නි)
මහානාම - කඳාන Friday, 11 September 2015 11:17 AM
දැන් සියලුම පක්ෂ වල මන්ත්‍රීවරු වැඩ කරන්න ඕනේ මෙතුමා කියන විදිහටද ? ටී එන් ඒ මන්ත්‍රී වරුන්ටත් මේ විදිහට තර්ජනය කරයිද ? එදා මුල්ම දවසේ විරුද්ද මත දරන මන්ත්‍රීවරුන්ට අයිසේ වාදී වෙන්න කීවා නැතිනම් එලියට දානව කීවා. මම හිතන්නේ මේ විදිහට බැලුවම වැරදි උනත්, සදාචාර විරෝදී වුනත් වාසුදේව මහතාගේ කතාව හරි කියන්න තමා වෙන්නේ. මේක තරු පහේ ප්රජාතන්ත්ර වාදයක්නේ. මේ වගේ තර්ජන කලින් ආණ්ඩුව කාලේ පාර්ලිමේන්තුවේ තිබ්බේ නැහැ. දැන් නම් රට යන්නේ කෙලින්ම 1988-89 යුගයට වගෙයි. යුද්දේ හෝ ආයුද ගැන කතා කරන්න අපේ මන්ත්‍රී වරුන්ට තහනම්. නමුත් අර කල්ලියට ෆෙඩරල්, 13 ට එහා ගිය බලයක්, රට කොටස් කිරීම වගේ දේවල් කතා කරන්න පුළුවන්. මාරයි නේද වෙනස? (නදී)
ඉන්ද්‍රානි Friday, 11 September 2015 01:55 AM
මෙතුමා මේ කරගෙන යන විදිය හරි (නි)
දිනේෂ් Friday, 11 September 2015 01:55 AM
අගමැතිතුමාට ජයවේවා! (නි)
මහානාම - කඳාන Friday, 11 September 2015 01:57 AM
ලංකාදීප සංස්කාරකතුමනි, ඔබතුමා කරන්නේ ඉතාමත් ගරු සේවයකි (නි)
රණතුංග Friday, 11 September 2015 02:05 AM
මෙතුමාට සියළු කටයුතු මේ ආකාරයෙන් කිරීමට ශක්තිය ලැබේවා! (නි)