IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නවක වදෙන් සිසුවියට අමාරුයි.

රුහුණු සරසවියේ අවන්හලකදී නවක වදයට ලක්වූ බව කියන පළමු වසරේ සිසුවියක තුනිටියේ දැඩි තුවාල සහිතව මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය. බලපිටිය වැල්ලවත්තේ වත්සලා කුමුදුනීද සිල්වා (21) ඇයයි.මහනුවර බුවැලිකඩදී යුදහමුදා කඳවුරේ නායකත්ව පුහුණු ඇබෑසියේදීද ඇය තුවාල ලැබුවාය. දෙටු සිසුන් සියයක් පමණ තමා තෙරැපූ බවත් සිහිනැතුව ඇද වැටුණු බවත් සිහිය ආවේ රෝහලේදී බවත් ඇය කියා ඇත



අදහස් (0)

නවක වදෙන් සිසුවියට අමාරුයි.

නීල් Thursday, 22 December 2011 10:36 AM

විශ්ව විද්‍යාලය තුල විශේෂ කාර්ය බලකා (STF) ඒකකයක් පිහිටුවිය යුතුයි. නවක වදය මෙහෙයවන උන්මන්තකයන් වහා අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

රොෂාන් Thursday, 22 December 2011 10:43 AM

බුධිය පාවිච්චි නොකරන අය

:       0       0

චමින්ද පෙරේරා Thursday, 22 December 2011 10:43 AM

දෙමාපියන් දහදුක විදලා ළමයි විශ්වවිද්‍යාල එවන්නේ උගතුන් විදියට සමාජයට යවන්න. මේ උගත්ත වගේ ඉන්න අය කරන වැඩ. මේකද විශ්වවිද්‍යාල වලින් දෙන පාඩම? මේවගේ අයට හොද දඩුවම් දෙන්න ඕන.

:       0       0

ඉන්දික Thursday, 22 December 2011 10:44 AM

සමහර අය විශ්වවිද්‍යාල ආවම එයාලට ඒක ලොකු දෙයක් නෙවේ. ඉතින් ඒකයි අලුතෙන් එන අයට නවක වදය දෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මනම් හොදයි.

:       0       0

විදුරංග විතානගේ Thursday, 22 December 2011 10:53 AM

ජීවන් ඔබේ කතාව හරියටම හරි. ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලවලින් ඉවත් කළ යුතුමයි

:       0       0

රේගා Thursday, 22 December 2011 11:18 AM

පාසල් මට්ටමේ සිට ඉහලම තනතුරු දක්වා හැමතැනම විනය පිරිහිලා

:       0       0

මල්ලී Thursday, 22 December 2011 11:29 AM

ඕවගේ වරදි වැඩ කරන අයට ප්‍රතිඵල ලැබෙයි.

:       0       0

කුමාර Thursday, 22 December 2011 11:57 AM

හැම දෙයම කරන්න අරමුණක් ඇතිව . තමන් එක්ක එකට ඉන්න අයගෙවත් දාඩිය ටිකක් ගෑවෙනවට කැමති නැති අය ඉන්නවා ඒවාගේ දේවල් නැති කරන්න කරන පොඩි පොඩි දේවල් ඔය.... ඔය වාගේ දෙයක්වත් දරන්න බැරිනම් කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ

:       0       0

දමිත් Thursday, 22 December 2011 11:56 AM

රැග් එක නවත්තවා කිව්වට එක කරන්න බැරි වෙලා.. ගොඩක් අසරණ ළම්යි රැග්වෙනවා... මිනිස්සුන්ගෙ ඉවසීම නැතිව ගිය දවසට ඔය කාට කාටත් තේරෙයි කකුළුවා උඩ පනින්නේ වතුර රත්වෙනකන් විතරයි

:       0       0

කේෂානි Thursday, 22 December 2011 12:07 PM

මමත් හිතන්නේ මේ රැග් කිරීම් නැවැත්විය යුතුයි කියලයි. මෙවැනි දේවල් උසස් අධ්‍යාපනයේ නියුතු වූවන්ට ගැලපෙන්නේ නෑ. කෙසේ වුවත් අපි මෙම දේශපාලනීකරණය විශ්ව විද්‍යාලවලින් ඉවත් කළ යුතුයි

:       0       0

හසිත Thursday, 22 December 2011 12:17 PM

මේ ඉන්නේ සහෝදරයෙක්, තමන්ගේ වගේම තාත්තා, අම්ම කෙනෙකුගේ දරුවෙක් කියලා හිතන්න බැරි අයට දඩුවම් කල යුතුයි. ලංකාවටම මේක පිල්ලියක්

:       0       0

උදිත Thursday, 22 December 2011 12:28 PM

වැරදි වැඩ

:       0       0

එරංග Thursday, 22 December 2011 12:35 PM

මේ රටේ ගොඩක් වැරදි අතර හොද නැතිම වැඩක් තමයි මේක. මානසික ආබාධ හැදුණු යන විශ්වවිද්‍යාල ගිහින් අහින්සක ළමයෙකුට ඉන්න දෙන්නෙ නෑ. ලංකාවට එල්ලුම්ගහ අවශ්‍යයි.

:       0       0

ඇලෙක්ස් Thursday, 22 December 2011 12:43 PM

කුමාර කැම්පස් ගියේ නැති අය අගේට ජීවිතයට මුහුණ දෙන්නේ ... වැරැදි දේවල් බොරුවලින් වවන්නට හදන එක් වැරැදි දමිත් කියන කතාවෙත් ඇත්තක් තිවෙයනවා

:       0       0

ප්‍රගීත් Thursday, 22 December 2011 12:48 PM

අන්තරේ නැති කළ යුතුයි

:       0       0

අරුණ Thursday, 22 December 2011 01:13 PM

දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕන.

:       0       0

අරුණ Thursday, 22 December 2011 01:14 PM

එල්ලුම් ගහ නියම කරමු

:       0       0

අරුණ Thursday, 22 December 2011 01:13 PM

එල්ලුම් ගස නියම කළ යුතුයි.

:       0       0

රමිල Thursday, 22 December 2011 01:14 PM

අසරණ දරුවෙක්ගේ ජීවිතයක් විනාශ කරපු අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕන. ඒ දරුවට ඉක්මනින්ම සනීප වේවා!

:       0       0

Dark Angel Thursday, 22 December 2011 01:46 PM

කුමාර, ඔය දේ ඔබට හෝ ඔබගේ හිතවත් කෙනෙක්ට උණා නම් ඔයා ඔහොම කියනවාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

:       0       0

සුනිල් Thursday, 22 December 2011 02:07 PM

මානසික ලෙඩ්ඩු තමයි ඕවා කරන්නේ.

:       0       0

ජයා Thursday, 22 December 2011 02:25 PM

නවක වදය දුන්න අයටත් ඒ විදියටම කරන්න ඕන

:       0       0

මංචනායක. DOHA QATAR. Thursday, 22 December 2011 02:30 PM

නවක දෙන අයට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුයි

:       0       0

හිමාලි මහේෂිකා Thursday, 22 December 2011 02:34 PM

නවක වදය දෙන මේ අයගෙන් කීදෙනෙක් දන්නවාද මොකක්ද රැග් කියන්නේ කියලා දන්නවාවම් කියනවද බලන්න

:       0       0

සුනිල් Thursday, 22 December 2011 02:34 PM

ජීවන්ගේ කතාව හරි

:       0       0

සුනිල් Thursday, 22 December 2011 02:36 PM

ජීවන් හරියටම හරි

:       0       0

KKW Thursday, 22 December 2011 03:12 PM

ඔය කැම්පස් වල ඉන්නෙ මහ ඉරිසියාකාරයො. විශේෂයෙන් ඔය මහ ලොකු සීනියර්ස්ලා. හිතාගෙන ඉන්නෙ විශ්ව විද්යාලය කියන්නෙ පුද්ගලික දේපල කියලා. මේ වගෙ අයට නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕන. මේ අහිංසකයින්ට දෙන වද වල හැටියට.අවුරුද්දකවත් පංති තහනම් කරලා දාන්න ඕන හිරේ

:       0       0

තුෂාර සම්පත් Thursday, 22 December 2011 03:24 PM

අන්තරේ දැන් මොකද කියන්නේ?

:       0       0

සමන් Tuesday, 27 December 2011 05:52 PM

මේවා කරන අයට දෙන්න ඕනේ දැඩි දඬුවම්

:       0       0

කේ කේ Thursday, 22 December 2011 04:20 PM

මං දන්න විදියට ඉස්සර නවක වදය කියන්නෙ ගොඩක් සුන්දර අත්දැකීමක්. සින්දුවක්, කවියක්, කතාවක් කරලා අනිත් අයව හිනා ගස්වන දෙයක්. ඒත් අද නවක වදය තවත් කෙනෙකුට මරණය ලගා කරන දෙයක්. අද කෙනෙක් සතුටු වෙන්නේ තව කෙනෙක් රිදවලා. වරද කාගේද?

:       0       0

ධනුෂ්ක Thursday, 22 December 2011 04:53 PM

මේ ප්‍රශ්නෙත් විසදන්න වෙන්නේ ලංකාවේ ආමි එකට තමයි

:       0       0

Sampath, Kumudu, Thanuja, jagath Thursday, 22 December 2011 05:03 PM

එස් බී නදිද මේ වැඩ පෙනෙන්නේ නැද්ද

:       0       0

දිනූෂ Friday, 23 December 2011 04:17 PM

අනුන්ට හිරිහැර කරල සතුටු වෙන්නෙ උන්මන්ත්කයො ලංකාවේ බහුතරය හිතන් ඉන්නෙ සරසවි සිසුන් හොද බුද්ධිමතුන් කියල බලාගෙන යනකොට එහෙම එකක් නෑනේ මේ වගෙ මිනිස්සුන්ටද අපේ රටේ අනාගතය බාර දෙන්න ඉන්නේ,සරසවිවලින් දේශපාලනය ඉවත් කරන්න ඕනා අපේ රටේ ලොකුම ඛේදවාචකය මේ පක්ෂ දේශපාලනයයි. සමහරවිට මේ සිදුවීමට සම්බන්ධ අයට දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඔය ජනතාවට හිතවාදී පක්ෂ පෙලපාලි යයි මෙන්න මර්දනය කාරනවා සිවිල් අයිතිවාසිකම් උල්ලංගනය කොරනවෝ කියල අපේ රටට ඉදිරියට යන්න අමාරු ඕකයි කරන හොද දේටත් වැරදි දේටත් හැම දේටම විරුද්ධයි කිසිවෙක් රට ගැන නොව තිබෙන ආණ්ඩුව පෙරලා බලය ලබාගැනීම ගැන පමනක් කතා කරයි

:       0       0

රංග Wednesday, 21 December 2011 09:41 PM

ගහෙන් වැටුණු මිනිහට ගොන්නු ඇනලා,

:       0       0

කැලුම් Wednesday, 21 December 2011 10:11 PM

කෝ දැන් අර මහා සංගමය ඉන්නවාද?

:       0       0

උපාලි Wednesday, 21 December 2011 10:40 PM

උගත් කියලා කැම්පස් වලට යවන අයගේ වැඩ . ඔය වගේ තුන් හතර දෙනකු හන්දියක තියලා ගල් ගහන්න ඕන. බලපුවාම උගත් කියලා කැම්පස් වල ඉන්න අට සයිකෝ කාරයෝ නේ. පුලුවන් එකම දේ මිනිස්සුන්ට වදයක් වෙන එක විතරයි.

:       0       0

එරන්ද Thursday, 22 December 2011 06:15 AM

මානසික ආබාද වලින්/අසහනයෙන් පෙලෙන වැඩිහිටි සිසුන් හට බෞද්ධාගමට අනුව හෝ බටහිර ක්‍රමයට ප්‍රතිකාර කලයුතුයි !

:       0       0

අසේල Thursday, 22 December 2011 07:26 AM

අසරණ දෙමව්පියො දුක් විදලා, ණය වෙලා දරුවෝ විශ්වවිද්‍යාල යවන්නේ මේ වගේ තැනකටද?

:       0       0

කුමාර Thursday, 22 December 2011 07:27 AM

මහා ශිෂ්‍ය සංගමය කියන එකට මේවා පේන්නේ නැද්ද?

:       0       0

චන්න Thursday, 22 December 2011 07:44 AM

අර දුන්නු පුහුණුවෙන් වුණේ තවත් කරදර වැඩිවුණ එකද?

:       0       0

ගාමිණී Thursday, 22 December 2011 08:45 AM

විශ්වවිද්‍යාලෙ ඉන්නේ හොදට ඉගෙන ගත්ත අයනේ.

:       0       0

රමිල Thursday, 22 December 2011 08:45 AM

දැන් බොහොමයක් සිසුන් මනස විකෘත්ති වුණු අය.

:       0       0

amda Thursday, 22 December 2011 08:50 AM

විශ්වවිද්‍යාලවල ඉන්නේ මානසික ලෙඩ්ඩුද?

:       0       0

ලූෂන් Thursday, 22 December 2011 09:26 AM

ලංකාවේ උපාධි කළ ශිෂ්‍යයින්ට වැඩිය සිගන්න මිනිසුන්ට මොළේ තියෙනවා

:       0       0

ජීවන් Thursday, 22 December 2011 09:34 AM

මම හිතන්නෙ අපි මෙම නවක වදය ඉවත් කළ යුතුයි කියලයි. හරියට මේක එල්.ටී.ටී.ඊ.ය වගේමයි. ඊට පසුව අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලවලින් ඉවත් කළ යුතුයි යැයි මාගේ හැගීමයි

:       0       0

එරන්දි සමරකෝන් Thursday, 22 December 2011 09:42 AM

මේ එක එක දේවල් නිසා ළමයි අමාරුවේ වැටෙනවා

:       0       0

පූජිත Thursday, 22 December 2011 09:41 AM

අර මහා ශිෂ්‍ය සංගමය කියන්නේ අපි ඕව දන්නෙත් නෑ, එහෙම දේවල් විශ්වවිද්‍යාල ඇත්තෙත් නෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 3 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 117 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 181 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 447 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 497 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3509 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23100 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22914 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site