IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘නවක වදය එපා එපාමයි‘

නවක වදයට විරෝධය දැක්වීමේ අරමුණෙන් උපාධි ප්‍රදානෝත්සව ඇතුලු ශිෂ්‍ය ක්‍රියාකාරකම් කිසිවකට සහභාගී නොවී සිටීමටත් සිසුන්ගේ පෞද්ගලික අවශ්‍යතා කිසිවකට ප්‍රතිචාර නොදක්වා සිටීමටත් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා භාෂා පීඨ ආචාර්ය මණ්ඩලය තීරණයක් ගෙන ඇත.

සමූහ ඡායාරූප සඳහා සහභාගි නොවී සිටින්නට ද තීරණයන් ගත් බවත් යම්හෙයකින් දැනුම් දීමකින් තොර ව ආචාර්යවරුන්ගේ සහ ආචාර්යවරියන්ගේ ඡායාරූප යොදාගතහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම පීඨයේ ආචාර්යවරයෙක් පැවැසීය.

පීඨය තුළ නවකවද සිද්ධීන් කිසිදු අයුරකින් සිදු නොවන බවට ඉඳුරා තහවුරු වන තෙක් මෙම ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද හෙතෙම කීය.



අදහස් (0)

‘නවක වදය එපා එපාමයි‘

ප්‍රියංකර Friday, 27 May 2016 08:12 AM

සියළුම සරසවි ඇදුරුතුමන් මෙයට සහය දිය යුතුයි.එසේම නවක වදය අවසන් කිරීමට සරසවි ඇදුරන්ට කොන්දක් නැතිවීම මෙම ගැටළුව මෙපමණ දුරදිග යාම තෙක් වර්ධනය වීමට බලපෑ බවද කිව යුතුය.(ම)

:       0       0

සම්පත් Friday, 27 May 2016 08:40 AM

මේ උගත් මෝඩයින්(සිසුන්) ගැන අනුකම්පා කරමු (නි)

:       0       0

ෆසීර් Thursday, 26 May 2016 02:25 PM

බොහොම නිවැරදි තීරණයක්, අනෙක් විශ්ව විද්‍යාල අැදුරොත් මේ තීරණේ අරගෙන මෙය නැති කරන්න උත්සහ කරයි කියල හිතනවා. කෙනෙක්ට වද දීල අපහාස කරලා, උපහාස කරලා, විඳින නින්දිත සතුටට තිත තියන්නම ඕනේ (බ)

:       0       0

දිනිදු ප්‍රබුද්ධ Thursday, 26 May 2016 02:53 PM

ඔය වගේ ගුරුවරුන්ට මල් තියලා වඳින්න ඕනෑ. හැම කැම්පස් එකක්ම ගුරුවරු ඔහොම කෙරුවානම් හරි නවක වදය නවත්තලාම දාන්න ඕන. මොකටද බොරුවට ඕවා. මහන්සිවෙලා කැම්පස් යන්නේ ඕකටද? අපිත් තරුණ කොල්ලෝ තමයි ඒත් නවක වදයට විරුද්ධයි (බ)

:       0       0

නිලාන් බෝයගොඩ -කටාර් Thursday, 26 May 2016 05:13 PM

උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි නොවීමෙන් ආවසන වසරේ සිසුන්ට අසාධාරනයක් සිදුවෙනවා කියලයි මට හැඟෙන්නේ. ඒ වගේම සමුහ ඡායාරූප ගන්නෙත් උපාදිය හමාර කරලා ගෙදර යනවිට නිසා දෙපාරක් හිතා දඬුවම් ලිහිල් කළොත් ගුරු ගෞරවය සදා පවතිවී (නි)

:       0       0

බන්දුල Thursday, 26 May 2016 05:29 PM

ඉතා හොඳ තීරණයක්. අනෙකුත් විශ්ව විද්‍යාලවල ආචාර්යවරුනුත් මේ වගේ තීරණ ගන්නේ නම් නවක වදය සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය. (නි)

:       0       0

අනුරාධ Thursday, 26 May 2016 05:53 PM

උගත්කම වගේම බුද්ධියත් තිබෙන ඔබතුමන්ලාට මගේ උත්තමාචාරය. සමහර ආයතනවල සිටින මානසික ලෙඩුන්ගේ නවකවද මාෆියාව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට මෙතුමන්ලාගේ මේ ක්‍රියාව හොඳ ආදර්ශයක් වේවා! (නි)

:       0       0

ජයනාත් Friday, 27 May 2016 12:00 AM

උපහාරය ඔබට, සෘජු තීරණයක් ගත්තාට, මේ නීච වූ නවකවදය සදහටම පිටුදැකීමට. ඒ වගේම සරසවිවල කුලපතිවරුනි, මේ නවක වද ක්‍රියාවලිය මැඬලීමට ඔබ වෙත සියලු නීතිමය බලතල තිබියදීත් ශිෂ්‍ය සංගම් වල බලහත්කාරයන්ට යට වී, බියගුළු ප්‍රතිපත්තියක නොසිට, ඒවායේ නියැලෙන සිසුනට දැඩි විනය පියවර ගෙන මේ තිරස්චීන නවක වාදය සදහටම සරසවි බිමෙන් අතු ගා දමන්නට සහයෝගය දෙනු මැන (නි)

:       0       0

ටෙනිසන් Friday, 27 May 2016 02:15 AM

ඉතාමත්ම හොඳ බුද්ධිමත් තීරණයක් (නි)

:       0       0

සමන් Friday, 27 May 2016 03:23 AM

මම දැක්කා අන්තරේ කෙනෙක් කියලා තියෙනවා ඒගොල්ලො කරන්නෙ වදයක් දෙනවා නොවේ, නවකයන්ට ප්‍රේරණයක කිරීමක් වගේ එකක් කියලා. එහෙමනම්, ඇයි ඇඳුමේ ප්‍රශ්නයක්? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 May 2016 03:39 AM

විශිෂ්ටයි සර්! (නි)

:       0       0

සෑම් Friday, 27 May 2016 04:21 AM

හොඳ තීරණයක්. (නි)

:       0       0

ජයසිරි Friday, 27 May 2016 04:43 AM

මෙය නවක වදය දුන් අයට පමණක් නම් හොඳයි. නොදුන් අයට අසාධාරනයක් (නි)

:       0       0

දුෂ්මන්ත Friday, 27 May 2016 05:41 AM

මෙවන් අවස්ථා වලදී ගන්නා තීරණ ප්‍රායෝගික වියයුතුයි (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 26 May 2016 11:09 AM

ඉතා හොඳ ක්‍රියාවක්. නියමයි (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 26 May 2016 11:09 AM

හොඳ තීරණයක්. (බ)

:       0       0

මහින්ද Thursday, 26 May 2016 11:39 AM

නියමයි ඔන්න වැඩ (බ)

:       0       0

දම්මි Friday, 27 May 2016 07:22 AM

නවක වදය දෙන්නන් හට ජීවිතාන්තය දක්වා විශ්ව විද්‍යාල තහනම් කළයුතුය (නි)

:       0       0

තරංග Thursday, 26 May 2016 11:59 AM

නරක දේ එපා එපාමයි. විශිෂ්ට තීරණයක්. ඔබ තුමන්ලාට අපේ ආචාරය. (හේ)

:       0       0

බමුණු Friday, 27 May 2016 07:43 AM

දඬුවම් ලිහිල් කළොත් ගුරු ගෞරවය සදා පවතිවී මේ මොන විකාර කතාවක්ද ගුරු ගෞරවය සදා පවතිමට නම් ගුරුවරු කියන දේ අහන්න ඕනේ. කිසිම හේතුවක් නිසා දඬුවම් ලිහිල් කොරන්න එපා. (ම)

:       0       0

නීල් මාගෙදරගමගේ Thursday, 26 May 2016 12:56 PM

ඉතා අගය කලයුතු ක්‍රියා මාර්ගයක් (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 570 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 63 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 440 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 537 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 720 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1014 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25414 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site