"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සිද්ධි පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඔගේ යන මහත්වරුන්ගෙන් ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා අද (26) යළිත් ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ඇවන්ගාඩ් සමාගම ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරිය කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
"රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන නිළධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණ වලදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර කරුණු හෙළි කර ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා මෙලෙස යළිත් වරක් කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතාගෙන්ද මීට පෙර අවස්ථාවක කොමිසම විසින් ප‍්‍රකාශ ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාවික හමුදාපතිවරු දෙන්නෙක් යළි කැඳවෙති
විජිත් Wednesday, 25 November 2015 10:31 AM
‘හොරු සමග හෙළුවෙන්" දැන් දියවන්නාවේ මීහරක් ගාල අසල සිනමාහලේදී නොමිලේ ( පසුව පොලියත් සමග අයකරගනු ලැබේ ) පෙන්වනු ලැබේ. (බ)
ජයසේන Thursday, 26 November 2015 02:28 AM
අනේ අපොයි මහජනයාගේ කතිරයට වුණ දෙයක්? (නි)
ඇසළ Wednesday, 25 November 2015 01:19 PM
විජිත්, ඉන්න කාලෙට මොනව හරි පෙන්න කරන්නත් එපෑය පෙන්න. ප්‍රතිපල නැති වුනත්, ලෙඩා මලත් බඩ සුද්ධ වෙලානම් නම් අපේ සමහරන්ට ලොකු දෙයක්. (ර)
අංගොඩ ලාල් Wednesday, 25 November 2015 01:23 PM
ඇවන්ගාඩ් එකට හෝ රත්නා ලංකා එකට හෝ මෙවායේ ලොක්කන්ට හෝ මුකුත් වෙන්නේ නැහැ . මේ විමර්ශන කරන්නේ ජනතාවට පේන්න ඒ කියන්නේ ජනතාව ගොනාට අන්දන්න විතරයි. (අ)