IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නාවික හමුදාව තව තිහක් අල්ලයි

මීගමුවේ සිට බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යමින් සිටි සිංහල හා දෙමළ 30 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ගමන් කළ බෝට්ටුව මුහුද මැද දී කැඩී අනතුරකට පත්වී තිබියදී තංගල්ල නාවික හමුදාව එම පිරිස සමග කැඩුණු බෝට්ටුව ද ගොඩට ඇදගෙන ආවේය.



අදහස් (0)

නාවික හමුදාව තව තිහක් අල්ලයි

රොශාන් Saturday, 18 August 2012 09:25 AM

ඔව් නිශාන්ත කියන කතාව 100% ක් හරි .මෙහේ ඉන්න බෑනේ අනේ යන්න දෙන්න..(ස)

:       0       0

අයේෂා Saturday, 18 August 2012 11:38 PM

යන අය අල්ලලා වැඩක් නැහැ... යවන අයයි අල්ලගන්න ඕන..!!(නු)

:       0       0

nishantha Friday, 17 August 2012 07:39 PM

ඇත්තමට ලංකාවේ සාමාන්‍ය මිනිහකුට හොඳට කාල ඇඳලා වාහනයක්වත් ගන්න පුළුවන්ද, ජීවත්වෙලා ඉන්න ටික කාලේ කොහොම හරි ලෝකේ වෙන හොඳ රටකට මෙහෙම හරි ගිහිල්ල හොඳට ජිවත් වෙන්න තමයි තියෙන්නේ. අපේ එක පන්තියක් විතරයි සැප විඳින්නේ. (අ)

:       0       0

නන්දන Friday, 17 August 2012 08:07 PM

කරුණාකර ඒ අයව නවත්වන්න එපා. ඔවුන්ට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කර ගන්න ඉඩ‍ දෙන්න. (නි)

:       0       0

ලංකා Saturday, 18 August 2012 01:40 PM

දැන් බෝට්ටුවලින් යන්න තියන එකම රට ඕස්ට්‍රේලියාව විතරයි. (ස)

:       0       0

අමිල Friday, 17 August 2012 09:01 PM

මෝරන්ගෙන් පරිස්සම් වෙන්න..(ස)

:       0       0

අධිකාරී Saturday, 18 August 2012 01:17 AM

දැන් නාවික හමුදාව ඒ කොල්ලන්ට රස්සා දෙනවද ? .(ස)

:       0       0

බණ්ඩාර Saturday, 18 August 2012 03:04 AM

තමන්ගේ වියදමෙන් යන මේ මිනිස්සුන්ව අල්ල‍න්නේ මොන එහෙකටද මන්දා. කුඩු කාරයෝ, ගංජා කාරයෝ රටේ රජ කරනවා.ඒවා අල්ලන්න කවුරුවත් නැහැ. (නි)

:       0       0

යසික Saturday, 18 August 2012 05:03 AM

ඔව් ඒ අදහස හරි. ආසියාවේ ආශ්චර්‍යය!!!!!!!!.(ස)

:       0       0

මධු Saturday, 18 August 2012 08:45 PM

අහිංසක මිනිස්සු කොහොම හරි ගිහිං ජීවත් වෙන්නයි හදන්නෙ.. කොහොම හරි රටට විදේශ විනිමයත් එනවා.. යන්න දුන්නනම් ඉවරයි..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1041 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 693 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1944 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1761 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 545 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site