IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නවගත්තේගම ගුරුවරියටත් තර්ජන?

නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට මරණීය තර්ජන එල්ල කරමින් අද ලිපියක් ලැබුණු බව ඇය පොලිසියට පැමිණිලි කළාය.

සාක්කිකරුගේ මරණයේ තීන්දුව ද මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

 sa1 sn2

 

 



අදහස් (0)

නවගත්තේගම ගුරුවරියටත් තර්ජන?

බණ්ඩාර Tuesday, 05 August 2014 03:14 PM

බය නැද්ද මේවගේ වැඩ කරන්න (දී)

:       0       0

ලාල් Tuesday, 05 August 2014 03:29 PM

වර්තමානයේ ක්‍රියාත්මකවෙන ක්‍රමය අනිවාර්යෙන්ම වෙනස් වියයුතුයි. (දී)

:       0       0

රොෂාන් Tuesday, 05 August 2014 03:35 PM

චන්දෙදි බලාගනිමු (දී)

:       0       0

දම්මි Tuesday, 05 August 2014 03:40 PM

වරද දඩුවම දෙන්න තරාතිරම නොබලා (දී)

:       0       0

ගයාන් Wednesday, 06 August 2014 06:15 AM

ඇයට විශේෂ ආරක්ෂාවක් ලැබිය යුතුයි (නි)

:       0       0

ජගත් Tuesday, 05 August 2014 10:16 AM

මේ චන්ඩිකාරකම් කවදානම් නැති වෙයිද රටේ (දී)

:       0       0

ලංකා තිලක් Wednesday, 06 August 2014 06:26 AM

අර මනුස්සයාගේ මරණය මොන හේතුවකට වුණාද දන්නේ නැහැ.තාම ඒ ගැන ස්ථිර නිගමනයක් නැහැ.එහෙත් කට්ටිය නඩුත් අහො තීන්දුවත් දීලා, අර හිටපු මන්ත්‍රීව ගසුත් යවලා ඉවරයි. ඒ මියගිය මනුස්සයාට තියෙන ආදරේකටද? (නි)

:       0       0

මීනු Wednesday, 06 August 2014 06:35 AM

රටේ නීතියක් නැතිකම නොවේද මේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 06 August 2014 06:37 AM

අයියෝ උමේෂ්, ඔයා අදද මේ තීරුවට ආවේ? ඔය කාලා බීලා සැපගන්න කීපදෙනෙක් ඇරෙන්න මේ රටේ මිනිසුන් මෙහෙම හිතන්නේ නැහැ (නි)

:       0       0

අමිල Tuesday, 05 August 2014 10:38 AM

එදාම ප්‍රශ්නය ඉවර කර ගත්තානම් ඉවරයි (දී)

:       0       0

තිලකසිරි Tuesday, 05 August 2014 05:23 PM

නිතිය කඩනවා කියන්නේ පුදුම කඩිල්ලක් තමයි ඒක (දී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 05 August 2014 10:59 AM

ජගත්, මට මේ වෙලාවේ මතක් වුණා බුදුන්වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට දුන් පිළිතුරක්. (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 05 August 2014 07:09 PM

වැඩිකල් යන්න කලින් සූර සරදියෙල් කෙනෙකුට අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න වෙයි වගේ. (නි)

:       0       0

රනුක Tuesday, 05 August 2014 11:23 AM

දේශපාලන බලය වැරදි විදිහට යොදා ගත්තාම ඔහොම වෙනවා (දී)

:       0       0

නිලුකා Tuesday, 05 August 2014 11:25 AM

පාරේ බැහැලා යන්න බැරි තත්වයක් එනවා මේ විදිහට ගියොත් (දී)

:       0       0

රාජිත Tuesday, 05 August 2014 11:24 AM

නිතිය මගින් නකටයුතු කරන්න මේවාට (දී)

:       0       0

දිලිප් Tuesday, 05 August 2014 07:32 AM

හැමෝම ඉන්නේ මේවා වෙන්නේ අපේ රටේ නෙමෙයි වගේ (නි)

:       0       0

චින්තක Tuesday, 05 August 2014 09:09 PM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

නසාර් Tuesday, 05 August 2014 07:37 AM

මේවා අහනකොට නම් ලංකාවේ ඉන්නවට වැඩිය හොඳයි කියලා හිතෙනවා තමිල්නාඩුවට යන එක (නි)

:       0       0

අචිනි Tuesday, 05 August 2014 07:38 AM

ඔහොමම යන්න. අපිත් බත් කන හරක්නේ .... (නි)

:       0       0

ලක්ෂපාන Tuesday, 05 August 2014 07:39 AM

කවුරුත් දන්නා මැර දේශපාලුවන්ගේ නොපෙනෙන බලවේග තමා.. (නි)

:       0       0

සේනක Tuesday, 05 August 2014 12:01 PM

අනේ මන්දා! ‍මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

සම්පත් Tuesday, 05 August 2014 08:02 AM

මම නම් මෙය කලින්ම හිතුවා. (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Tuesday, 05 August 2014 08:03 AM

දේශපාලන මැරයන්ගේ වැඩ තමා මේවා. (නි)

:       0       0

ජීවන් Wednesday, 06 August 2014 08:53 AM

ගුරු ක්ෂේත්‍රය කඩ වට්ටන්නේ නැතුව ඕනෑම දෙයක් කරන්න (දී)

:       0       0

එමානුවෙල් Tuesday, 05 August 2014 12:07 PM

මම නම් කියන්නේ දැන් තමයි හොඳින්ම කල්පනා කර බලා තීරණ ගන්න ඕනෑ (නි)

:       0       0

හේරත් Tuesday, 05 August 2014 08:14 AM

නිතයට ගරුක වන්නවත් ඉගනගත්තු නැති ජාතියක් (දී)

:       0       0

රජින්ද්‍ර Tuesday, 05 August 2014 08:16 AM

ලංකාවේ ඇති පිරිසිදු දේශපාලනයේ සුන්දරත්වය බලන් මහතුනේ....!! (දී)

:       0       0

රුපවති Tuesday, 05 August 2014 08:17 AM

පුදුම රටක් මේක ..? (දී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 August 2014 08:19 AM

ගුරුවරියට "දෙවියන්ගේම පිහිටයි.බුදුන්ගේ සරණයි".නීතිය වල් වැදුන රටක මොනවද සිද්ද වෙන්න බැරි.මොනවද සිද්ද කරන්න බැරි.රටට ගිය කලදසාව ගැනනම් හරිම දුකයි. (දී)

:       0       0

චමින්ද Tuesday, 05 August 2014 08:20 AM

එන විදිය එතරම් සුභ නැත.....ජනාධිපතිතුමා වහාම මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බව මාගේ හැගීමයි. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 05 August 2014 12:44 PM

හරියටම හරි නිලුකා. ඔබේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්. (නදී)

:       0       0

දමයන්ති Tuesday, 05 August 2014 12:46 PM

වග කිවයුතු නිලදාරීන් ඇස් ඇරපල්ලා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 05 August 2014 12:47 PM

රාජිත නීතියක් නැති රටේ නීතියෙන් කටයුතු කරන්නේ කොහොමද?අර සාක්ෂි දුන්න අසරණ වීරයෙක් මරල ලිදට දාල. වෛද්‍යවාර්තාව දෙන්න බැහැ කියනවා. එයත් කැමති නැහැ ලිදේ වතුර ලිදටම පැනල බොන්න.(නදී)

:       0       0

ටිරෝන් Tuesday, 05 August 2014 08:42 AM

ඔන්න අපේ තත්ත්වය. දැන් ඕකටත් කට්ටිය එක එක කතා පවත්වයි. අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 05 August 2014 12:50 PM

"මෝඩයන් වටා බලය ඒකරාසී කිරීමේ වරදට ජනතාව සහ අනාගත දරු පරම්පරාව දඩුවම් විදිය යුතුමය (නදී)

:       0       0

උමේෂ් Wednesday, 06 August 2014 03:00 AM

අනේ මන්ද.... මිනිස්සුත් මාරයි... සමහරු කතා කරන්නේ මේ ආණ්ඩුවට කලින් ආණ්ඩු වලදී ලංකාව සුර පුරයක් වෙලා තිබ්බ ගානට...(අ)

:       0       0

කුසුම් Tuesday, 05 August 2014 08:49 AM

දේශපාලක ගනන්කාරයව නිතිය මගින් මිට වඩා මට්ටුකළ යුතුයි. එසේ නොමැති උනොත් එය, නීතිගරුක ශිෂ්ඨ සම්පන්න පුරවැසියන්ට කරන බලවත් අසාධාරණයක්. මේ විදිහට ගියොත් යුක්තිගරුක යහපත් පුරවැසියන් මේ රටෙන් වඳවී යාවි. (දී)

:       0       0

රිද්මා Tuesday, 05 August 2014 08:53 AM

දේශපාලනය කියන්නේ මහා නරකාදියක් (දී)

:       0       0

නුවන් Tuesday, 05 August 2014 01:38 PM

ගුරු මෑණියනි, දේශපාලන රැකවරණය පතා ඉක්මනින්ම රටෙන් පිට වෙන්න. (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 August 2014 09:04 AM

ඒ ප්‍රශ්නය තවම ඉවර නැද්ද (දී)

:       0       0

ඇසළ Tuesday, 05 August 2014 09:20 AM

ඉල්ලගෙන කන්න වගෙයි හදන්නේ. (දී)

:       0       0

සංගා Tuesday, 05 August 2014 09:21 AM

මෙම ගුරුවරිය බලා ගැනීම රජයේ යුතුකමයි.(නදී)

:       0       0

සුදත් Tuesday, 05 August 2014 02:36 PM

මට පේන්නෙ ඔය ලියුම ලියනකොට මේ අදහස් ඉදිරිපත් කරපු වැඩිදෙනෙක් බලන් ඉඳල තියෙනවා. අපරාදේ, කනට දෙකක් දීල පොලීසියට අල්ලලා දෙන්න එපාය. අමතක කරන්න එපා බොරුවෙන්ම ජයගන්න අය බොරදියේ මාළු බාන අයත් ඉන්නවා. (නදී)

:       0       0

සනා Tuesday, 05 August 2014 02:41 PM

දුෂ්ඨ පාලකයන් රට පාලනය කරනතුරු ඔහොම තමයි. කැහි ගෑණි දීලා හොටු ගෑණි නොගෙන රටට ගැලපෙන සැබෑම නායකයින් පත්කර ගැණීමට රටේ මිණිසුන්ට නුවන පෑදේවා. (නදී)

:       0       0

රත්නායක Tuesday, 05 August 2014 02:50 PM

ලැජ්ජාව කියන එකනම් බිංදුවයි (දී)

:       0       0

කුමාර Tuesday, 05 August 2014 02:49 PM

කාට කියන්නද මේ අවනඩුව (දී)

:       0       0

නිර්මල Tuesday, 05 August 2014 02:50 PM

බලය තියෙන තැන ඔහොම තමයි (දී)

:       0       0

කාන්ති Tuesday, 05 August 2014 02:50 PM

දේශපාලන බලය අයතා ලෙස පාවිච්චියට ගන්න මිනිස්සුන්ට ජීවිතාන්තය දක්වා හිරදඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

කාන්ති Tuesday, 05 August 2014 02:50 PM

මෙන්න නිතිය ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න සාක්කිත් තියෙනවා (දී)

:       0       0

සම්පත් Tuesday, 05 August 2014 09:47 AM

නීතිය සහ පොලිසිය විශ්වාස කරන්නේ කොහොමද ඉතින්. (දී)

:       0       0

නිෂේන්ද්‍ර Wednesday, 06 August 2014 05:31 AM

වර්තමාන තත්වය අනුව කල යුතු වන්නේ ගුරුවරිය වැරැද්ද බාර ගෙන මන්ත්‍රී තුමා නිවැරදි කරු කර ඉතිරි සාක්කි කරුවන්ගේ ජිවිත රැකදීම පමණි.(අ)

:       0       0

ලහිරු Tuesday, 05 August 2014 09:50 AM

මිනිස්සු නීතිය අතට ගන්නේ ඔය වගේ දේවල් නිසා තමා. ඔක්කොම උනාට පස්සෙද පරීක්ෂණ ? (දී)

:       0       0

ජගත් Tuesday, 05 August 2014 09:50 AM

මේ ප්‍රශ්නය ඇති උන මුල් කාලයේම මම ලංකාදීපයේ පුවතට අදහසක් දැම්මා මේ ගුරුවරියට ඇති එකම විසඳුම අර ගහේ තමාම බැඳගත් කෙනා කලා වගේ රට අත්හැර යාමයි. එහෙම නැත්නම් ජීවිත කාලයම පන බයේ ඉන්න වෙයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 586 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 534 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 154 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1524 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1154 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 447 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37844 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site