IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නවගත්තේගම ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සිසිර කුමාර විසින් දණ ගැස්වුනු බව කියන නවගත්තේගම සුසිලා හේරත් පාසැල් ගුරිවරයගේ නිවසට  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ  ආරක්ෂාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට   යොදවා ඇතැයි පොලීසිය  කියයි.

උසාවි නියෝගයක් අනුව මේ ආරක්ෂාව සලසා ඇත. 



අදහස් (0)

නවගත්තේගම ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව

නෙවිල් Friday, 26 July 2013 12:05 PM

පෙරේරා මෙයාලට මිනිස්සු බෙහෙත් දෙන්නේ ඊලග පාර පාර්ලිමේන්තුවට යවලා, ඒක නිසා තමයි රටේ අපරාද වලට දේශපාලකයන්ගේ සම්බන්දකකම් වැඩි.(නදී)

:       0       0

රෝහණ සල්ගාදු Friday, 26 July 2013 12:08 PM

පැන මඩ කඩිති වැව් තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටී යන තලේ සිප් කිරි පෙවූ මුසලයන් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ (නි)

:       0       0

ඉෂාන්ත Friday, 26 July 2013 07:20 PM

ගුරුතුමියට ජය වේවා! (නි)

:       0       0

දිලිතා Friday, 26 July 2013 12:44 PM

රොහාන් , ඔබේ කියමනට මාත් එකගයි. අපරාදේ උසාවියේ කාලය, ජනතා නියෝජිතයෝ මෙහෙමත් කරදර කරනවද ජනතාවට.(නදී)

:       0       0

මොහමඩ් Friday, 26 July 2013 01:06 PM

ඇප අරගෙන හොද කෙනෙක් වගේ පිටවෙලා ගියාට, ගියාට පස්සේ ආයිත් පුරුදු දේවල්ම වගෙයි කරලා තියෙන්නේ (නි)

:       0       0

පෙරේරා Friday, 26 July 2013 01:22 PM

ගහපු පොල් එයාටම වැදිලා වගේ (නි)

:       0       0

රොජර් Friday, 26 July 2013 01:32 PM

මෙයා ඊළගට මොනව කරයිද දන්නේ නැහැ (නි)

:       0       0

කමල් Friday, 26 July 2013 01:50 PM

දැන් නම් දෙකේ දෙකේ පොලු තියාගන්න කාලය ඇවිල්ලා වගේ (නි)

:       0       0

පිටිගල Friday, 26 July 2013 02:15 PM

ප්‍රාදේශීය දේශපාලඥයින්ටයි මේ කියන්නේ. හිරේ ගියහම ඒක සුදුසුකමක් තමයි ලංකාවේ. නමුත් මේ වගේ පීචන් වැඩ කරලා හිරේ ගිහින් ජනප්‍රිය වෙන්ඩ බැහැ. රට ජාතිය වෙනුවෙන් කෑ ගහලා එහෙම නැත්නම් වෙන මොකක් හරි වටිනාකමක් ඇති දෙයක් කරන්න. කෙහෙල්කන් කපනවා වගේ දේවල් කරලා , මෝඩ කම ප්‍රදර්සනය කලාට ජනප්‍රිය වෙන්ඩ බැරි බව තේරුම් ගන්න. තමන් මෝඩයා බව තේරුම් ගන්න මෝඩයාට බැහැ. ඒකයි මෙතන තියෙන වරද. මෝඩයට දුර පෙන්නේ නැහැ. නැත්නම් මේ වගේ වැඩ වෙන්නේ නැහැ. මේ වගේ මෝඩයෝ පැවැත්මක් නැහැ.(නදී)

:       0       0

නිශාර්ඩ් Friday, 26 July 2013 02:23 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයටෙයි කිව්වලු. (ස)

:       0       0

කුමාර Friday, 26 July 2013 02:21 PM

එක පැත්තකින් නාමයෝජනා දෙනවා. අනිත් පැත්තෙන් ආරක්ෂාව දෙනවා. මාර සැණකෙළියක්. හැබැට මේ අපේ බදු සල්ලි එහෙම නෙමෙයි නේද මේවට වියදම් කොරන්නේ? (නි)

:       0       0

විමල් Friday, 26 July 2013 02:48 PM

බල්ලා බදින එක නේද ලේසි.(නදී)

:       0       0

විමල් Friday, 26 July 2013 02:48 PM

බල්ලා බදින එක නේද ලේසි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 July 2013 02:52 PM

මේ යන විදියනම් හොඳ නැහැ, හොඳම දේ නහි වේරේන වේරානි කියල දඬුවම් කරන එක පැත්තක තියල සමතයකට එන එක නැත්නම් මේ ගුරුවරියගේ ජීවිතේ අනතුරේ, මොනවා හරි උනාට පස්සේ මොනවා කරන්නද ? මොනවා කලත් වැඩක් ති‍යේවිද ? (ස)

:       0       0

පිටිගල Friday, 26 July 2013 03:28 PM

හිරේ ගිහින් ආවාම සුදුසුකම් වැඩිවෙන නිසා මේ පාරත් ගිහින් එයි. ඊට පස්සේ මහා උළු ගෙදරත් ගිහින් එයි.ඊ ලඟට පාර්ලිමේන්තුවේ. ගුරුවරියට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කමල් Friday, 26 July 2013 03:34 PM

අප රකින්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

රත්නසිරි Friday, 26 July 2013 03:35 PM

අපි බලමු මහලේකම් තුමාගේ ලැජ්ජාව කොහොමද කියලා?(නදී)

:       0       0

චාමි Friday, 26 July 2013 09:35 AM

මෙහෙම ගියොත් හැම ගෙදරටම පොලිසිය දාන්න වෙනවා. නරකද මේ වගේ අයට ගෙදරින් එලියට බහින්න දෙන්නේ නැතුව තිබ්බා නම්. (නි)

:       0       0

බණ්ඩාර Friday, 26 July 2013 09:41 AM

විනිසුරුතුමා සියලු රටවැසියන්ගේ ගෞරවයට ලක්වී ඇත. ඒ වගේම ලංකදීපයත් විශාල වගකීමක් ඉටු කරනවා.ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලැබීමෙන් අපගේ මානසික පීඩනය පාලනය කරගැනීමටත් පුළුවනි (නි)

:       0       0

කලු Friday, 26 July 2013 09:51 AM

දැන් පොලිසියේ ආරක්ෂාවට හමුදාවෙන් දාන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

වරුණ Friday, 26 July 2013 09:51 AM

කොපමණ කලක් ඔහොම ආරක්ෂාව සපයන්නද?මෙහෙම ගියොත් පාසල් වල ගුරුවරු සිසුන්ට දඩුවම් කරන්න බය වෙනවා එවිට පාසලේ විනය නැතිවෙනවා පාසල් වල පාලනය ගෙනියන්න ගන්න බැරුව සියලු දෙනා අසරණවෙලා රටේ අනාගතය අදුරු වෙනවා. මම නම් හිතන්නේ මන්ත්‍රීගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරලා පක්ෂ සාමාජිකත්වය තහනම් කල යුතුයි. එවිට සියල්ලන් පාඩම් ඉගෙන ගනීවි (නි)

:       0       0

shanika Friday, 26 July 2013 03:55 PM

මෙහෙම ගියොත් මේ ගුරුතුමිය මීට වැඩිය කරදර වලට ලක් වේවි. මගේ පුද්ගලික මතයනම් මේ දෙගොල්ලම මේක සමතයකට පත්කරගෙන ඉදිරිය ගැන හිතන එක තමා හොඳ. අපේ රටේ දැන් තියෙන තත්වයේ හැටියට මේ ගැන මට පේන්නේ මේ තුන්දෙනාට හැමදාම පොලිසියේ පිහිට සොයා යන්න වේවි. බුද්දිමත්ම තීරණය ගන්න. මේවා දුර දිග නොයවා ඇඟ බේරා ගන්න එක නේද හොද ? වඩාත්ම වටින්නේ තමුන්ගේ නිදහස සහ මානසික සුවයයි.(නදී)

:       0       0

අශාන් Friday, 26 July 2013 09:56 AM

ගුරුවරයෙකුගේ වටිනාකම දන්නේ නැති අය රජ වුනාම ඔහොම තමයි(නි)

:       0       0

උදය Friday, 26 July 2013 09:57 AM

අනේ මන්දා මෙහෙමත් දේවල්(නි)

:       0       0

ඉස්මෛල් හුසේන් Friday, 26 July 2013 10:10 AM

ගුරුතුමීගේ ආරක්ෂාව නම් කවදා ඉවත් කරන්න වෙයි ද දන්නේ නැහැ. මොකද මෙයා එලියට ඇවිත් අපහු නිකන් ඉන්නේ නැහැනේ. එම නිසා මහේස්ත්‍රාත්තුමාගේ පිළිසරණ මෙතන දී එකම පිළිසරණ වී ඇත. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 26 July 2013 04:24 PM

ලොකු අය වැරදි කරද්දි පොඩි අය කරන එක වරදක්ද ? (ස)

:       0       0

නාරද Friday, 26 July 2013 10:13 AM

මේ නෝනට නාම යෝජනා දීලා චන්දෙ ඉල්ලන්න දුන්නොත් නරක නැද්ද? එතකොට එයත් බලපුළුවන්කාර කෙනෙක්නෙ. කාටවත් බැහැ මොකුත් කරන්න (නි)

:       0       0

බන්දුල Friday, 26 July 2013 10:17 AM

මේ ගුරුතුමියත් දැන් දේශපාලනෙට එන්න සුදුසුකම් සපුරලා තියෙන්නේ. ඔහොම චාන්ස් එකක් ජීවිතේ ආයෙත් ලැබෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජන ගන්න. විපක්ෂයෙන් ස්ථිරව ඔබතුමියට නාම යෝජනා දේවි. ඔබතුමිය ලබපු ප්‍රසිද්ධිය ඇති පළාත් සබාවට එන්න. ආවට පස්සේ ඕනෑ නම් ඉතුරු වැඩ පස්සේ බැරියෑ (නි)

:       0       0

ඇසළ Friday, 26 July 2013 10:37 AM

පලා බබා හිරගෙදර හිටපුවාවේ. මුළු ගමම එකතුවෙලා දැන් හොය හොයා දුවන්න ගහන්න තියෙන්නේ පලා බබාගේ පස්සෙන් යන හෙන්චයියලට. එහෙම නැතුව මේ ප්‍රශ්නේ විසදන්න බැහැ. (නි)

:       0       0

සුසාර Friday, 26 July 2013 10:53 AM

මේක ඉතින් කවදා වෙනකල් කරන්නද?(නි)

:       0       0

නිමල් ලලිතා Friday, 26 July 2013 11:01 AM

මේ වගේ අයට නාම යෝජනා දෙන පක්ෂ නායකයන් ගැන තීරණයක් ගැනීම බුද්දිමත්, සාමකාමී මහජනතාව මෙහෙයවන ගරුතර සංඝගරත්නයේ වගකීමයි.(නදී)

:       0       0

පෙරේරා Friday, 26 July 2013 11:15 AM

සමහරුන්ට මිනිසුන්ගේ ඡන්ද අරගෙන දිනුවම උණයි අපස්මාරයයි දෙකම හැදෙනවා. පස්සේ මිනිස්සුම බෙහෙත් දෙනවා අවුරුදු 5 කට පස්සේ. (නි)

:       0       0

ජගත් Friday, 26 July 2013 05:45 PM

ගුරුවරියට කරන්න තියන එකම දේ රටින් පිට වෙලා වෙන රටක පදිංචියට යන එකයි. නැත්නම් මේ මැරයන්ගෙන් බේරිලා ජීවිතේ ගෙවන එක කරුමයක් වෙයි. කොයි තරම් සමාදාන වුනත් මේ මිනිස්සු මේක අත් හරින්නේ නැහැ. (නි)

:       0       0

රාජන් Friday, 26 July 2013 11:22 AM

මේ වගේ සිද්ධි නිසා රටම ගිනි වදිනවා. (නි)

:       0       0

සෑම් Friday, 26 July 2013 11:26 AM

දන්නවනේ ලංකාවේ පොලිසියේ හැටි. අන්තිමට ඒකෙනුත් අමාරුවේ වැටෙන්නේ ඒ ගුරු මහත්මියම වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

වරුණ Friday, 26 July 2013 11:26 AM

මන්ත්‍රීට නාමයෝජනා ලැබිල නැවත දිනුවොත් ගුරුතුමියට වෙන්නේ නඩුව ඉල්ලා අස්කරගෙන ගුරුතුමිය නිකන්ම දනගහගත්තා කියලා කියලා වෙන පළාතකට මාරුවක් අරන් ඉඩකඩම් විකුණලා වෙන කොහාට හරි ගිහින් පදිංචි වෙන්නයි (නි)

:       0       0

රොහාන් Friday, 26 July 2013 11:29 AM

නරකද ඔය වගේ චන්ඩි කෙටි මාර්ගයකින් යහපත් තැනකට යැවුවා නම් (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 26 July 2013 11:32 AM

පළාත් සභා මැතිවරණ කාලයේ ,ආධාරකරුවෝ බීමත්කමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නේ.කොහෙවත් යන කෙනෙක් රෑක, බැරිවෙලාවත් නෝනාගේ ගෙට ගල් පහරක් ගැහැව්වා කියමුකෝ. ඒකටත් වරද පැටවෙන්නේ අර අහිංසක මන්ත්‍රීතුමාට.ඡන්දය ඉවර වෙනකන් හෝ ආරක්ෂාව සැපයීම වටිනවා. (නි)

:       0       0

ගයා Friday, 26 July 2013 11:43 AM

මේ දේශපාලකයින් නිසා තියන කරදරේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 541 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 269 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1623 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 422 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2517 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site