IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නවගමු දේවාලයේ සුදු ගොන් දෙන්නාත් හොරු ගනිති

කඩුවෙල නවගමු දේවාලයේ ගොන් පිට පෙරහරේ  දේවාභරණ වැඩම කරවන සුදු ගොනුන් දෙදෙනාගෙන් එක් ගොනකු වැලිපැන්න දේවාලයක ඉදිරිපිට ඉඩමක බැද සිටියදී සොයාගත් බවත් අනිකා සොයායා ගැනීමට නොහැකි වු බවත් පොලීසිය කියයි.

ආරක්ෂක කැමරාවක ආධාරයෙන් සුදුගොනා සොයාගත් මිහරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය අනික් ගොනා සෙවීමටද වෙහෙසේ.සුදු ගොනකුගේ වටිනාකම රුපියල් ලක්ෂක් පමණ වෙතියි කියිති.



අදහස් (0)

නවගමු දේවාලයේ සුදු ගොන් දෙන්නාත් හොරු ගනිති

ශිරාණි Friday, 27 December 2013 05:34 AM

වැලිපැන්නේ හරක් මරන්නේ අර කට්ටිය තමයි. ඒ උනාට මූව හොරකම් කරන්න ගමේ කට්ටියත් දායකවෙන්න ඇති. වැලිපැන්න හා කඩුවෙල කියන්නේ බොහොම දුර ස්ථාන දෙකක්. හොරකම් කරපු හරකෙක් මෙච්චර දුර ගේනවා කියන්නේ. හොරකමට තියෙන තැන කොහොමද. දෙවියන්ට තමන්ගේ හරකා බලාගන්න බැරිඋනානම් අසරණ දෙවියෝ අපි ගැන කෙසේ බලන්නද. (නදී)

:       0       0

සත්‍යයා Friday, 27 December 2013 06:23 AM

එක්කෝ දේවාලේ දෙවියන් නැහැ. නැත්නම් මිනිස්සු දෙවියන්ට බය නැහැ. කවදා හරි රටේ පාලකයින්ටත් වෙන්නේ ඔය ටික තමා.(නදී)

:       0       0

නැන්සි Friday, 27 December 2013 10:09 AM

මරාගෙන කාපු නැති එක ගැන සතුටු වෙමු. (ස)

:       0       0

රංජිත් සිල්වා Thursday, 26 December 2013 04:30 PM

දැන් ඉතින් පොලිසියට භාරයක් ගැට ගහන්න වෙනවා. (දිල්)

:       0       0

මානෙල් Thursday, 26 December 2013 06:04 PM

දෙයක් නැතී උනත් කියන්නේ දෙවියන්ට , දැන් ?(දිල්)

:       0       0

දයා අලහකෝන් Thursday, 26 December 2013 06:30 PM

මේ දෙවියන්ගේ වාහනේ ඒකත් හොරකම් කරන මිනිස්සු ඉන්නවානේ (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 December 2013 06:30 PM

පත්තිනි මෑණියන්ගේ සත්‍ය පෙන්නන්න මෙන්න හොඳ අවස්තාවක් (දිල්)

:       0       0

මංගල Thursday, 26 December 2013 09:10 PM

බලමු දෙවියන්ගේ දෙයක් ගත්තොත් එකේ වන්දිය ගෙවන්න වෙයි (දිල්)

:       0       0

චන්ද්‍රා ව Thursday, 26 December 2013 09:19 PM

මරල නැත්නම් සොයාගන්න ලැබෙයි. හොරුන්ටත් නිසි දේ ලැබෙයි.(නදී).

:       0       0

නිස්සංක Thursday, 26 December 2013 09:31 PM

ඔන්න ඉතින් දැන් තමයි පත්තිනි මෑණියන්ගේ වැඩ පෙන්නන්න හොඳ වෙලාව. දැන් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

අලෝක Thursday, 26 December 2013 10:54 PM

දෙයක් කළොත් ඉතින් මිරිහාන පොලිස් වසමෙම තමයි.(නදී)

:       0       0

නරනප්පා Thursday, 26 December 2013 11:30 PM

ලේඛක වී ආර් අනන්ද මුර්තිගේ (සම්ස්කාර) නම් නවකතාව කියවන්න මේ මනංකල්පිත පිලිබදව ඔහු ඉතාහොදින් ලියා ඇත. (නදී)

:       0       0

බන්දුල-කටාර් Friday, 27 December 2013 01:39 AM

ඔන්න දේවාලේ බලය පෙන්නන්න හොද අවස්ථාවක්. හරක හොයාගන්න බැරි උනොත් කපුවා කපෝති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 853 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 761 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 160 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1034 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site