IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘නුවණින් හෙට ලොව දිනන්න‘ ගම්පහින් ඇරඹෙයි

හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ‘නුවණින් හෙට ලොව දිනන්න‘ විශේෂ ව්‍යාපෘතියක් හඳුන්වාදී ඇත.

අධ්‍යාපනික, සාමාජික, ක්‍රීඩා, යොවුන්, කාන්තා යන සියලු ක්ෂේත්‍ර ආවරණය කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් එළැඹෙන අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කර ගනිමින් බස්නාහිර පළාතේ දරුවන්ගේ සාධන මට්ටම වර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

‘විජය උදානය‘ සංකල්පය යටතේ ක්‍රියාත්මක මෙහි පළමු අදියර එහි නිර්මාතෘ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, මහාචාර්යවරුන් වන එස්.ආර්.ඩී.රෝසා, සමරකෝන් සිරිසේන, ආචාර්ය ප්‍රියන්ත ප්‍රේම කුමාර, සත්ජන ලංකා පදනමේ හා විජය උදානයේ අධ්‍යක්ෂක ජනක හේරත් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කොළඹ රාජකීය, නාලන්නා ඇතුළු පාසල් රැසක ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

web1 web2



අදහස් (0)

‘නුවණින් හෙට ලොව දිනන්න‘ ගම්පහින් ඇරඹෙයි

විජිත Wednesday, 01 July 2015 05:18 AM

හොඳ වැඩක් (නි)

:       0       0

චතුරි Tuesday, 30 June 2015 12:17 PM

පාසල් දරුවන්ගේ නුවනින් හෙට ලොව දිනනවා සේම ඒ ලොව විනාස කරන්න මැති ඇමති වරුන් ඉන්නවා කිවොත් නරකද . මත් මේ රටට ගෙන්වමින් ,ගේන අයව ආරක්ෂා කරමින් රටට. කරන විනාශය ,ඔබ ඔය කරන දෙය පසුව ගගට කැපූ ඉනි නොවේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1360 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1842 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 460 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3037 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2453 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1798 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34700 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site