IMG-LOGO

2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා


නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි

මියගිය යතුරුපැදිකරු පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට යතුරුපැදියෙන් වේගයෙන් ගමන් කිරීම නිසාවෙන්  යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව  නවතා තිබූ බහලුම් රථයෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හතලිස් පස් හැවිරිදි පුද්ගලයෙකි

අනතුර සිදු වූ බහාලුම් රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට  ගත් බවත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි



අදහස් (1)

නවතා තිබූ කන්ටේනරයේ යතුරු පැදියක් වැදී අයෙක් මරුට

Bunny Preena Saturday, 28 December 2024 12:03 PM

පුදුම සැක කිරීමක්. පොලීසිවල තියෙන මෝඩ නීති වහාම සංශෝධනය විය යුතුයි.

:       3       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් සමාව ඉල්ලයි
2024 දෙසැම්බර් මස 29 102 0

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානය, පසුගිය නත්තල් දා කඩා වැටුණේ, රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව විමර්ශනවලින් තහවුරු වීමත් සමඟ,


පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි
2024 දෙසැම්බර් මස 28 1741 0

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපි


සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල
2024 දෙසැම්බර් මස 28 1601 0

සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි.


ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ
2024 දෙසැම්බර් මස 28 1271 0

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
2024 දෙසැම්බර් මස 28 1262 0

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගල


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිළෙයි
2024 දෙසැම්බර් මස 28 6067 12

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර ඇතිවුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ලොකු ගැටු


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 207 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 139 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 110 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site