IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


නිවේදක අනතුරින් මරුට

ගුවන් විදුලි නිවේදකයකු වූ සුගත් විරසිංහ රාත්‍රී සේවය නිමවා නිවසට යමින් සිටිය දී ඔහු පදවාගෙන ගිය ත්‍රී රෝද රිය කුඩා ලොරියක වැදීමෙන් නවගමුවේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. පරකඩුවේ පදිංචි වීරසිංහ මහතා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළේය. මියයනවිට 32වැනි වියේ පසුවූ ඒ මහතා තිදරු පියෙකි.

Sugath Weerasinghe 1 Sugath Weerasinghe 3



අදහස් (0)

නිවේදක අනතුරින් මරුට

චමින්ද Tuesday, 02 June 2015 02:06 PM

සොයුර,ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

විජේතුංග Tuesday, 02 June 2015 02:07 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

නාලක Tuesday, 02 June 2015 02:19 PM

ඉතාම අවාසනාවන්ත සිදුවීමක් (නි)

:       0       0

රූපා Tuesday, 02 June 2015 03:54 PM

ත්‍රී රෝද සහ බට්ටන් සහ මුලින්ම ප්‍රධාන පාරවල් වලින් ඉවත් කරන්න. (බ)

:       0       0

තිලක් Tuesday, 02 June 2015 04:09 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ලසිඳු Tuesday, 02 June 2015 05:10 PM

ඔබට නිවන් සුව......! (නි)

:       0       0

හරේන්ද්‍ර Tuesday, 02 June 2015 08:56 PM

දුක්මුසු ආරංචිමයි අහන්න ලැබෙන්නේ (නි)

:       0       0

වසන්ජය Tuesday, 02 June 2015 08:56 PM

ඔය වාහන දෙකම ඉන්දියානු නිෂ්පාදන. වර්ජනය කළොත් නරකද? (නි)

:       0       0

සේන Tuesday, 02 June 2015 10:03 AM

ඉකුත් සතියේ රාත්‍රියේදී මෙම නිවේදක මහතා සමග සිටි එෆ් එම සේවයේදී මා ගීත ඉල්ලා කතා කලෙමි අවන්කවම ඉතාම කණගාටු වෙන පවුලේ සියලු දෙන සමග දුක බෙදා ගනිමු (නදී)

:       0       0

ඉලේපෙරුම Tuesday, 02 June 2015 10:05 AM

ත්‍රි රෝද රථය කියන්නේ එහි ගමන් ගන්නා මගීන්ට කිසිදු ආරක්ෂාවක් නැති වාහනයක්. රථ වාහන සම්බන්ධයෙන් ලෝකයේ පළවන සඟරාවල මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මිල අඩුකම හා ඉන්ධන පිරිමැස්ම නිසා තුන්වන ලෝකයේ රටවල අඩු ආදායම්ලාභී ජනයා මෙය මිලට ගන්නවා. මේ අයට මගී ආරක්ෂාව ගැන පැහැදිලි වැටහීමක් නැහැ.(නදී)

:       0       0

ටිරෝන් Tuesday, 02 June 2015 10:07 AM

මේ වාහන දෙවර්ගයම අද මාරක වාහනය මේවා නිසා අන් වාහන වලටද පාරේ යා නොහැකි තත්වයක් උදාවෙමින් පවතී. වහාම මේවා නියාමනය කළ යුතුය (නදී)

:       0       0

සුදේස් නෙළුම් Tuesday, 02 June 2015 10:26 AM

ප්‍රිය මිතුර ඔබට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

සමන් Tuesday, 02 June 2015 11:00 AM

ඉහත අදහස් ඉතා වැදගත් දොරටුවක් විවවර කරනවා. අපේ රටේ මාර්ග අනතුරු එන්න එන්නම ඉහල යනවා. වෙන රටවල නම් මෙවා අධ්‍යනය කරලා ඉගෙන ගෙන ඒ වරද නිවැරදි කර ගන්නවා. නමුත් අපේ රටේ පොලිසිය වත්, මාර්ග සම්බන්ධ අයවත් , වෙන පළාත් පාලන ආයතන වත් මේවා ගණන් වත් ගන්නේ නෑ . බීමත්ව රිය පැදවීමේ භයානක බව නිසාම වෙන රටවල එයාගේ වාහනය එතනම පොලිසිය බාරයට අරගෙන , රියදුරු බලපත්‍රය තහනම් කරන තැනට වැඩ කරනවා ආයේ ඒ දේ නොවෙන්න. එත් අපේ රටේ පගාව අරගෙන යන්න දෙනවා. පස්සේ ගිහින් පවුල් පිටින් යට කරලා මරනවා. කිසි තැනක නියම මාර්ග සලකුණු නෑ, නියම වේගය දන්නේ නෑ, ය යුතු පාරවත් , වහනය ගැන වත් දන්නේ නෑ, සීට් බෙල්ට් වල වැදගත් කම කියල දෙන්න කෙනෙක් නෑ. හැමෝම දේශපාලනය කරමින් දේශපාලකයෝ පස්සේ යනවා, මෙහෙ මිනිස්සු මැරෙනවා ! වහාම ත්‍රී වීල් ගම් වලට සීමා කළ යුතුයි. නගරබද පාරවල මගී ප්‍රවාහනය වැඩි දියුණු කරන අතරතුර, ප්‍රමිතියකින් යුතු මොටෝර් රථ ටැක්සි සේවා අනිවාර්ය කොට නීතිගත කළ යුතුයි. බට්ට වර්ගයේ වාහන වල ආරක්ෂක ප්‍රමිතිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුල නොවේ නම් ගෙන්වීම වහාම තහනම් කළ යුතුයි. ඒ කටයුතු කිරීම සදහා මධ්‍යම පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. (බ)

:       0       0

අජිත් Tuesday, 02 June 2015 11:46 AM

සමන්ගේ කතාව හරියටම හරි. (බ)

:       0       0

අජිත් දීගල්ල Wednesday, 03 June 2015 04:06 AM

සවන පිනවන සොඳුරු කටහඩ අපිට රහසේම නික්ම ගොස් ඇත... දයාබර සුගත්,ඔබට නිවන් සුව! (නි)

:       0       0

විජිත Tuesday, 02 June 2015 12:53 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2316 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1521 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2304 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3209 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site