IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නිවේදනය කියන්නේ මගේ රැකියාව නෙමෙයි

2016-08-12-ent-26

ජාතික රූපවාහිනියේ "සිත් ගත් ගී" ගීතමය වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට ගොඩවදින ඇය පූර්ණි ශෙහාර පතිරාජ. ඇය පෞද්ගලික අංශයක සේවය කරන අතරතුර කලාවට සම්බන්ධවී වැඩකටයුතු කරන්නීය. මේ ඇය "සාරවිට" සමගින් දොඩමළු මොහොතකි.

 

ඔබ ගැන සඳහන් කළොත්?

2016-08-12-ent-21මම පූර්ණි ශෙහාරා පතිරාජ. වයස අවුරුදු 21යි. දැනට ජාතික රූපවාහිනියේ "සිත් ගත් ගී" වැඩසටහන කරනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.

 

කොයි කාලේද නිවේදිකාවක් වෙන්නේ?

මම පාසල් යන කාලෙ ඉඳන් ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. දැනට අවුරුදු තුනක් විතර වෙනවා.

 

ඇයි නිවේදිකාවක් වෙන්න හිතුවේ?

මම මුලින්ම මගේ පාසල මතක් කරන්න ඕනේ. මගේ පාසල %ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය කොළඹ 05^. ඇත්තටම කියනවානම් පොඩි කාලේ එහෙම අදහසක් තිබ්බේ නැහැ. නමුත් ඒ කාලෙදී මං පාසලේ මාධ්‍ය ඒකකයෙ සභාපති වීමත් එක්ක නිවේදිකාවක් වෙන එක සිතට එන්න ඇති කියලා හිතනවා. පාසලේ හැම දවසකම නිවේදන කටයුතු කළේ මමයි. දැන ඇත්තටම නිවේදිකාවක් වෙලා ඉන්නවා.

 

රැකියාවයි නිවේදිනයයි පැටලෙන්නේ නැද්ද?

නැහැ කවදාවත් නැහැ. දෙකම ගොඩක් හොඳට සමබරව කරගෙන යනවා.

 

ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මොන පැත්තෙන් ඉදිරියට යන්නද?

හොඳ දක්ෂ නිවේදිකාවක් වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ ගැන ගොඩක් ඉගෙන ගන්නත් බලාපොරොත්තු වෙනවා. නිවේදිකාවක් වෙන එක මගේ ලොකු ආසාවක්. ඒකට සාධාරණයක් ඉටුකරමින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඒ කියන්නේ රැකියාවෙන් ඉවත් වෙලා නිවේදිකාවක් වෙන්නද බලාපොරොත්තුව?

නිවේදනය කියන්නේ මගේ රැකියාව නෙමෙයි. ඒක මම ගොඩක් ආදරෙන් ආසාවෙන් කරන දෙයක්. ඒ වගේම මගේ රැකියාවට මං ගරු කරනවා සහ දෙකම ගොඩක් හොඳට කරගෙන ඉස්සරහට යනවා.

 

ගෙදර අයගේ බලාපොරොත්තුව වුණේ ඔයා කවුරු වෙනවටද?

මවගේ ආසාව ඔයාව කවුරු විදිහට දකින්නද? ගෙදර අය මට බල කළෙ නැහැ කිසිදෙයකට. මගේ හැකියාවට, කැමැත්තට ඉඩ දුන්නා.

 

සහයෝගය දැක්වූ පිරිසක් ඇතිනේ?

ඔව් අනිවාර්යයෙන්ම. මං මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මව. එයා තමයි හැමදේටම මගේ පස්සෙන් ඉඳලා හරි වැරැද්ද කියලා දුන්නේ. ඒ වගේම මගේ තාත්තා, ආච්චි වගේම නංගිවත් මම මේ වේලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. එයලා නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. ඊට අමතරව ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වෙන්න පාර පෙන්නපු රවී අබේවික්‍රම සර්ව මම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම නලින් මාපිටිය සර්ව, ඔහු අධ්‍යක්ෂණය කරපු ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ "ඉඩදෙන්න" ටෙලිනාට්‍යයේ මං ප්‍රධාන චරිතය සඳහා දායක වුණා. එහිදී ඔහුගෙන් ලැබුණ සහයෝගය වගේම දැනට ජාතික රූපවාහිනියේ "සිත් ගත් ගී" නිෂ්පාදන මොහාන් විජේසිංහ අයියවත් මං ගොඩක් ආදරෙන් මතක් කරනවා වගේම මගේ යාළුවොත් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් (0772 383825)

 

2016-08-12-ent-16
2016-08-12-ent-17
2016-08-12-ent-18
2016-08-12-ent-19
2016-08-12-ent-20
2016-08-12-ent-22
2016-08-12-ent-23
2016-08-12-ent-24
2016-08-12-ent-25



අදහස් (0)

නිවේදනය කියන්නේ මගේ රැකියාව නෙමෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 566 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 662 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 368 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 262 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1074 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 909 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site