IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නිවුන්නු දෙන්නා එකට අවුත් එකටම යති

ඇල්පිටියේ සිට මව්පියන් සමඟ සෙල්ල කතරගම වන්දනාවේ ගිය නිවුන් දරුවන්  දෙදෙනකු (7) මැණික් ගගේ ගීලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

 

 



අදහස් (0)

නිවුන්නු දෙන්නා එකට අවුත් එකටම යති

සත්‍යපාල Friday, 18 October 2013 08:09 AM

එන්න එන්නම ලංකාවේ දරුවන් හදිසි අනතුරු වලින් මියයාම ඉහළ යනවා.දරුවන් යනු අනතුරු හදුනාගත හැකි අය නොවේ.ඔවුන් දැනුම් තේරුම් ඇති වයසට එනතුරු රැකවරණය දීම දෙමවුපියන්ගේ යුතුකමය.එය තිරිසන් සතුන් පවා සිදුකරයි.එම නිසා තමයි අලින්ගේ තුන්පත් රෑන දරුණු.කිකිළියක් වුණත් පැටවුන් සිටිනම් අන් අය පලවා හරි.එසේ වන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. අනතුරු 100% වළක්වාගත හැකි නොවුණත් දරුවන්ට නිසි ආරක්ෂාවක් නොදෙන දෙමවුපියන්ට දැඩි දඩුවම් දිය යුතුමය.එය අනතුරක් වෙනතුරු නොව වෙන්නට පෙර වුවද කළ හැක. (නි)

:       0       0

ටෙනිසන් Friday, 18 October 2013 08:34 AM

දරු දෙදෙනාට නිවන් සුව පතමු. දෙමාපියන් නොදරුවන් ගැන හුගක් සැළකිලිමත් වෙන්න ඕනෑ.කාට කාටත් හොද පාඩමක්. (නි)

:       0       0

සුනිල් Friday, 18 October 2013 09:27 AM

මේ දිනවල වැටෙන වැස්ස නිසා මැණික් ගගේ සැඩ පහර එනවා හිටිගමන්. අහුවුණොත් ගැළවෙන්න බැහැ. බහින එකත් භයානකයි. (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 19 October 2013 09:20 AM

දෙමාපියන් මොනවා කරන්නද අපි ලංකාවේ කී දෙනක් ඔය වගේ අනතුරු වලින් මිය යන ගණන කියා නිම කරන්නට බැරි තරම්. ..... නිවන් සුව දරුවනි ! මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා ! මතු උපදින ආත්මවල .......... හරිම දුක්බර ආරංචියක් .(නදී)

:       0       0

පද්මිණි Friday, 18 October 2013 11:09 AM

වසර 7 ක් යනතුරු නිවුන් දරුවන් රැක බලා ගැනීම සුළුපටු නැහැ. මෙතන සිදු වූ දේ නොදැන අපි කිසිවක් කියන්නේ නැහැ.බුදු බණ සිහිකර නිවන් සුව පතමු.මේ දෙමව්පියන්ගේ වේදනාව අපිත් බෙදා ගනිමු. (නි)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 07:46 PM

මා දකින්නේ මේක දෙමවුපියන්ගේ වරදක්. ළමුන් දෙන්නා වතුරට බස්සලා ඒ දෙන්නා කාත් සමග හරි කතා කර කර ඉන්න ඇති.ළමයි හැදුවා වැදුවා වගේම ඒ දරුවන් දීගෙක යනතුරු, ඔහුන් රැක බලාගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව දෙමාපියන් සතුයි. (නි)

:       0       0

දිනෙත් Friday, 18 October 2013 12:23 PM

ළමයින් වැරදියි මෙතන (නි)

:       0       0

කුමාරි[නෙල්ලිය] Thursday, 17 October 2013 08:30 PM

අනේ ඇත්තමයි දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා කොපමණ දරුවෝ නැති වෙනවද?.(නදී)

:       0       0

ආනන්ද Thursday, 17 October 2013 09:40 PM

ඇත්තටම අපි උනේ මොකකද කියල දන්නේ නෙහෙනේ. ඒ දරුවෝ දෙන්නට නිවන් සුව ලැබේව. දෙමාපියනට දොස් කියන්න එපා (දී)

:       0       0

රන්ජනී Friday, 18 October 2013 09:26 PM

ලියන්න වචන නැහැ. මට දුක අහිංසක දරුවෝ දෙන්නා ගැන (නි)

:       0       0

ශෂිකා Thursday, 17 October 2013 10:47 PM

ජිවන චක්‍රය

:       0       0

ශාන්ති Thursday, 17 October 2013 10:48 PM

පොඩි දරුවන් දෙදෙනාට නිවන් සැප ලැබේව (දී)

:       0       0

සෙනරත් Thursday, 17 October 2013 11:44 PM

නිවන් මඟ හෙළිපෙහෙළි වෙන්නට මඟ සැළසෙත්වා! (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 17 October 2013 11:46 PM

මොන අපරාධයක්ද මේ වුණේ? පොඩි දරුවන්ට වෙන විපත් දැක්කහම දවස් ගානක් යනකල් විදවනවා. කාගේ දරුවොත් දරුවෝ.නැවත මෙවන් විපත් අසන්නට කියවන්නට නොලැබේවා! (නි)

:       0       0

දමින්ද Friday, 18 October 2013 03:57 PM

මට ඉන්නෙත් නිවුන් කොල්ලෝ දෙන්නෙක් මට මහා දුකක් දැනෙනවා (අ)

:       0       0

චන්දි Friday, 18 October 2013 12:53 AM

නිවන් සුව ලැබේවා! දෙමව්පියනි,දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න (නි)

:       0       0

චමිල - පානදුර Friday, 18 October 2013 01:13 AM

ගොඩක් කණගාටු වෙනවා.දරුවෝ දෙදෙනාට නිවන් සැප ලැබේවා! සම්පුර්ණ සිද්ධිය දාන්න පුළුවන් නම් ගොඩක් හොද වේවි (නි)

:       0       0

දිල්ශානි Friday, 18 October 2013 01:14 AM

අම්මේ, තාත්තේ, තම දරුවන්ව තමන්ගේ පණටත් වැඩිය ආදරෙන් රැක බලාගන්න.මේ සිගිති දරු දෙදෙනාට වූ විපත තම දරුවාට නොවන්න වග බලාගන්න. (නි)

:       0       0

සුමාලි Friday, 18 October 2013 04:24 PM

දෙමව්පියන් උවමනාවෙන් තමන්ගේ දරුවන් නැති කරගන්නේන නැ ඒක හැමෝම කරපු කර්මයක් (අ)

:       0       0

ගුණරත්න Friday, 18 October 2013 03:31 AM

මෙතැනදී දෙමව්පියන්ට තමා දොස් කියන්න වෙන්නේ.ළමයි ලොකු වුණහම වගේ නෙමෙයි, පොඩි කාලේ හොඳට බලාගන්න ඕනෑ.සෙල්ල කතරගම මැණික් ගඟ කියන්නේ මහා ලොකු ගැඹුරු තැනක් නෙමෙයි.දෙමව්පියන් මේ ළමයි ගැන අවධානයකින් ඉඳලා නැහැ පෙනෙන විදියට.නැත්නම් දෙන්නෙක්ම ගිලෙන්නේ කොහොමද?අනික ගිලුනත් කෙනෙක් මිය යන්න ටික වෙලාවක් වතුර යට ඉන්ට ඕනෑ.එකටම ආවා, එකටම ගියා.නිවන්සුව ලැබේවා! (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 18 October 2013 03:41 AM

කිසිම දෙමව්පියෙකු හෝ දරුවෙකුට හෝ මෙවන් දුකක් නොවේවා ! (නි)

:       0       0

මනුක Friday, 18 October 2013 05:01 AM

පොඩි පැටවු දෙදෙනාට නිවන් සුව පතමු !!! (නි)

:       0       0

කවිදු Friday, 18 October 2013 06:05 AM

දෙමවුපියන්ට දඩුවම් දෙන්න (නි)

:       0       0

රේණුක Friday, 18 October 2013 06:31 AM

නොදරුවෝ කියන්නේ නිකම් නෙමෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1596 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2541 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1808 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6413 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site