IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නාවින්න වැඩ බාර ගනී

කම්කරු  අමාත්‍ය  එස්.බී.නාවින්න මහතා  සිය නව ධුරයේ  වැඩ  භාරගැනීම නාරාහේන්පිට කිරුළ පාරේ කම්කරු  අමාත්‍යංශයේ  දි  සිදු විය. මහා  සංඝ රත්නයේ  ආශිර්වාදය මැද අමාත්‍යවරයා රාජකාරි  ලිපියකට  තම අත්සන්  යොදමින්  රාජකාරි  ඇරැඹිය.

ආපදා  කළමණණාකරණ අමාත්‍ය  ඒ.එච්.එම්.ෆවුසි , හිටපු  අමාත්‍ය  ගාමිණි  ලොකුගේ  යන මහත්වරුද, නාවින්න අමාත්‍යවයාගේ  පවුලේ  සාමාජිකයෝ ද මෙම අවස්ථාවට  එක්වුහ.්‍

RDS_0352

 



අදහස් (0)

නාවින්න වැඩ බාර ගනී

නඩරාජා Friday, 27 March 2015 04:04 AM

යස යහා පාලනය ,කිව්වේ කොහොමද ,කොරන්නේ කොහොමද , කබරයා තලගොයාද නැත්නම් තලගොයා කබරගොයාද .... (ම)

:       0       0

ටෝක්යෝ අබේ Thursday, 26 March 2015 03:59 PM

අවස්ථා වාදියෝ (ස)

:       0       0

ටෝක්යෝ අබේ Thursday, 26 March 2015 04:01 PM

ඇතුලේ ඉදන් මහින්ද මහත්තයාට වැඩේ දුන්නේ මේ අය මයි. (ස)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 26 March 2015 04:22 PM

එනවා යනවා.... ඔහොම යමුකෝ! (නි)

:       0       0

සිතුමිණි Thursday, 26 March 2015 04:34 PM

යම පාලනය ගිය ආණ්ඩුවේ හොරුන්ට ස්ත්‍රී දුෂකයන්ට ඇමති පට්ටම් දීලා ජනතාවට කෙලෙවුවා පොන්න හරක්ට අයේනම් රැවටෙන්නේ නැහැ දෙන්නේ හරක් ලින්ගෙන් (ස)

:       0       0

ශානක Friday, 27 March 2015 07:27 AM

යහ පාලනය ජනතාව අපායට යවන එකක්. (ස)

:       0       0

කැටවල Thursday, 26 March 2015 05:30 PM

අපි කුරුණෑගල.එන්නකෝ අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

දයාල් Thursday, 26 March 2015 07:35 PM

පසුගිය කාලවල මේ අය වේදිකාවල දර්ශනය වුණේ නැහැ (නි)

:       0       0

දොම්පේ Friday, 27 March 2015 12:42 AM

මෙවැනි ශ්‍රීලනිප නායකයන්ට පසුගිය කාලයේ හොඳින් සැළකුවේ නැහැ. (නි)

:       0       0

සුජානි පෙරේරා Friday, 27 March 2015 11:46 AM

නාවින්නලා වගේ උපන් ශ්‍රී ලංකාකාරයෝ ඇමතිවරු වෙන්නම ඕන. පක්ෂෙට දරදිය ඇද්දේ මේ අය.(හේ)

:       0       0

සනත් Friday, 27 March 2015 11:55 AM

ශ්‍රී ලංකා පක්ෂේ මුල් කාලේ බර ඇද්දේ මෙයාලා .(හේ)

:       0       0

දුමින්ද Friday, 27 March 2015 01:58 AM

උභයජීවී දේශපාලනය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 133 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 499 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1074 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site