IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නුවන් කුලසේකරට ඇප

කිරිල්ලවල රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර   ඇප මත මුදා හරිනු ලැබීය.

නිට්ටඹුවේ පදිංචි තරුණයකු (28) යතුරු පැදියේ ගමන් කර ඇති බවත්, ඔහුගේ යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී   මීට 20ක් පමණ ඉදිරියට පාර මැදට විසිවී ඇති බවත්, ඉදිරිපසින් පැමිණි කුලසේකරගේ වාහනයට යට වී  මියගොස් ඇති බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

නුවන් කුලසේකරට ඇප

අබය Monday, 19 September 2016 09:40 PM

එතැනදී වරද කාගේදැයි අපි දන්නේ නැත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයින්, දේශපාලකයින් සහ නොයෙකුත් බලවතුන් වැනි උදවිය මහමඟ රථය පදවනුයේ සහ රථ හසුරුවනුයේ මාර්ගය තමන්ගේ පුද්ගලික ස්ථානයක් යැයි සිතාගෙනය. එමනිසා කුමන තරාතිරමක වුවත් දඬුවම පොදු වියයුතුය. (නි)

:       0       0

ජයන්ත Monday, 19 September 2016 10:04 PM

අපි වගේ සාමාන්‍ය මිනිහෙකුට වුණා නම්...? (නි)

:       0       0

දයාන් Tuesday, 20 September 2016 08:08 AM

පව් තරුණ ජිවිතයක් වේදනාව ඒ අයටනේ අපේ රටේ නිති දෙකක් තියෙනවනේ, (අ)

:       0       0

රාධා Monday, 19 September 2016 11:28 PM

වේගයෙන් යතුරුපැදි පැදවීමේදී සිදුවුණු වරදක් වගෙයි නේද?

:       0       0

සංජීව Tuesday, 20 September 2016 08:35 AM

මට පෙනෙන්න්නේ නම් කුලේ ට නඩු දාන්න දෙයක් නැහැ. තීන්දු තීරණ ඔක්කොම මෙතන කොම්මෙන්ට් දාන උගත් බුද්ධිමත් විනිසුරුවන් දීල හමාරයි.. .. අද උදේ මම ඩ්‍රයිව් කරනකොට ඉස්සරහින් ගියේ මෝටර් සයිකල් එකක්. කිසිම සිග්නල් දැමීමක් නැතිව එක පාරටම දකුණට හැරෙව්වා.. මම නන්නත්තාරයි.. හොද වෙලාවට බ්රේක් ඇහුව.. බ්රේක් එක වැදුන මගේ වාසනාවට.. මගේ පිටිපස්සෙන් හොද වෙලාවට වාහනයක් ආවේ නැහැ.. (බ)

:       0       0

මොරවක Tuesday, 20 September 2016 02:52 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

මධුර Tuesday, 20 September 2016 02:45 AM

අපි වගේ සාමාන්‍ය කෙනෙකුට වුණා නම් මෙලහකටත් හිරේ. මෙහෙම නීතියක් සාමාන්‍ය මිනිසුන්ට නැතිවීම ගැන හරිම දුකයි (නි)

:       0       0

ටෙහාන් Tuesday, 20 September 2016 02:53 AM

මම කිව්වේ ඊයෙම. අද ඇතුළට හෙට එළියට කියලා. අපි අතින් මේක වුණා නම්....? (නි)

:       0       0

ලංකා Tuesday, 20 September 2016 02:54 AM

හරි ඉක්මනට විසඳිලා වගේ. (නි)

:       0       0

බුද්ධික Tuesday, 20 September 2016 03:01 AM

කුලසේකර අපේ කණ්ඩායමේ ඉන්න නිහතමානී කෙනෙක්. දක්ෂයෙක්. එ්ත් නීතිය එයාට සුවිශේෂී වෙන්න බැහැ. මේකද ලංකාවේ නීතිය. සාමාන්‍ය කෙනෙක් අතින් මේක වුණා නම් මෙහෙම ගෙදර යාවිද. අපේ රටේ නීතිය ක්‍රියාත්මකවීමේදී ප්‍රසිද්ධ චරිත වලට දේශපාලකයන්ට වෙනස් නේද. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 20 September 2016 03:02 AM

ඕවා කාටත් වෙන්න පුළුවන්. නොසිතු වෙලාවක එකපාරටම පාර මැද්දට කෙනෙක් වැටුනාම කවුරුත් කලබල වෙනවා. රියදුරා බලන්නෙත් කොහොමහරි අනතුර වළක්වා ගන්න. මේකට තරාතිරම වැදගත් නැහැ. රියදුරාම හැම අනතුරකටම වගකියන්න ඕනෑ නැහැ. පාරේ යන අනිත් මිනිස්සුත් තමන්ගේ වගකීම ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ (නි)

:       0       0

විපුල Tuesday, 20 September 2016 03:22 AM

මෙතන වරද තියෙන්නේ අර වැදුනු ගැට්ටේ. අන්න ඒක අයින් කරන්න ඕනෑ. නොදන්නා පාරවල් වල සාමාන්‍ය වේගයෙන් යන්න ඕනෑ (නි)

:       0       0

රුවන් Tuesday, 20 September 2016 10:22 AM

ඒ වුනාට අනතුරක් වෙලා කෙනෙක් මරුන නම් රියදුරු දවස් 14 හිරේ යවනවමයි. (ර)

:       0       0

සාරම් Tuesday, 20 September 2016 10:41 AM

සංජීවගේ කතාව ඇත්ත , මෝටර් සයිකල් යන්නේ අනුන්ගේ බ්‍රේක් වලින්. (ර)

:       0       0

නිරු Tuesday, 20 September 2016 04:39 AM

මම මේ සිදුවීම දැක්කේ ජනමාද්‍ය වලින්. එක නිසා මේ ගෙන එක එක මත පලකරන්න මමනම් ඉක්මන් වෙන්නේ නැහැ. මොකද ඒ සිද්දිය වෙන වෙලාවේ මම එතන හිටියේ නැති නිසා. (ම)

:       0       0

සේරම් Tuesday, 20 September 2016 10:41 AM

සංජීවගේ කතාව ඇත්ත , මෝටර් සයිකල් යන්නේ අනුන්ගේ බ්‍රේක් වලින් (බ)

:       0       0

රොමේෂ් Tuesday, 20 September 2016 04:48 AM

රිමාන්ඩ් කරනවද නැද්ද කියල තීරණය කරන්නේ උසාවිය. උසාවි දානකම් පොලිස් ඇපමත නිදහස් කරනවද නැත්ද කියල තීරණය කරන්න පොලිස් ස්ථානාධිපතිට පුළුවන්. අනික තමයි, උසාවියේදී වුනත් සැකකරුට ඇප නියම වනවාට විරුද්ධත්වයක් නොමැතිනම් රිමාන්ඩ් වීමක් වෙන්නේ නැහැ. (බ)

:       0       0

නිරේෂ් Tuesday, 20 September 2016 04:54 AM

මෙතන කුලසේකරගේ කිසිම වරදක් නෑ. මෝටර් සයිකල් එකේ ආපු එක්කෙනාට පාලනය කරගන්න බැරුව පාරෙන් අනිත් පැත්තට පැනල විරුද්ධ පැත්තෙන් ආපු කුලසේකරගේ වාහනේ හැප්පිලා තියෙන්නේ. මේකට කියන්න තියෙන්නේ සියදිවි නසාගැනීමක් කියලයි. (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 20 September 2016 05:09 AM

සාමාන්‍ය රියදුරෙක් මේ වගේ අනතුරකට මුහුණ පැවානම්, පොලිසිය කීයටවත් ඇප දෙන්නේ නෑ. මෙතන තියෙන නීතිය ක්‍රියාත්මක වීමේ වෙනස එයයි. නමුත් ඕනෑම රථ වාහන වැරැද්දකට පොලිස් ඇප දෙන්න පුළුවන්. නමුත් පොලිසිය ඒ දේ ක්‍රියාත්මක කරන්නේ නෑ. (ම)

:       0       0

කමනි Tuesday, 20 September 2016 11:42 AM

ඩෑෂ් කැම් එකක් හයි කර ගන්න. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 20 September 2016 06:24 AM

අපි නම් අණතුර නොදක මොකුත් කියන්නේ නැහැ. කුලසේකරට වුනු අවාසනාවත් සිද්දිය ගැනනම් කනගාටුවෙනවා, ඒවගේම මියගිය තරුණයට නිවන් සුව පතනවා.! (ර)

:       0       0

ප්‍රදීප් හේරත් Tuesday, 20 September 2016 07:00 AM

මේ අනතුරට මුලික හේතුව ප්‍රදාන මාර්ගයේ ඇති අවිදිමත් කමයි, සමහර තැන වල පාර මැද්දේ ලොකු වලවල් මොර්ටසිකලයක් වැටුනොත් අනතුරක් වෙනවමෛ, අනික මාර්ග ඉදිකිරීමෙන් පසු නිමාවක් නැති කම ප්‍රමිතියෙන් තොර වීම. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 19 September 2016 04:14 PM

එකට නුවන් පළිනැනේ. (අ)

:       0       0

සේපාලි Tuesday, 20 September 2016 07:39 AM

වරද කාගේ වුනත් අපිට වුනානම් අපි අදටත් හිරේ . අනතුර වලක්වා නොගැනීම යටතේ. (ර)

:       0       0

නිර්ශාඩ් ප්‍රීනා Tuesday, 20 September 2016 07:43 AM

යතුරු පැදි කරු මිය ගිහින්. බොහොම අවාසනාවන්ත සිද්ධියක්. පවු අහිංසක ජිවිතයක් ඔහුවත් හිතන්ට නැතිව ඇති ඔහු මේවගේ මිය යයි කියලා. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 19 September 2016 06:48 PM

ලංකාවේ තිබෙන්නේ මහා පුදුම මාර්ග නීති. මනුස්සයෙක් සියදිවි නසාගන්න පාරේ යන වාහනයකට පැන්නත් මුලින්ම කරන්නේ වාහනයේ රියැදුරාව අල්ලාගෙන කූඩුවේ දමන එක. ආණ්ඩුවට බැරිද මෙම නීති ගැන සොයාබලා කාලයට සුදුසු විදිහට වෙනස් කරන්න? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 19 September 2016 08:20 PM

අනතුරක් වළක්වා නොගැනීම, මරණයක් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකරන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 645 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1050 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 747 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1003 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site