IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නුවන් කුලසේකර අත්අඩංගුවට

කිරිල්ලවල රන්මුතුගල දී යතුරු පැදියක් හා මෝටර් රියක් ගැටී නිට්ටඹුවේ තරුණයකු (28) මිය යෑමෙන් පසු මෝටර් රථය පැදවූ බව කියන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.



අදහස් (0)

නුවන් කුලසේකර අත්අඩංගුවට

පහන් Monday, 19 September 2016 01:32 PM

කුලසේකර මනුස්සකමින් පිරිපුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් .නීතියට එහා ගිය සාධාරණත්වයක් කුලසේකර ඉටුකරනවා කියන එකනම් විශ්වාසයි .මියගිය තරුණයට නිවන්සුව අත්වේවා!! (හේ)

:       0       0

සුසන්ත Monday, 19 September 2016 01:41 PM

සමහරු කරනවා වගේ හප්පලා පලා ගිහින් පස්සේ තමන්ගේ රියදුරා එවනවා වගේ, ඒවගේම පොලිසිය පැමිණිලි කොල වෙනස් කරනවා වගේ නිහින වැඩ නොකර එතුමාම පොලිසියට ඉදිරිවත් වීමනම් බොහොම හොඳයි රටේ ප්‍රසිද්ධ කෙනෙක් හැටියට. (බ)

:       0       0

ජෙහාන් Monday, 19 September 2016 01:56 PM

පියා දේශපාලකයෙකු නම් නින්දෙන් මෝටර් රථය පැදවීමෙන් සිදු වූ දෙයක් කියා බේරා ගනීවි. එහෙම නැති නිසා නේ මේ නීතියෙන් අත්අඩංගුවට පත් වුනේ. මතකනේ අර බිමත්ව ගුවන් යානයේ දොර අරින්න ගිය කෙනාව නිරුපද්‍රිතව බේරුන හැටි. (හේ)

:       0       0

මධුෂාන් Monday, 19 September 2016 01:59 PM

මොකක්ද හරි සිද්ධිය.(හේ)

:       0       0

තෙෂාන් Monday, 19 September 2016 01:59 PM

අද ඇතුලට හෙට එළියට. (හේ)

:       0       0

ෆාරා Monday, 19 September 2016 02:17 PM

මෝටර් බයිසිකල් ගැන පොලිස් අවදානය ඉතාම දුර්වලයි. ඔව්න්ගේ ගමන පාර මැද, මාර්ග නීති කඩ කිරීම් එමටයි, පාරේ වමෙන් නොව දකුණෙන් ගමන් කිරීම වේගය මේවා අපි දකින පොලිසිය නොදකින, මුදලට ජීවිතය සැහැල්ලු කිරීම, ඔව්න්ට නිතිය, මාර්ග නීති, ධාවනය කරන්නේ කෙසේද කියා, පන්ති වලට යොමු කිරීම හොදයි ද ? (බ)

:       0       0

නීල් Monday, 19 September 2016 02:17 PM

දැන් මොටෝර් සයිකල් පදින අය හරිම මෝඩ විදිහට තමයි පදින්නේ .(හේ)

:       0       0

පිටිගල Monday, 19 September 2016 03:19 PM

අද කාලයේ හැටියට කුලසේකර මහතා බොහොම ආදර්ශමත් පුරවැසියෙක්. ඔහුගේ ක්‍රියාවෙන් එය මැනවින් ඔප්පු වෙනවා.(හේ)

:       0       0

කරුණාපාල Monday, 19 September 2016 03:27 PM

ඇත්තටම මේ මෝටර් බයිසිකල් පදින අය නම් කිසිම මාර්ග නීතියක් පිළිපදිමින් නෙමේ මෝටර් සයිකල් පදවන්නේ. මට පේන විදිහට මොවුන්ට ඒ ගැන අවබෝධයකුත් නැහැ. මෙවැනි අය නිසා අනිත් මිනිස්සු අමාරුවේ වැටෙන අවස්ථා ඕන තරම් තියනවා.(හේ)

:       0       0

වසන්ජය Thursday, 22 September 2016 08:05 AM

මට මතකයි මෙවැනිම අනතුරකදී තීරණය වුණා මෝටර් සයිකල්කරු සියදිවි නසාගෙන ඇති බැවින් විත්තිකරු නිදහස් බව. එය සිදුවූයේ කැළණිය කිට්ටුව

:       0       0

අකිල Tuesday, 20 September 2016 07:40 AM

ලංකාවේ තියෙන නීතිය අනුව නවත්තන් හිටිය වාහනේ ඇවිල්ල හැප්පුනත් අනතුරක් වලක්වා නොගැනීම යටතේ නඩු දාන්න පුළුවන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 666 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1063 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 753 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 339 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1014 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site