IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නොවැම්බර් 5 අයවැය ඉදිරිපත් කරන්න බෑ

පාර්ලිමේන්තුවට අද (9) විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ලබන නොවැම්බර් 5 වැනි දා අයවැය ඉදිරිපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඒ සඳහා මසක කාලයක් අවශ්‍ය බව ඔහු පැවසූ අතර නියෝජ්‍ය කථානායකවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දන්වා සිටියේය.



අදහස් (7)

නොවැම්බර් 5 අයවැය ඉදිරිපත් කරන්න බෑ

ranga Tuesday, 09 October 2018 09:45 AM

ඕක තම අද රටේ තත්වය ..............

:       0       168

Prasanna Tuesday, 09 October 2018 10:55 AM

ඒ කියන්නේ අයවැයත් කල් දාන්න දැන්මම පොටක් පාදගෙන තියෙන්නේ, මං දැක්කා අන්තර්ජාලයේ තියෙනවා, මෙතුමන්ලාත් කෝට්ටේ පැත්ත ආරක්ෂා කරනවා කියලා..

:       54       183

සතයපාල Tuesday, 09 October 2018 12:35 PM

මසක කාලයක් සමහර විට පාර්ලීමේන්තු ස්ථාවර නියෝග වල හෝ සම්ප්‍රදාය තුල ඇති. නමුත් ඇත්තටම ඔය කාලය තුල කීයෙන් කීදෙනාද පාර්ලීමේන්තු රැස්ව්ම් වලට පැමිණෙන්නේ. ඒ නිසා කාලය අඩු කිරිම මගින් දිනක පාර්ලීමේන්තු රැස්වීමක් සදහා යන වියදම අඩුකර රටේ මහජන මුදල් අපතේ යැම වළක්වා ගන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන

:       1       24

dhamneth Tuesday, 09 October 2018 11:47 PM

මේවත් ප්‍රශ්නද සහෝදරයා?ප්‍රශ්න හොයා හොයා ඉන්න අයටනම් මේවා ප්‍රශ්න තමයි.

:       1       27

rohana wije Wednesday, 10 October 2018 01:36 AM

රතු අලියා මල්ලෙන් එලියට පැනල නිරායුද තම සහෝදරයන් සමුල ගාතනය කල නිසාවෙන්ම කරන උපහාර මියගිය වුන්ට කරන අවමානයකි

:       1       33

sahodaraya Wednesday, 10 October 2018 01:37 AM

ලෙයින් තෙත් උන රතු දජයට අවමාන කරන උන්ට සාප වේවා

:       0       28

janatha anura UAE Wednesday, 10 October 2018 01:39 AM

ඔන්න ඕකයි තත්වේ

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1710 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 555 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 958 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 866 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 646 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2024 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site