IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නවම් මාවත කොල්ලයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

කොළඹ නවම් මාවතේ රුපියල් කෝටියේ කොල්ලය සම්බන්ධයෙන් පොලිසියේ සිව් දෙනකු ඇතුළු අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

වැල්ලවත්තේ ව්‍යාපාරික කනපතිපිල්ලේ දේවනාශන් පෞද්ගලික බැංකුවකින් මාරු කර ගත් රට සල්ලි පොලිස් වෙසින් පැමිණි මෙම කල්ලිය විසින් කොල්ල කන ලදැයි පැමිණිල්ලෙන් කියැවිණි.

 

 



අදහස් (0)

නවම් මාවත කොල්ලයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්

කුමාර Thursday, 22 August 2013 09:36 PM

ඔවුන් වරදිකරුවෝනම් අත්‍ දෙකම කපන්න (අ)

:       0       0

තබුක් සිල්වා Thursday, 22 August 2013 11:03 PM

රටේ වෙන මංකොල්ල දිහා බලනකොට පොලිසිය ගැන අපට කිසිම විස්වාසයක් නැහැ.(නදී)

:       0       0

සෙන්තිල් goundamani Thursday, 22 August 2013 11:31 PM

අත් දෙක විතරක් නෙවෙයි කුමාර උන්ගේ සියළුම අවයව කපා දැමිය යුතුයි.(නදී)

:       0       0

උපාලි Friday, 23 August 2013 06:34 AM

කුමාර ඔබ අදහස් කරන්නේ දැඩි දඬුවම් දිය යුතු බව මිසක අත් කපන්න නෙමෙයි නේද? ඒ මොකද එහෙම දඬුවමක් අපේ දණ්ඩ නීති සංග්‍රහයේ නැහැ. අනික ඔබ ඔහොම කියනකොට ශරියාවයි අරකයි මේකයි ගේන්න ඕන කියල සමහරු පොරකනවා. පහුගිය ටිකේ ඒ අය දාල තිබුන අදහස් ලංකාවේ අයගේ නොව අරාබියේ අයගේ බව පෙනුන නිසයි මං එහෙම කිව්වේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 742 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 871 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1596 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2019 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 513 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1057 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35809 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site