ත‍්‍රස්තවාදිනට එරෙහි මෙහෙයුම් සඳහා ඇමෙරිකාව අලූත් යුද නැවක් සිය නාවික බළ ඇණියට එක්කරයි.
නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය 2001 සැප්තැම්බර් 11 වැනි දා එල්ල කළ ප‍්‍රහාරයෙන් සුන්බුන් වූ ගොඩනැගිලිවලින් තෝරාගත් වානේ ටොන් 24 ක් උණුකර නැවේ අඹරාව නිෂ්පාදනය කර ඇත. ”යූ.එස්.එස්. නිව්යෝර්ක්” නම් වන මේ නැවේ නැවියන් 360 දෙනකුට ද සන්නද්ධ මැරීන් භටයන් 700 දෙනකුට ද ගමන් කළ හැකියි.
එහි ආදර්ශ පාඨය ”කවදාවත් අමතක නොවේ” යන්නයි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිව්යෝර්ක් අළුගොඩෙන් යුද නැවක්
සන්ජීව Friday, 18 November 2011 05:42 PM
නියමයි, නියමයි, දන්නවනේ කරන්ඩ ඕනේ වැඩේ? ඔය නැව පාවිච්චි කරලා බින් ලාඩන්ගේ ඉතුරු අය ටිකත් ගිය තැනටම යවන්ඩ.
සුදත් Friday, 18 November 2011 09:30 PM
අපේ නන්දිකඩාල් වල අන්තිමට ගිනි තියලා ඉතිරි වුණ යකඩ ටිකත් ඉන්දියාවට පරණ යකඩවලට විකුණලා මන් හිතන්නේ
cletus Wednesday, 16 November 2011 12:51 PM
මේක අපේ රටේ වුණානම් දේශපාලනාඥයෝ අඵගොඩ විකුණාගෙන කාවි
sarathjbranatunga Wednesday, 16 November 2011 09:21 PM
ස්තුතියි බින් ලාඩන් ඇමෙරිකාවට නෙත් පෑදුවාට