IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී

රංජිත් රාජපක්ෂ සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි
 
නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක  තැන්පත් කිරීමට  ලොරි රථයකින් රැගෙන යමින් තිබූ රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්‍ෂයක් පැහැරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය කියයි.
 
අද උදේ ත්‍රීරෝද රියකින් පැමිණී දෙදෙනෙකු නුවරඑළිය උද්‍යාන පාරේදි  ලොරි රථය හරස් කර රියදුරාට සහ එම ඒජන්සියේ මුදල් රැගෙන ගිය අයකැමිට මිරිස් කුඩු ඉස මුදල් සහිත බෑගය රැගෙන නුවරඑළිය නගරය දෙසට පලා ගොස් ඇති පොලිසිය පවසයි.



අදහස් (9)

නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී

ruchi Tuesday, 02 January 2018 06:29 AM

ඇතුළින් සම්බන්දයක් අනිවාර්යයෙන්ම ඇති.

:       0       26

janaka Tuesday, 02 January 2018 07:08 AM

බල බලා ඉඳල හරියන්නේ නම් නෑ. ජනාදිපති කොමිසමක් පත්කරලා හොරකම කරපු අයව හොයා ගමු. වාර්තාව ආවාට පසුව නිතිපති දෙපාර්තමීන්තුවට දාලා නඩු දාන්න කියල සුදුසුද කියල හොයල බලලා.....

:       57       78

Roshan Tuesday, 02 January 2018 08:11 AM

කොහොමත් හොර සල්ලිනෙ.

:       1       10

chathura Tuesday, 02 January 2018 08:21 AM

ඡන්දෙ ලඟයි , හොරකම් වැඩියි , නීති ගරුක අය පත්කරගන්න කාලය ලඟයි . ඒ අය පත් වෙලා ඇවිත් නීතිගරුකව පාලනය කරවී .

:       7       2

de silva Tuesday, 02 January 2018 08:24 AM

මේක ඇතුලේ වැඩක්

:       0       3

පිටිගල මිලානෝ Tuesday, 02 January 2018 08:32 AM

මෙවැනි සොරකම් බොහොමයක් සිදුවන්නේ ඇතුලෙම සම්බන්ධතා වලින්.

:       0       2

janatha anura Tuesday, 02 January 2018 09:14 AM

මහා බැංකු මන්කොල්ලයෙන් දසම බාගයක් වත් නැහැ

:       33       48

janatha anura Tuesday, 02 January 2018 09:18 AM

කරුණාකර මහා බැංකු පැහැර ගැනීම සහ මෙම පැහැරගැනීම අතර වෙනස්කම දක්වන්න පුලුවන්ද? ?

:       15       37

prabash Tuesday, 02 January 2018 12:25 PM

වැඩේ වැරදි ඇති. දුම්වැටි අලෙවි කරල හොයපු සල්ලි . මිනිස්සු ලෙඩුන් කරලා හොයපුව

:       8       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 117 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 964 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3693 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 974 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1418 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1124 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site