(ජේ.ඒ.එල්.ජයසිංහ සහ මොහොමඩ් ආසික්)
මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12) නියෝග කළේය.
මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබිණ.
මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක (01) මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග විය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස්
විපරමා Thursday, 13 June 2024 02:44 AM
රන්ජන් එක්ක ඇති පුද්ගලික තරහවකට කරපු වැඩක් වගේ?
Saman Thursday, 13 June 2024 03:02 AM
මේවා ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ.
Kamal Thursday, 13 June 2024 11:31 AM
අවංක මිනිහෙක් කියලා මිනිස්සු රැවටිලා එන්න තවත් එක පුද්ගලයෙක් තමයි මේ
මංජුල Thursday, 13 June 2024 01:47 PM
අනිත් අයට සාපේක්ෂව මෙයා ගොඩක් හොදයි
rgukalThursday, 13 June 2024 01:48 PM
ඇත්ත. මේ මිනිහා තවත් "දේශපලුවෙක්" පමණයි.
යෝගා Thursday, 13 June 2024 02:55 PM
මේ වගේ මිනිහෙකුට බලය දුන්නොත් යුක්රේනයට වුන දේමයි ලංකාවට වෙන්නෙත්
තර්ස්ත මාර්ෂල් Thursday, 13 June 2024 10:05 PM
හැමතිස්සෙම දකින්නේ ගැහැණු පුළුටක් දැක්ක ගමන් තොත්තු දෙන සන්දර්ශන . දැන් ඔය සන්දර්ශන දැකලම තිත්ත වෙලා තියෙන්නේ . දේශපාලනයට සුදුසුද ???? රටට වැඩක් කරන්න, මනස යොමු කරන්න කාලයක් නැතුව යයි .
Kanchana Friday, 14 June 2024 02:55 PM
තාව කාලික ආස්වාදයෙන් ජීවත්වන තවත් එක් චරිතයක්,