IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නාවුල අපූරු පාසලක් : ගුරුවරුන් හතරයි : සිසුන් හයයි

මාතලේ නාවුල දෙමද ඔය ප්‍රාථමික පාසලේ පන්ති තුනකි. පළමුවැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද තුන්වැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද පස්වැනි ශ්‍රේණියේ සිසුහු හතර දෙනෙක් ද උගනිති.

පාසලේ විදුහල්පතිනිය කල්‍යාණි මැණිකේ දිසානායක මහත්මියයි.  තවත් ගුරුවරු තිදෙනෙක් උගන්වති. පාසලට ගුරු හිඟයක් නැත. එහෙත් බලවත් සිසු හිඟයකි. ගලේවෙල අධ්‍යාපන කලාප මායිමේ පාසල පිහිටියේය.

පාසල සිසු හිඟයකට මුහුණපා ඇත්තේ මවුපියන් වැඩි දෙනා යාබද නාවුල කලාපයේ පාසල්වලට දරුවන් යැවීමට වැඩි කැමැත්තක් දැක්වීම නිසා යැයි කියති. පහේ ශිෂ්‍යත්වයෙන් පහේ ළමයින් සිව්දෙනා එතෙර කිරීමට මේ ගුරුවරු සිව්දෙනා දැඩි වෙහෙසක් ගනිති.

DSC09753 DSC09757 DSC09768 DSC09798

 



අදහස් (0)

නාවුල අපූරු පාසලක් : ගුරුවරුන් හතරයි : සිසුන් හයයි

චාන්දනී Thursday, 15 September 2016 11:23 AM

දොස්තරලා කී දෙනෙක් ඔය පාසල වටේ පදිංචිවෙලා ඉන්න ගමන් සුපිරි පාසල් ඉල්ලනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

අතුල Thursday, 15 September 2016 07:20 AM

මෙතරම් බාධා මැද්දේ වුණත් සිතේ ශක්තිය රැකගෙන මෙම දරුවන්ට අකුරු කරන ගුරු මාතාවන්ට අපේ ආචාරය! (නි)

:       0       0

ලංකාසිරි Thursday, 15 September 2016 07:43 AM

වාසනාවන්ත දරුවෝ ටිකක්. කාටද එක්කෙනාට එක ගුරුවරයා ගානේ ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන්නේ. (නි)

:       0       0

නිරේෂ් Thursday, 15 September 2016 01:26 PM

පුතාලා දුවලා කොහොමහරි හොඳට ඉගෙනගෙන ඉදිරියට ඇවිත් පෙන්වන්න. එතකොට ඔබලාට අකුරු කියා දුන්න ගුරුවරුන්ට ගොඩාක් සතුටු හිතෙයි.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 15 September 2016 08:51 AM

ඉතින් හොඳයිනේ. ළමයින්ට ගුරුවරුන්ගේ අවධානය හොඳින් ලැබෙනවනේ. (නි)

:       0       0

එම්. ගුණානන්ද හිමි Thursday, 15 September 2016 03:05 PM

නගරයේ සුපිරි පාසල්වලට ගොස් අකුරු කරන්නට දුප්පත්කම හරස් වන්නට ඇතැයි සිතමි. මේ දරුවන්ට අත්වැලක් වන්නට කැමැත්තෙමි.ඔවුන් හා සම්බන්ධ විය හැකි මාර්ගයක් දක්වන්නේ නම් අගය කොට සලකමි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 6 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 117 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 348 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 511 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 790 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 648 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site