IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නාවල උපවාසයේ දින සීය සමරයි

කොළඹ නාවල  විවෘත විශ්ව විද්‍යාලයයේ  ඉහළ දැමු ශිෂ්‍ය ගාස්තු වහා පහළ දැමීම ඇතුළු සිසු ගැටළු වලට වහා විසඳුම්  ඉල්ලා විවෘත විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ ශිෂ්‍ය උද්ඝෝෂණයක්  අද (26) දහවල් කොළඹ වෝඩ් පෙදෙසේ  විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිටදී පැවැත්විණි.

මෙම ගැටළුව පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට  සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද පවත්වන අතර එයට දින 100 පිරීම නිමිත්තෙන් අද මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

 

 

RDS_0400 RDS_0465 RDS_0482 RDS_0485 RDS_0488 RDS_0512 RDS_0515



අදහස් (0)

නාවල උපවාසයේ දින සීය සමරයි

උපාලි සිනපතරම් Thursday, 26 March 2015 03:53 PM

මෙයාලගේ ඉල්ලීම් හරිම අසාධාරණයි ,1970 ගනන් වල මුදලට එදා ගත්තු භාන්ඩ ගන්න බැනේ ? ඉතින් අැයි සේවා ගාස්තු අඩු කාලේ ඒවා ඉල්ලන්නේ ?කතිකාචාර්යවරුනුත් ජිවත් වෙන්න එපයි ? (ස)

:       0       0

ජගත් Friday, 27 March 2015 07:00 AM

මෙතන කමෙන්ට් දාපු අය කැම්පස් එකක් දැකලවත් නෑ, විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමලා වල ගණන් ඔහෙලා හිතන තරම් අඩු ඒවා නෙමෙයි. ඒව වැඩි කරන්න නෙමේයි අඩු කරන්නයි ඕනා (නධී)

:       0       0

වීකී Friday, 27 March 2015 07:13 AM

ඉවසපන් මල්ලි ඔක්කොම එකපාරට කරන්න බැනේ.. හැබැයි ඇත අරින්න එපා.(බ)

:       0       0

ප්‍රසාද් Sunday, 29 March 2015 01:37 PM

උපාලි මහතා ;1970 නෙවෙයි 2013 තිබ්බෙත් ගොඩක් අඩුවට.එකපාරටම 120% වැඩි කරන්නෙ මොන හෙතුවක් උඩද කියලයි අපි අහන්නෙ. මස 3ක් ඉගන ගන්නෙ නැතුව සිටියෙ නැ.වැස්සටවත් ඕපන් පැත්තේ ඇවිත් තියනවනම් දන්නවා එහෙම ඉගන ගන්නේ නැතුව ඉන්න බැරි බව ඒ නිසා මෝඩයෝ වගේ කෑගහන්නේ නැතුව ඇත්ත මොකක්ද කියල හොයල බලන්න කියල කාරුණිකව ආරාධනා කරනවා (ස)

:       0       0

රුචී Thursday, 26 March 2015 09:03 PM

ඒ කියන්නේ මාස 3 ක් ඉගෙනගෙන නැහැ. ගාස්තුව වැඩිකළාට කමක් නැහැ. පිනට ඉගෙනගන්නත් ඕනෑ. ආණ්ඩුව මොවුන්ගේ ලොකුකම් බලන්නත් ඕනෑ. (නි)

:       0       0

ශානක Friday, 27 March 2015 12:30 AM

මෙයාලට ඉතින් ඉගෙනගන්න වෙලාවක් නැහැ.දවස් 365න් බාගයකට වැඩිය පාරේ. ඒකනේ මේ රටේ මෝඩයෝ වැඩි. (නි)

:       0       0

ඇසළ Friday, 27 March 2015 12:44 AM

යහපාලනයටත් දින 100 ළඟාවේගෙන එන්නේ. ඔහොම යමු! අඩුකිරීම කෙසේවෙතත් නිකන් දෙන්න කියලා ඉල්ලන්න. අපේ මිනිසුන්ට අඩුවට හරි නිකන් හරි දෙනවා නම් හෙම්බිරිස්සාව වුණත් කමක් නැහැ පැනලා ගනියි. (නි)

:       0       0

දුමින්ද Friday, 27 March 2015 02:30 AM

තවම විශ්ව විද්‍යාල වල යහපාලන වෙනස නැද්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 158 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 376 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1270 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 360 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 163 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site