IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී

රංජන් කස්තුරි

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ලබන සඳුදා (11) රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල සෙඛ්‍ය අමාත්‍යංශය යටතට පවරාගෙන එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමටත්, පාලනය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබිණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් රෝගීන් සඳහා නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන අතර එහි ගෙවීම් වාට්ටු ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.



අදහස් (13)

නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට පවරාගනී

ධම්ම Thursday, 13 July 2017 04:57 PM

වී ගබඩා කරන්න නොහිතුනේ ඇයි.

:       2113       1358

කපිල Thursday, 13 July 2017 07:15 PM

පෞද්ගලික දේපලක් මේ අකාරයෙන් රජයට පවරාගත හැකිද? සාධාරණද?

:       71       3

appuhami Friday, 14 July 2017 01:39 AM

මේක කලින් ආණ්ඩුවෙන් කරපු තේරුමක් නැති වැඩක් නොවන නිසා

:       1       13

දිනේෂ් Friday, 14 July 2017 02:03 AM

වැඩිපුරම තියෙන්නේ ගෙවීම් වාට්ටුද?

:       1       2

ලුම්බිණි Friday, 14 July 2017 02:27 AM

මෙම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට රජයට පවරා ගන්නේ මොකටද? රජයට පවර ගත්තම සියල්ල හරි නම් බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියල. දොස්තරලා වර්ජනය කරන කොට දැන් මේකත් වර්ජනය කරන බව නම් සහතිකයි.

:       2       24

නිර්මලාFriday, 14 July 2017 08:05 AM

ලුම්බිණි, එය තමා සිදු වන්නේ. දැන් වර්ජනයට නෙවිල් රෝහලත් එකතු වේ.

:       0       14

vipula Friday, 14 July 2017 02:50 AM

කරන්න ඕනේ දේ නෙමෙයි කරලා තියෙන්නේ.

:       0       6

wedage Friday, 14 July 2017 03:12 AM

මේක හැදුවේ රජයේ මුදලින් කිසිම ඇපකරයක් නොමැතිව කට වචනයට මුදල් දුන්න දැන් රෝගීන් එන්නේ නැති නිසා මහජන මුදලින් නඩත්තු කරන්න හදන්නේ ලාබය පමණක් නෙවිල් මුදලාලිට ලැබෙයි

:       0       12

nihal Friday, 14 July 2017 03:51 AM

ප්‍රමාදවෙලා හරි මොලේ පෑදුණු එක ලොකුදෙයක්...

:       42       13

Upul Friday, 14 July 2017 04:01 AM

දැන් ගැටලුව තියෙන්නේ සියටම් උපාධි කඩේද... නෙවිල් ප්‍රනාන්දු රෝහලේද? යන්නේ කොහේද මල්ලේ පොල්

:       1       32

Samare Friday, 14 July 2017 10:41 AM

සරසවි දරුවන්ගේ මොලේ මෝරලා නොමැති වුවත් ඔවුන්ගේ දෙමාපියන්ට මීට වඩා මොලේ මෝරලා තිබිය යුතුය. නමුත් සියළු දෙනාගේම සිතුවිලි වල ඇත්තේ කුහකකමය. ඒ අන් කිසිවක් නොව තමන්ගේ අය මිස අනෙක් අය ඉගෙන ගෙන තැනකට එනවාට විරුද්ධව තිබෙන ඊරිසියාවය. මතුපිටින් කුමක් කීවත් මේ සටන තමන්ට සිදුවන අසාධාරණයක් ගැන නොව අනෙකාට සිදුවන සුගතියකට එරෙහි වීමේ කුහක සටනක් වූ නිසාය. සයිටම් සිසුන්ද තමන් සේම ප්‍රමිතියෙන් ඉහළ තැනකට ගේන්නැයි කියා සටන් කළා නම් කෙතරම් මානුෂිකද? නමුත් මොවුන් කීවේ උන්ට අපිට තරම් ලකුණු නැති නිසා ‘උපාධි කඩය වසා දමන‘ ලෙසය.

:       639       2

PerakumSunday, 16 July 2017 07:29 AM

සමරේ ඔබේ විග්‍රහය හරි අගෙයි. ඉතා නිවැරදියි... කුහකකම මිස අන් කිසිවක් නොවේ.

:       1       1

rocky Saturday, 15 July 2017 01:57 AM

දැන් ඉතින් උපදේශක මණ්ඩලයක් එහෙම පත් කරලා පරපෝෂිතයන් රැලක් දාගෙන පාඩු පිට දුවන්න පුළුවනි. මුළු රටම දැන් නම් ජල්බරියක් වගෙයි. නෙවිල් මහත්තයා කොහොමටත් දිනුම්!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 726 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2268 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 561 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 580 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 293 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 529 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site