IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නිවසකට අලි පහර දෙති

 

කල්අඩිය මීඔය හස්තිපුර ගම්මානයට ආ වල් අලි රංචුවක් නිවසකට පහරදීමෙන් එම නිවසේ සිටි සැමියා සහ බිරිය තුවල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් සමග සිටි හත් හැවිරිදි දරුවාට අනතුරක් සිදු නොමැත. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

 



අදහස් (0)

නිවසකට අලි පහර දෙති

රොෂාන් ප්‍රනාන්දු Saturday, 21 June 2014 07:20 PM

මේ ප්‍රශ්න වලට කවදාවත් මේ පාලකයෝ විසදුමක් දෙන්නේ නැහැ. (දී)

:       0       0

සුජානි Saturday, 21 June 2014 10:23 PM

දුප්පත් කමත් වලිගය නැති ගොනා වෙනි කියනවනේ. හැම පැත්තෙන්ම දුක් විදින අපේ අසරණ මිනිසුන්. (දී)

:       0       0

නන්දා Saturday, 21 June 2014 11:54 PM

අලි මිනිස්සුන්ට ගහනවා මිනිස්සු අලින්ට ගහනවා (දී)

:       0       0

අවදිවව් Saturday, 21 June 2014 11:58 PM

යාම්තම් ඇති ජීවිත බේරුණා.(දී)

:       0       0

හේරත් Saturday, 21 June 2014 02:36 PM

අනේ පව් අහිංසක මිනිස්සු හැම අතින්ම තැලෙන්නේ අපේ අහිංසක දුප්පත් අසරණයන් තමයි

:       0       0

ශාන්ති Sunday, 22 June 2014 01:46 AM

පව් අසරණ මිනිසුන්ටමයි මෙවැනි විපත් වෙන්නේ. ඔබ දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

ගජන Saturday, 21 June 2014 02:47 PM

ගමේ නම ඇහුවහම අලි ගම් වැදිලද ? නැත්තම් මිනිස්සු අලි කැලේ වැදිලද ? කියල තේරුම් ගන්න බෑ..... කෙසේ වෙතත් අලි සියල්ල මැරුවා නම් ඔය ප්‍රස්නේ ඇතිවෙන්නේ නෑ (අ)

:       0       0

රිච්මන්ඩ් Saturday, 21 June 2014 03:01 PM

මේ වගේ උදවියට තමයි ගෙවල් හදල දෙන්න ඕනි (නදී)

:       0       0

ශ්‍රී ලාල් Sunday, 22 June 2014 02:51 AM

දිනෙන් දින මිනිස් සංගණනය වැඩි වෙනවා අලි සංගනනයත් වැඩි වෙනවා. ලංකාවේ අලි භාරගන්න කැමති පන්සල් සියල්ලටම කැමති විධියට භාර දෙන්න. අපේ පිළිගැනීමේ හැටියට පන්සලකට අලියෙක් ඉන්න එක විශාල ගෞරවයක්. තවත් අලි ආදරයෙන් බලා කියාගන්න රටවල් වලට විශාල උත්සව තියල ත්‍යාග කරන්න. එතකොට අලියත් දිනුම්, මිනිහත් දිනුම්. කාටවත් හිරිහැරයක් හිංසාවක් නැහැ.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 22 June 2014 09:39 AM

පහත තැනින් තමයි මේ ඔක්කොම අකරතැබ්බ ගලා යන්නේ. (දී)

:       0       0

සත්‍යා Sunday, 22 June 2014 09:40 AM

අලි මිනිස් ගැටුමේ ඍජු ප්‍රතිපල භුක්ති විඳින්නේ අසරණ දුප්පත් ගැමියාත් ස්වභාවික වනය අහිමිවී කුපිත උන අලියාත්. අලින්ගෙන් කෘර විධියට වැඩ ගන්න කිසිම පොහොසතෙකුට අලියෙක් හිරිහැරයක් කරපු බවක් අපි නම් අහල නැහැ. දුප්පතා හැමදාමත් අනාරක්ෂිතයි. (දී)

:       0       0

මාලි Saturday, 21 June 2014 06:17 PM

ඔන්න පහුගිය දවසෙ කට්ටිය සත්තුවත්ත බලන්න ගියා නේ.(නදී)

:       0       0

චන්දුා Saturday, 21 June 2014 06:36 PM

කණගාටුදායක පුවතක්, අබුසැමි යුවලට ඉක්මන් සුවය ලැබේවා! හස්තිපුරය අයත් විය යුත්තේ හස්තින්ටය, එහෙයින් කාගේත් ආධාරය ඇතිව මොවුන්ගේ නව නිවාසය හස්තිපුරයෙන් පිට ඉදිවේවා! (නදී)

:       0       0

මෙරංචි Saturday, 21 June 2014 07:16 PM

ගජනා දුන්න හොද අදහසක් .....i(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 2 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 153 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 529 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2872 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site