බම්බලපිටියේ ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ් ටොරින්ටන් චතුරස්‍රයේ ව්‍යායාම් කරද්දී පිස්තෝලයක් පෙන්වා තමා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසිට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කළේය.
පැමිණිලිකරුට තර්ජනය කළහොත් ඇප අවලංගු කරන බවත්, මහේස්ත්‍රාත් ෆවුසිට කීවේය.
පසුගිය රජය සමයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණයක් නොකළ බව ද පැමිණිලිකරු කියා සිටියේය.
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවුසර් ෆවුසිට දැඩි අවවාද
ලාල් Monday, 29 June 2015 11:58 AM
මෙයා එල පවුසිගේ පුතානේ , ඉතින් කොහොමද පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ ? ඉහලින් එන්න ඇති නියෝග මුකුත් කරන්න එපා කියල .මේ තරම් කවදාවත් නැති තරමට මේ රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නේ පහු ගිය කාලේ නීතිය ක්‍රියාත්මක නොවුන නිසා නේද ? (බ)