නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන අඟහරුවාදා රාත්‍රී (23) දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා 24 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රජයේ උත්තමාචාර දැක්වීමේ ප්‍රධාන උත්වසයක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවසීලන්ත අගමැති අඟහරුවාදා ලංකාවට
උපාලි Friday, 19 February 2016 04:22 PM
නාමල්, තවත් වෙනසක් තිබෙනවා. නවසීලන්තේ ජාතික ගීය එකයි. නමුත් පටන් ගන්නේ සුළු ජාතියේ (මාඕරි) භාෂාවෙන්. ඛණ්ඩ දෙකකට පසුවයි ඉංග්‍රීසි වලට හැරෙන්නේ. (නි)
මැගී Saturday, 20 February 2016 08:03 AM
නවසීලන්තය හැම ජාතියකටම සමානව සළකන රටක්. එනිසා ජාතිවාදී ගැටුම් නැති සාමකාමී රටක් ලෙස නම් කරන්න පුළුවන්. ඉතින් එම රටේ පාලනය ගැන දැනුවත්වීම වරදක් නැහැ. (නි)
මැගී Saturday, 20 February 2016 08:19 AM
මාඕරි කියන්නේ නවසීලන්තයේ සුළු ජාතිය නොවෙයි.එයාලා නවසීලන්ත ස්වදේශිකයෝ. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙලා තියෙන්නේ එංගලන්තය එම රට යටත්කර ගත්තාට පසුවයි. (නි)
නාමල් Friday, 19 February 2016 03:03 PM
එදා ආවේ ස්වාසිලන්තයෙන් අද එන්නේ නවසීලන්තයෙන්.. එදා ගියේ මියන්මාරේ, වියට්නාමේ, උගන්ඩාවේ අද යන්නේ ජර්මනියේ, එංගලන්තේ, ඇමරිකාවේ.. ඔන්න ඕකයි වෙනස..(බ)