පිරිසගේ පහර කෑමකට ලක්ව බලපතල තුවාල ලැබීමෙන් ක‍්‍රයිස්චර්ච්හි රෝහලක හදිසි ප‍්‍රතිකාර අංශයේ ප‍්‍රතිකාර ලබමින් සිටි නවසීලන්ත ප‍්‍රවේගකාරි පිතිකරු ජෙසී රයිඩර් එම අශයෙන් ඉවත්ව සාමාන්‍ය වාට්ටුවක ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ. මේ වන විට ජෙසී රයිඩර්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වාර්තා වේ.
තමන් මේ වන විට හොඳ තත්ත්වයෙන් සිටින බවත් රෝහල්ගතව සිටියදී තමන් පිළිබඳව අවධානයෙන් සිටි සියලූ දෙනාට ස්තූති කරන බවත් පවසමින් රයිඩර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ක‍්‍රයිස්චර්ච්හි මත්පැන් හලකින් පිටව යද්දී රයිඩර් පසුගිය බදාදා රාත‍්‍රි පිරිසකගේ ප‍්‍රහාරයට ලක්විය.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවසීලන්ත පිතිකරු රයිඩර් යහපත් අතට
අමිල Sunday, 31 March 2013 11:58 PM
දැන්වත් හැදෙන්න බලන්න. (නි)
ලක්ෂාන් Monday, 01 April 2013 02:46 PM
ඉක්මන් සුවය ලැබේවා! (නි)
දීපාල් Monday, 01 April 2013 01:59 AM
මේක කරලා තියෙන්නේ අපේ වගේ ඇමති වරයකුගේ පුතේනම් වෙන්න බැහැ. (ස)