විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයෙන් එංගලන්තය කඩුලූ 6 ක ජයක් ලැබීමත් සමග නවසීලන්ත අවසන් පූර්ව තරග බලාපොරොත්තු සුන්වී යන තත්ත්වයට පත්විය. නවසීලන්තය ‘සුපිරි අට’ වටයේ සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අනිද්දා (01) පැවැත්වෙන තරගය ජය ලැබූව ද අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් එංගලන්ත කණ්ඩායමද ශී‍්‍ර ලංක පිල හමුවේ විශාල පරාජයක් ලැබිය යුතු වන යුතු අතරම නවසීලන්ත පිලේ ශූද්ධ ලකුණු වේගය එංගලන්ත පිලට මෙන්ම බටහිර ඉන්දීය කණ්ඩායම් දෙකටම වඩා ඉහළින් තිබිය යුතුය. නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 148 (කේන් විලියම්සන් 17, රෝස් ටේලර් 22, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 50, නේතන් මැකලම් නොදැවී 16, ස්ටීව් ෆින් 16/3) එංගලන්තය ඕවර 18.5 කදී කඩුලූ 4 ට 149 (ඇලෙක්ස් හේල්ස් 22, ලූක් රයිට් 76, එඔයින් මෝගන් 30)
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නවසීලන්ත බලාපොරොත්තු සුන්වන ලකුණු
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 07:48 PM
අපරාදෙ නවසීලන්තය..!(නු)