ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයන් 40 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත සත් සාමාජික රග්බි පිලේ නායක ඞී. ජේ. ෆෝබ්ස්, ඌව වයිපර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරගාවලියට ප‍්‍රබල නවසීලන්ත ක‍්‍රීඩකයන් 20 ක්, ෆීජි ක‍්‍රීඩකයන් 8 ක්, එංගලන්ත ක‍්‍රීඩකයන් 5 ක්, දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් 3 ක්, ඇමෙරිකානු සහ සැමෝවා ක‍්‍රීඩකයන් දෙක බැගින් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. පසුගිය වසරේ කණ්ඩායමේ මෙවර ද රදවා ගත් ක‍්‍රීඩකයන්ට අමතර 10% ගෙවීමක් ඇතුළත් වන අතර ඒ අනුව සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර වැඩිම ගෙවීම ලබන දේශිය ක‍්‍රීඩකයන් වන බවත් වාර්තා වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවසීලන්ත රග්බි නායකයා ඌව පිලේ නායකත්වයට
ලංකා Friday, 25 May 2012 03:40 AM
අනේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් , මිනිස්සුන්ව මිරිකලා බදු ගහල , එක පවුලකගේ ආසාවට බොරු දේවල් කරනවා.යමක් කරන්න කලින් හිතන්න ඕන අපිට මෙවැනි දෙයක් අවශ්‍යද කියල .කවුද මේකට අනුග්‍රහය දක්වන්නේ කියමු බලන්න ?
ෆාරු Thursday, 24 May 2012 12:21 PM
මේ...මේ..මේ....මේ.......... කුණුහරප බෑ හරිද??????
කිවි Thursday, 24 May 2012 07:07 PM
38ක් පිටරටින්.එතකොට ලංකාවේ අය ගහන්නේ නැද්ද?
ගඩ්ඩා Thursday, 24 May 2012 01:38 PM
මේවා කවුද ස්පොන්සර් කරන්නේ?
සමා Thursday, 24 May 2012 05:47 AM
මේ කාව සන්තෝශ කරන්නද.
ක්‍රීඩකයෙක් Thursday, 24 May 2012 09:23 AM
ඉන්දියාවේ IPL ජනප්‍රිය උනාට , ඕස්ට්‍රේලියාවේ , නවසීලන්තේ රග්බි ජනප්‍රිය උනාට ..ලංකාවේ RAGBI වලට මේක ආදේශ කරන්න බෑ....ලංකාවේ ජනප්‍රිය කරන්න ඕන වොලිබෝල් කියලයි මං හිතන්නේ.....
ෆාරු Thursday, 24 May 2012 09:55 AM
මැච් එකනම් හොඳට තිබ්බා,ඒත්මේවට ස්පොන්සර් කරන්නේ කවුද කියල කිව්වෙ නෑනේ....
නයන Thursday, 24 May 2012 10:20 AM
පිටරටනෙ,ලොකු ඇති, හැමෝම අත්දෙකෙන්ම වහගෙනඉන්නෙ.