IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නවසීලන්ත - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග ප‍්‍රවේශපත් අළෙවියට

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 30 වැනිදා ආරම්භ වන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයේ සහ පළමු එක්දින තරගයේ ප‍්‍රවේශපත් මේ දිනවල නිකුත් කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි. විස්සයි20 තරගය මේ මස 30 වැනිදා පස්වරු 7.00 ට ද, පළමු එක්දින තරගය නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 2.30 ට ද ආරම්භ වීමට නියමිතය. මහනුවර සිටි සෙන්ටර්හි අබාන්ස් ප‍්‍රදර්ශනාගාරයේදී සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය. ප‍්‍රධාන පේ‍්‍රක්‍ෂකාගාරයේ ඉහළ මාලයේ ප‍්‍රවේශපතක් රුපියල් 300 කට, ‘ඒ’ සහ ‘බී’ පෙදෙසේ පහළ කොටසේ ප‍්‍රවේශපතක් රුපියල් 150 කට සහ එළිමහන් ප‍්‍රදේශයේ ප‍්‍රවේශපතක් රුපියල් 20 කට අළෙවි කෙරේ.



අදහස් (0)

නවසීලන්ත - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරග ප‍්‍රවේශපත් අළෙවියට

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:49 PM

කවුරුත් තරහා වෙන්න එපා. 20/20 නම් පරදීවි. අනිත් ඒවනම් දිනාවි (ස)

:       0       0

සුරසේන Wednesday, 24 October 2012 02:09 PM

දැන් අපහු ටික කාලයක් යනකන් අපිට ක්‍රිකට් එපෝ......... (ස)

:       0       0

තත්සරණි Wednesday, 24 October 2012 08:00 PM

මොනවා වුණත් අපේ කණ්ඩායමත් සමග අපි ඉන්නවා (නි)

:       0       0

සිල්වා Tuesday, 23 October 2012 07:26 PM

පාන් කියාගන්න බැරුව ඉන්න අපිට මොන ක්‍රිකට්ද? (නි)

:       0       0

තත්සරණී Friday, 26 October 2012 10:37 AM

අපි නම් එනවා ලංකාව දිනවන්න.(නදී)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 08:41 AM

හොඳ්ද බොරවෙයි වගේ ආයෙමත් (ස)

:       0       0

ඉෂාර Wednesday, 24 October 2012 03:46 PM

ආයේ අන්තිම තරගයක් දිනනකල් ක්‍රිකට් බලන්නෙ නැහැ. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 24 October 2012 09:44 AM

තවත් ලැජ්ජා නැතුව ටිකට් විකුණනවනේ.... (නි)

:       0       0

ජගත් Tuesday, 23 October 2012 08:52 PM

යුද්දයක් වගේ තියෙයි

:       0       0

රාජා Wednesday, 24 October 2012 04:12 PM

ඉල්ලං කෑවා මදිද?. මේපාර කී දෙනෙක් බිලි ගන්නද කල්පනාව. (ස)

:       0       0

ජයනාත් Wednesday, 24 October 2012 04:37 PM

අපරාදේ. හිටියා නම් අනිවාර්යයෙන්ම මමත් බලනවා (නි)

:       0       0

රංජිත් Wednesday, 24 October 2012 10:44 AM

සිල්වා.... ඇයි පාන් කියන්න හදන්නේ. බත් කියා ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න.අපේ ර‍ටේ ඔයා හිතන තරම් අහේනියක් නෑ.මම උපාධියක් තියෙන කොල්ලෙක්.ඒත මුට්ට කර ගහලා ජීවිතේ ගොඩනගාගත්ත කාලයක් තිබුණා.එහෙම කරන්න හැම කෙනාටම බැරිවුණත්, එහෙම කලොත් වරදින්නෙ නැහැ. (ස)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 23 October 2012 09:57 PM

පල්ලෙකැළේ නිසා ලාභයි නේද? (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 23 October 2012 10:27 PM

ටිකක් ලාභයි වගේ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 683 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1355 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site