IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


“නිවාස ඉදිකරනවා : කුඩු තුරන් කරනවා“

කොළඹ නගරයට වසංගතයක් වී ඇති කුඩු උවදුර තුරන් නොකර කොතරම් නිවාස ඉදිකරත් වැඩක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) මාලිගාවත්ත  සියසෙන සෙවන නිවාස සංකීර්ණය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේය.

නිවාස ඉදිකරනවා මෙන්ම කුඩු උවදුර තුරන් කිරීම සදහා කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මාලිගාවත්ත  නිවාස 266 කින් යුතු සියසෙන සෙවන ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා අතින් අද ජනතා අයිතියට පත් කැරිණි.

DSC_6283 DSC_6370 DSC_6388 DSC_6416



අදහස් (0)

“නිවාස ඉදිකරනවා : කුඩු තුරන් කරනවා“

ලාලිත Saturday, 06 August 2016 07:33 PM

අනේ දැන් අපේ රට සියල්ලෙන් සුඛිත මුදිත වෙයි (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 07 August 2016 12:32 PM

ලොකු දෙයක් මහත්තයෝ්‍.(හේ)

:       0       0

අසංක Sunday, 07 August 2016 12:27 PM

මේ වගේ තවත් ව්‍යාපෘති කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 07 August 2016 12:27 PM

අපිත් උදව් කරනවා.(හේ)

:       0       0

කිංග්ස්ලි Saturday, 06 August 2016 07:35 AM

"පොල් ගහනවා, නිවාස ඉදිකරනවා, කුඩු තුරන් කරනවා“ (නි)

:       0       0

වින්සන්ට් Saturday, 06 August 2016 08:17 AM

ප්‍රියාන්, සමහර මහින්ද භක්තිකයන් රාජපක්ෂ පාලනයට වැඳ නමස්කාර කරමින් කඩේ ගියත්, තිලක්- ඩුබායි නමින් පළවෙන ප්‍රතිචාර කිසිවෙකුට භක්තියකින් වැඳ නමස්කාර කරන ස්වරූපයක් නම් අපට පෙනෙන්නට නැත. (නි)

:       0       0

රොක්සි Saturday, 06 August 2016 08:30 AM

කවුරු කෙරුවත් හොඳ දෙයක් නම් ඒක හොඳයි. නරක දෙයක් නම් ඒක නරකයි. (නි)

:       0       0

දසුන් Saturday, 06 August 2016 08:50 AM

මදුර කියලා තිබෙන දේ හරි. (නි)

:       0       0

තිළිණ Friday, 05 August 2016 03:23 PM

එහෙම කරන්න පුලුවන් නම් ලංකාව සුරපුරයක් වෙයි (නි)

:       0       0

චින්තක Saturday, 06 August 2016 08:51 AM

කොහොමහරි විවෘත කරන එක ලොකු දෙයක් (නි)

:       0       0

තිලකරත්න Friday, 05 August 2016 03:23 PM

ලංකාවේ මෑතකදී අල්ලාගත් ලොකුම කුඩු තොගයට වුණ දෙයක් නැහැ. ගෙන්වපු කෙනෙකුත් නැහැ. ලැජ්ජයි. (නි)

:       0       0

තිලක Friday, 05 August 2016 03:26 PM

අලුතින් පත්වුණ පිලිපීන ජනාධිපතිගේ කතාවක් "යු ටියුබ්" එකේ මේ වෙනකොට ලක්ෂ 20 කට වඩා බලලා තියෙනවා. කියන දේ ඔප්පු කරලම පෙන්වලා දීලා තියෙනවා. (නි)

:       0       0

ශශික Friday, 05 August 2016 03:40 PM

මොනවා කරලා හරි කමක් නැහැ, ඒ මිනිස්සු හදපුවා විවෘත කරන්න. (නි)

:       0       0

දිනේෂ් Saturday, 06 August 2016 08:57 AM

රටට වැඩක් කරන්න කරුණාකරලා, රට බංකොලොත් කරන්නේ නැතුව. (නි)

:       0       0

කපිල Friday, 05 August 2016 03:36 PM

කුඩු තුරන් කිරීම ගැන අතීතයේ සිටම හිතුවානම් කොච්චර හොඳද..? එහෙනම් අද මේ වසංගතේ තුරන්වෙලානේ. (නි)

:       0       0

නීල් Saturday, 06 August 2016 09:22 AM

නියම සෙට් එකක්නේ ඉන්නේ. කරන්න පුළුවන් දෙයක්ද මේ කියන්නේ. (නි)

:       0       0

සිරි Saturday, 06 August 2016 09:05 PM

සමහරු හරි දක්ෂයි අනුන්ගේ කූඩු වල බිත්තර දාන්න (නි)

:       0       0

ජනහිත Friday, 05 August 2016 03:59 PM

හොඳ වැඩක්. හැබැයි ජනතාවට බදු බර පටවන්න එපා. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 06 August 2016 11:06 PM

යහපාලනයේ සංවර්ධන වේගය! (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 06 August 2016 10:07 AM

කුඩු තුරන් කරනවා කියල මිනිස්සු රවටන්න බැහැ. මොනවත් නොකර කතා කිව්වම කුඩු තුරන් වෙනවද? නිවාස ඉදිකරන ඒවත් ඒවගේම තමා. වැඩ කරලා ඉවරවෙලා ඒවා ගැන කතාකරන්න. (නි)

:       0       0

විකුම් Sunday, 07 August 2016 12:15 AM

ඒත් ඉතින් ඔක්කොම කටින් විතරනේ (නි)

:       0       0

දර්ශන Saturday, 06 August 2016 10:11 AM

මේක මහින්ද මහත්තයාගේ කාලේදී පටන්ගත්ත එකක්නේ. කමක් නැහැ. ඒවා හරි ඔබතුමන්ලා කළා කියලා හරි පෙන්වන්න. (නි)

:       0       0

කුමාර Sunday, 07 August 2016 01:19 PM

ඒ කතාවනම් ඇත්ත.(හේ)

:       0       0

ප්‍රියාන් Friday, 05 August 2016 04:32 PM

දින 100 කින්ද? (නි)

:       0       0

වින්සන්ට් Friday, 05 August 2016 04:38 PM

හුඟක් කල් ඉඳලම තුරන් කරන බව කියන දේවල් දැන් අමතක වෙමින් පවතී. මේ කියමනත් අපි එයටම එක්කරමු. අද හොරු නටන නැටුම තව ටික කලකින් කුඩුකාරයන්ද නටන අයුරු අපි බලා සිටින්නෙමු. (නි)

:       0       0

විපුල Saturday, 06 August 2016 10:47 AM

කලින් ආණ්ඩුව පටන්ගත් දේ විවෘත කරලා ඉවරවුණ දාට මොනවාද විවෘත කරන්නේ. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 05 August 2016 06:22 PM

දැන් මේ වචන සියල්ල කතාකරන්නේ ඔබේ හදවතට එකඟවමද? රට තිබුනේ කොතනද? අද කොතනද? පාසල්වලට බෙදාහරින මත්කුඩු ගැන මෙලෙස අසන්නට ලැබුනේ කවදාද? මේකත් රාජපක්ෂලාගේ වැඩක්ද? (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 06 August 2016 11:05 AM

කුඩු නැතිකරනවා කියනවා. එහෙත් සමහර කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවේ. ඔය කුඩු තමයි සිගරැට් වලට, ගංජා වලට,අරක්කු වලට වඩා දහස් ගුණයක් විනාශකාරී. ගංජා හේන් ගිනි තියනවා, කේරළයෙන් ගංජා ගෙන්වනවා. පහත තැනින් යයි ගලා ජලේ වගේ තමයි. ඔය අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? ඉස්සර නම් අල්ලපු ඒවායින් සුළු කොටසක් අධිකරණයට ඉදිරිපත් වුණා. ඒවාත් පාන් පිටි වෙන්න පුළුවන්. ඉතිරියට මොනවද වෙන්නේ? ඕවා කරන අයට දඬුවම් කිරීම අමාරු බව ඇත්ත. නමුත් ඒ අයට අවවාද කරලා හදාගන්න බලන්න. හදවත් වලට තට්ටු කරලා බලන්න මේ කියන දේවල් ගැන (නි)

:       0       0

රණාලේ Saturday, 06 August 2016 12:09 PM

රස්සා දෙනවා.... වයිෆයි දෙනවා.... ඕනෑ කෙනෙකුට ඇමතිකම් දෙනවා..... චිනාට ඉඩම් දෙනවා.... නඩු අහනවා...... බදු නගිනවා....... (නි)

:       0       0

සිරි Friday, 05 August 2016 09:20 PM

කවදද? ඒකත් බාලගිරි දෝෂය වගේද? පළිගැනීම් වලට වැයකරන කාලය වැඩකට යොදා ගත්තොත් නේද හොඳ? (නි)

:       0       0

රූපා Sunday, 07 August 2016 02:02 AM

අනුන් හදපුවා විවෘත කරනවා.... බදු ගහනවා.... (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 07 August 2016 03:07 AM

වින්සන්ට් කියන්නේ තිලක් ඩුබායිද දන්නේ නැ..ඔයාගේ මතය විතරක් කියන්න..අපි කියල සදහන් කරන්න එපා..\"මට පෙනෙන්නේ නැත\" කියල සදහන් කරන්න..ඔයා කියන්නේ අපි සේරම නෙවෙයිනේ..(රේ)

:       0       0

සෙනෙවි Saturday, 06 August 2016 01:24 PM

බලමු බලමු... (නි)

:       0       0

ඇසළ Saturday, 06 August 2016 12:36 AM

කොහොමද යහපාලනේ වැඩ? කවුරු පටන් ගත්තත් ජනතා අයිතියට පැවරුවනේ. එහෙම තමයි වැඩ කෙරෙන්නේ ඕනෑ. පරණ ආණ්ඩුවට බැනලා පෝට් සිටියෙන් කාපු පරිප්පුව දැන් පේනවනේ. (නි)

:       0       0

බෙනට් Saturday, 06 August 2016 12:42 AM

කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 06 August 2016 01:34 AM

එ්ක තමයි, පරණ ආණ්ඩුවෙන් පටන්ගත්ත වැඩ ඔක්කොම විවෘත කරලා ඉවරවුණ දාට ඔබතුමන්ලා මොකද්ද කරන්න ඉන්නේ? (නි)

:       0       0

සුසන්ත Saturday, 06 August 2016 03:29 PM

බ්‍රේස්ලට් දෙනවා, වොක්ස්වැගන් දෙනවා, හයිවේ දෙනවා...... අපි හිනාකාලා මැරෙනවා. අපේ නීතියට වග නොකියන යුධ අධිකරණ දෙනවාත්, ෆෙඩරල් පාලන දෙනවා, හමුදා පාවා දෙනවා, කොටින්ට වන්දි දෙනවා... (නි)

:       0       0

අනිල් Saturday, 06 August 2016 03:31 PM

තව අවුරුද්දක් විතර යනකන් කලින් ආණ්ඩුවෙන් හදලා ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බ ඒවා අලුත් බෝර්ඩ් ගහගෙන විවෘත කර කර යන්න පුළුවන්. ඉතින් ඊටපස්සේ මොනවද කරන්නේ? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 06 August 2016 01:43 AM

කුහක සිතින් මෙවන් වටිනා ඉදිකිරීම් වලට බැන බැන නොඉඳ කොහොමහරි කමක් නැහැ, කාගේ නමින් පටන්ගත්තත්, කවුරු විවෘත කළත් රටේත් ජනතාවගේත් සුබසිද්ධියට සංවර්ධනය කර ඇති ව්‍යාපෘති විනාශ වෙන්නට නොදී ප්‍රයෝජනයට ගන්න එක පාලක පක්ෂයේ වගකීමක් (නි)

:       0       0

තිලකසිරි Saturday, 06 August 2016 01:55 AM

අද වෙනකොට යහපාලනයේ කතා අහන්න කිසිම කෙනෙක් නැහැනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 06 August 2016 01:55 AM

මම නම් මේ අය කියන කිසිම කතාවක් සතපහකට විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

තිලංග Saturday, 06 August 2016 01:52 AM

කරන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)

:       0       0

රොකී‍ Saturday, 06 August 2016 02:44 AM

කුඩුවලට සම්බන්ධයි කියන දේශපාලුවන්ගෙන්ම පටන්ගත්තොත් හොඳයි (නි)

:       0       0

බන්දුල. Sunday, 07 August 2016 07:11 AM

ළඟදි අල්ලපුවට මොකද වුණේ? කෝ ගෙන්වපු අය? (ත)

:       0       0

ජයරත්න Saturday, 06 August 2016 03:04 AM

අඩුම තරමින් මේ නිවාස වල පදිංචිවන ජනතාවටවත් මතක තියෙනවද දන්නෙ නැහැ මේ දේවල් කළේ කව්ද කියලා. (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 06 August 2016 03:19 AM

කුඩු ජාවාරම්කරුවන් රකින දේශපාලුවන් සිටිනතුරු, එවැනි දේශපාලුවන්ට ඡන්දය දෙන ඡන්දදායකයන් සිටිනතුරු, කුඩු ජාවාරම්කාරයන් වෙනුවෙන් ඉදිරිපත්වෙන උගතුන් සිටිනතුරු කුඩු උවදුර නැවතිය නොහැක. මේ සුරඟන කතා පමණි. (නි)

:       0       0

ගාමිණී Saturday, 06 August 2016 03:46 AM

කරන්න පුළුවන් දේවල් කියනවා නම් තමයි හොඳ (නි)

:       0       0

කමණි Saturday, 06 August 2016 04:03 AM

කතාව නම් දෝලාවෙන්. ගමන තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

හිමාල් Saturday, 06 August 2016 04:24 AM

නියමයිනේ. එහෙනම් ඉතින් අපි දිනුම්! (නි)

:       0       0

සංජීව Saturday, 06 August 2016 04:31 AM

හරියට නිකන් පාරේ බඩු විකුණනවා වගේ. "අරක තියෙනවා මේක තියනවා" අන්තිමට හිස්. රටත් ගස්. නැත්නම් උගස්. (නි)

:       0       0

ශානක Saturday, 06 August 2016 05:10 AM

දැන් දේශපාලනය හරියට විනෝද සමය වගෙයි (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 06 August 2016 05:31 AM

තිලක් ඩුබායි, මොකෝ යහපාලනයට කඩේ ගිහින් ඇතිවුණාද? (නි)

:       0       0

මදුර Saturday, 06 August 2016 05:31 AM

මේ ආණ්ඩුවට කලින් හිටපු ආණ්ඩුව කාලේ කුඩු ගෙන්නුවේ නැද්ද? නොදැන කොච්චර කුඩු කන්ටේනර් කියක් එන්න ඇද්ද? ඒ කාලේ ඒවා ඇල්ලුවේ නැහැ. මේ ආණ්ඩුවේ වෙනස තමා ඒවා අල්ලනවා. (නි)

:       0       0

උපේක Saturday, 06 August 2016 05:51 AM

හොඳයි හොඳයි. ඔහොම යමුකෝ! (නි)

:       0       0

චතුරි Saturday, 06 August 2016 03:55 PM

මේ මිනිසුන්ට මොනවා කෙරුවත් වැඩක් නැහැ. සමහරුන්ගේ ඇඟේ දුවන්නෙත් මහින්දගේ ලේ වගේ. අවුරුදු අටක් තුළ මේ රට සම්පුරණයෙන් විනාශ කෙරුවා මහින්ද. ජීවත්ව ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා කතාකරන විදිය දුටුවිට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 526 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 467 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2626 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1007 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 861 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 364 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39166 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site