IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නිවාස කොන්ත්‍රාත්කරු රිමාන්ඩ්

නිවසක් තනාදීමට පොරොන්දු වී  රුපියල් 35 ලක්ෂයක් වංචා කළැයි කියන කොන්ත්‍රාත්කරුවකු ලබන 7වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය. කැලණිය දළුගම ඉදිකිරීම් සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂ බව කිය දොන් මිගාර සංජීව එසේ රිමාන්ඩ් කරනු ලැබීය. නිවෙස බාගෙට ඉදි කර ඇති බවත්, එහි කිසිම ප්‍රමිතියක් නැති බවත් මේ කොන්ත්‍රාත්කරුට එරෙහිව වැලිවේරිය හා කිරිබත්ගොඩ පොලීසිවලට තවත් පැමිණිලි ලැබී ඇති බවත් මොරටු පොලසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

නිවාස කොන්ත්‍රාත්කරු රිමාන්ඩ්

මංජු Monday, 05 November 2012 11:00 AM

තව ඉන්නවා මේ වගේ හොරු.ම‍ගේ ගේ ලක්ෂ 40 අරන් භාගෙට හැදුවා. ලඟදිම එයාලත් ඔය වගේම ඇතුලට දාන්න(ස)

:       0       0

සිල්වා Sunday, 04 November 2012 06:52 PM

අපේ ගෙවල් ළගත් ඉන්නවා මේ නමම තියෙන කෙනෙක්. එයාද දන්නෙ නැහැ? (නි)

:       0       0

ගිහාන් Monday, 05 November 2012 12:42 PM

මේ වගේ හොරු කට්ටියක් ඉන්නවා බම්බලපිටිය පැත්තෙත්. (නි)

:       0       0

ගිහාන් Monday, 05 November 2012 12:29 PM

මේ වගේ හොරු කට්ටියක් ඉන්නවා බම්බලපිටියෙත් (ස)

:       0       0

කීර්ති Monday, 05 November 2012 01:03 PM

අධිකරණ නිළධාරියෙක් නිසා මිනිහ බේරිලා හමාරයි.ඕක තමයි කියන්නෙ හැම තැනට කොටන්න ගිහින් කෙසෙල් ගහට කොටපුදාට හොට පැටලෙනව කියලා.රිමාන්ඩ් එකෙන් එළියට ගන්නත් ලොකු මුදලක් වියදම් කරන්න වෙයි. (ස)

:       0       0

ෂෙරීෆ් Sunday, 04 November 2012 09:24 PM

ලංකාවෙනේ. ඒ නිසා ගණන් ගන්න එපා. (නි)

:       0       0

ලීලා Monday, 05 November 2012 01:51 PM

කරුණාකරලා කියන්න පුලුවන්ද ඒ ව්‍යාපාරයේ නම (දී)

:       0       0

ලාල් ගලබඩ Monday, 05 November 2012 02:05 AM

පුදුමයි. ඔය සමාගම් සාමාන්‍යයෙන් ගෙවල් හදන්නේ විදේශ වල රැකියාව කරන අයටයි.මොකද ඒ අයට ඒ ගෙවල් හදන හැටි පේන්නේ නැහැ නේ .එතකොට නඩුත් නැහැ බඩුත් නැහැ. නමුත් ලංකාවේ ඉන්න රැකියාලාභියෙකුට ගෙයක් හදන්න බාර ගන්නේ කලාතුරකින්. (නි)

:       0       0

නිරාන් Monday, 05 November 2012 09:28 AM

කොටලා කොටල ඔන්න මේ පාර කෙටුවේ කෙසෙල් ගහකට. මේ වගේ අයට දඩුවම් දෙන්න (ස)

:       0       0

චතූ Monday, 05 November 2012 09:46 AM

බාල බඩු දාල ගෙවල් හදන එක මහ පාපයක්...... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 8 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 139 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 32 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 300 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 837 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 904 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site