IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නිවසේ සිට ආදායම් බලපත්‍ර ගැනීමේ පහසුකම්

නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට  ජනතාවට අද (07) සිට පහසුකම් ඇතැයි  තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත.

බස්නාහිර  ජනතාවට හැර සෙසු පළාත්වලට  එම පහසුකම ලබාගත හැකි බව ද ඔහු කීය..

ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම

රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් ලබන මාර්ත් 31 වැනි දා සිට සකස් කර ඇති ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (5)

නිවසේ සිට ආදායම් බලපත්‍ර ගැනීමේ පහසුකම්

ඔන්ලයින් Saturday, 07 October 2023 01:11 PM

වාහන දුම් සහතික ගන්න ඒ වගේ ක්‍රමයක් හදන්න. මොකද දුම් සහතික අරගෙන වාර්ෂික ආදායම් බලපත්‍රය ගත් සමහර වාහන මාර්ගයේ යද්දී වෙනත් වාහනයක් යන්න බැරි තරමට කළුදුම් පිටවෙනවා.

:       0       14

Vimukthi Saturday, 07 October 2023 01:31 PM

කයිවාරු ගැහුවාට, දවස් ගාණක් අප්ඩේට් කරාට බස්නාහිර හැර අනික් පළාත්වල (other provinces) link එක වැඩ නෑ.

:       0       8

AnuradhaSaturday, 07 October 2023 03:26 PM

මහත්තයෝ, මෙයා කයිවාරු ගැහුවාට දන්නා link එකක් නැහැ. ගස්බඩගාපු මෙයා කොහොමද ඕවා දන්නේ? උගත්, වැදගත්, ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේරු මහත්මයෙකුගෙන් අහන්න බලන්න.

:       0       7

sunil Saturday, 07 October 2023 03:21 PM

ඔන්ලයින් පාස්පෝට් එක වගේද? අපි මේ බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකම් ඔක්කොම අල්ලලා ගස් බඳින්න. ගස් බැඳලා බඩයන්න බෙහෙත් පොවනවා හොරා කාපු ඒවා වමාරන්න...

:       0       7

Nimal Saturday, 07 October 2023 05:59 PM

ගොයියෝ කරලා පෙන්වන්න. දිගටම වැඩ කරන විදිහේ එකක්... මාසෙකින් ඕෆ්ලයින් වෙන එකක් නැතිව... එහෙම බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ඔතැනින් යන්න. බොරුවට පුටු රත් කරකර කයිවාරු ගගහ ඉන්නේ නැතිව.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1370 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 11 169 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 402 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 1202 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1784 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 443 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39948 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25924 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1291 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site