IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නව අගමැති දිනේෂ් හෙට දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලබයි.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට  පාර්ලිමේන්තුවේ  සභානායක ධුරයේ කටයුතු කරයි.

 



අදහස් (19)

නව අගමැති දිනේෂ් හෙට දිවුරුම් දෙයි

වරම..! Thursday, 21 July 2022 06:29 PM

පලමුවරට ලෝක ඉතිහාසයේ එංගලන්තයේ අගමැති පුටුවට ඉන්ඳියානු ජාතිකයෙකුට වරම..!

:       92       15

BamunuarachchiFriday, 22 July 2022 10:21 AM

සිංහලයා මේ විදිහට බෙදුනොත් ලෝකේ පළමුවරට ලංකාවේ මුස්ලිම් කෙනෙක් ජනාධිපති වී දෙමළෙක් අගමැති වේවි..!

:       11       57

Naushi Friday, 22 July 2022 09:22 PM

ඇමෙරිකන් කාරයාට පුළුවන් නම් ලාංකික පුරවැසියෙකුට ඇයි බැරි..? 

:       0       0

nimal Thursday, 21 July 2022 06:39 PM

පක්ෂය කුමක් උවද, ප්‍රජතන්ට්‍රවාදී දේශපාලන රාමුවතුල රැදීසිටිමින් සහ වරප්‍රසාද වෙනුවෙන් පක්ෂ පවා නොදුන් ප්‍රතිපත්තිමය දේශපාලනයක සිටි වමේ පක්ෂ නායකයන් විසින් කිසිදු වගකිවයුතු තනතුරක් නොලබා සිටි පාර්ලිමේන්තු සම්ප්‍රදයන්ගරුකරමින් වසර 40කට වැඩි කාලයක් නියෝජනය කල දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම්ට හෝ එම තනතුර ලැබීම පිලිබදව කිසිවකු විරුද්ද නොවනු ඇත.

:       57       116

siri Thursday, 21 July 2022 06:40 PM

ඇඟේ දැවටී දැවටී පන්සල් යනකොට අපි හිතුවා.

:       47       47

Anura Thursday, 21 July 2022 06:59 PM

රාජපක්ෂලාට කලගුණ සලකන්න වෙන්න ඇති එයාට දෙන්නේ , එතකොට අර සර්වපාක්ෂික විහිලුවට මොකද උනේ ?

:       58       53

Hafeel Thursday, 21 July 2022 07:06 PM

ඉතා ලාබාල තරුණ ජනාධිපතිත්, අගමැතිත්. රට හදන්න මරු තරුණ යුවලක්.

:       65       47

BamunuarachchiFriday, 22 July 2022 10:18 AM

ඒ ගොල්ලෝ ලාබාල නැති නිසා තමයි තුවක්කු, බැටන් පොලු පාවිච්චි නොකර ලස්සනට අරගලය අරගලකාරයෝ ලවාම දියකරලා හැරියේ. දැන් ඔවුන් අඬනවා අපට වෙච්චි දේ කියලා. ඕවා අරගල කළ තරුණ කැල දන්නේ නැති පොලි ට්‍රික්ස්. අරගල කාරයින් හරි, අපි ඔවුන් කියනදේ පිළිගන්නවා කියලා.. ඔබලාගේ පාටත් ලස්සනයි, කටහඬත් ලස්සනයි... ලස්සන සිංදුවක් කියන්න කියලා අරගල ගෝ හොම් කියලා ගෙදර ඇරියා.. කාටද ආඩම්බර? ගෙදර හිටං බලා හිටපු අපිටයි ආඩම්බර...

:       11       29

වික්‍රම Thursday, 21 July 2022 07:31 PM

ඕස්ට්‍රේලියානු අගමැති අවුරුදු 49 චන්දෙ පැරදුන ගමන් විශ්‍රාම ගියා , එංගලන්තේ ඊළගට අගමැති වෙන්න උත්සාහ කරන දෙන්නම වයස හතලිස් ගණන් , නව්සීලන්තේ අගමැතිනි 41 අනේ අපේ රට හැදේවිද ඇවිදගන්න බැරි කොරගහන අවුරුදු හැත්තෑ ගණන් වෙලා විශ්‍රාම දිවිය ගත කරන්න ඕනෑ මිනිස්සු රටවල් පාලනය කරන්න පත් කරනවා. තව කියනවා පරිනත නිසාලු.

:       79       50

MANGALA Thursday, 21 July 2022 08:58 PM

සුභ පැතුම් අගමැතිතුමනි. අවසානයේ ඔබට සාධාරණය ඉටු වුනා. නමුත් ඔය ජනාධිපති ප්‍රතිවාදී කඳවුරේ කෙනෙක් බව අමතක නොකරන්න. 56 උරුමයන් රැක ගැනීමට කැප වන්න. දේශීය සම්පත් හා උරුමයන්, සිංහල බෞද්ධ ජන පදනම අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට කැප වන්න.

:       47       45

Prabha Thursday, 21 July 2022 10:16 PM

ඇම්ම අප්පගෙ බුදලේ වගෙ ඔන ඔන විදිහට බෙදා ගන්නව

:       18       8

Kumar (Gulf) Thursday, 21 July 2022 10:38 PM

මුන්ට ලැජ්ජ නැතෝ......

:       57       48

s perera Friday, 22 July 2022 12:38 AM

සුභපැතුම්, ඔහු තමයි එම තනතුරට නියම සුදුස්සා...

:       51       33

දාස Friday, 22 July 2022 04:52 AM

ලැජ්ජ නැති රාජපක්ෂලගේ අ-- උනත් රහකර කර කන කෙනෙක්

:       0       0

චිරන්ත Friday, 22 July 2022 05:12 AM

මේ දෙන්න අවුරුදු හැත්තෑවක පමණ කාලයේ අඹ යාලුවො එකම පාසැලේ එකම පංතියේ පංති සගයො.එහෙම බැදීමක් තියෙන දෙන්නෙක් බලය ලැබුනා කියලා වෙනසක් නොවේවි.දෙදෙනා පක්ෂයට වඩා මිතුරුකම රකීවි.මේ දෙදෙනා එක් අතකින් දරුවන්ට පවා ආදර්ශමත් වෙනවා මොකද කෙසේහෝ තමන්ගෙ අභිප්‍රාය වයසට ගියා කියලා අත්නොහැර ඉටුකර ගත්ත නිසා ,මට මතකයි කොස්ගම කදවුරේ ගින්න අවස්ථාවේත් දිනේෂ් රනිල් පස්සෙන් ඒවා බලන්න ගියා කියලා මේ අඹ යාලුවො දෙදෙනාට රට හදන්න ශක්තිය දිරිය හා වාසනාව ලැබේවා

:       4       50

මෝ Friday, 22 July 2022 05:51 AM

මේ යකා නං හරි යන එකෙක් නෙවෙයි.රනිලත් ගුටිකනවා.මුගේ ඔලුව ඉදිමිලා තියෙන්නෙ.

:       33       8

Prasheen Friday, 22 July 2022 06:02 AM

සාටක නාටක

:       26       7

ganegoda Friday, 22 July 2022 10:47 AM

මෙයාට දත් සෙට් එකක් තියනවා කියලා දැක්කේ අදනේ... ! නන්දෙගේ හිරමනේ වගේ...

:       28       7

වර්ණකුලසූරිය Saturday, 23 July 2022 11:27 AM

"කපුටු සාටකය" නාටකයේ තවත් දිගුවක්. මාරුවෙන් මාරුවට වලපල්ලට යවපු රට ඒ අයම නැවත ගොඩගන්න යාම ජනතාවට විහිළු සැපයීමකි. අවු.74 ක් එළුවන් පස්සේ ගිය ජනතාවට තවදුරටත් එළුවෙක් වෙනුවට නරියෙක් පස්සේ යාමට සිදුවී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2004 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 461 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 935 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5315 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 698 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4180 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site