IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන හැටි දිනේෂ්ට ප්‍රශ්නයක්ලු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පත් කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට රජය අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන ප‍්‍රසාදයක් නැති නිසා මේ ගැන ජනාධිපතිට කරුණු දැක්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇතැයි මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ලබන අයවැයට පෙර සාකච්ඡාවක් නොදුන්නොත් මේ වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය රැස්වී තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

මමයි අගමැති. මමයි ආණ්ඩුව, කියමින් හිතුවක්කාරී ලෙස කටයුතු කරන අගමැතිවරයාට මේ ගැන කියා පළක් නැතැයි ගුණවර්ධන මහතා කීවේය.

Dinesh_201616



අදහස් (0)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන හැටි දිනේෂ්ට ප්‍රශ්නයක්ලු

පිටිගල මිලානෝ Wednesday, 06 January 2016 10:56 AM

ඔව් ඉතින් මෙයා හිටියෙම සාරි පොටවල් වල එල්ලිලානේ. (බ)

:       0       0

විදානගේ Wednesday, 06 January 2016 11:08 AM

අනාගත සිරකරුවන්ගේ පෙරමුණ කවදද පටන්ගන්නේ ? (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 06 January 2016 09:00 PM

පසුගිය කාලේ නම් ඕනෑ එකකට අත් දෙකම ඉස්සුවා (නි)

:       0       0

අජන්ත Wednesday, 06 January 2016 11:06 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රොෂාන් Wednesday, 06 January 2016 11:57 AM

එතකොට පහුගිය ආන්ඩු කාලේ සද්ද නොකර හිටියේ කරපු හැමදේම හරි නිසා වෙන්න ඈති (බ)

:       0       0

රවි බණ්ඩාර Wednesday, 06 January 2016 11:32 PM

වරද්දගත්තෙ ඒගොල්ලො නෙමෙයි. රටේ ජනතාව. තාම ඉවර නැහැ. තව ඉදිරියෙදි තව හොඳට තියෙයි (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 06 January 2016 12:15 PM

රටේ අවශ්‍යතාවයක් වැනි කරුණකදී විරුද්ධ දේශපාලන පක්ෂ කවදත් නිවැරදි මඟක සිටියේ නැත. දේශපාලන වියවුල් තත්ත්වයට වගේම රටේ දියුණුවටද එය බලපා ඇත. පාලක පක්ෂය වගේම කව්රුත් රට සහ ජනතාව ගැන පමණක් සිතා සහයෝගයෙන් කටයුතු කරන තත්ත්වයක් අපි ප්‍රර්ථනා කරමු. (බ)

:       0       0

වසන්ත Wednesday, 06 January 2016 11:41 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

රාධා Wednesday, 06 January 2016 11:49 PM

ඒකාබද්ධ විපක්ෂය කොහොම වෙතත් මහජන එක්සත් පෙරමුණේ සිටින සාමාජිකයන් ගණන කීයද? (නි)

:       0       0

සමන් Wednesday, 06 January 2016 12:40 PM

බොරලුගොඩ සිංහයාගේ පුතාද මේ (බ)

:       0       0

ලලිත් Wednesday, 06 January 2016 12:45 PM

දැන් ඔබතුමාලා ඉහළ පෙළේ ඇමතිකම් දරමින් කාලයක් ආණ්ඩු කළා නේද? ඇයි ඒ කාලේ ඔය සර්ව සම්පුර්ණ වැඩ පිළිවෙල ඉදිරිපත් නොකළේ. ඔබ තුමා කියන මමයි අගමැති, මමයි ආණ්ඩුව, කියන එකට වඩා වෙනසකට තියෙන්නේ එදා මමයි රජා, අපේ පවුල තමයි ආණ්ඩුව කියපු එකනේ? (බ)

:       0       0

විජිත් Wednesday, 06 January 2016 01:40 PM

කවුද ඔය ඒකාබද්ද විපක්ෂය කියන්නේ..? ඒ අය කොච්චර ඉන්නවද...? ඒ අය නේද පසුගිය චන්දෙන් පැරදුනේ..? වැටිලා පස්ස බිම ඇනගත්ත ඔබ කොහොමද ඔය කියන ඒවා කරන්නේ..(කෞ)

:       0       0

මානෙල් Wednesday, 06 January 2016 04:29 PM

එයාලට ඉතින් කවදද ප්‍රශ්න නොතිබුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2255 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1698 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2520 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2686 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 620 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1232 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35980 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site