IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නව ඇමැතිවරු දිවුරති

නව හා සංශෝධිත ඇමැති පදවි සඳහා ඇමැතිවරු දස දෙනෙක්, නියෝජ්‍ය ඇමැති හව දෙනෙක් ද මහින්ද රාජපක්ෂධ ජනපති ඉදිරියේ මින් මද වේලාවකට කලින් දිවුරුම් දුන්නේය.

පහත සඳහන් ඇමැතිවරුනට අලුත් පදවි ලැබිණි.

චම්පික රණවක - තාක්ෂණ හා පර්යේෂණ  ඇමැති

අනුර ප්‍රියදර්ශන යාපා - ඛණිජ තෙල් ඇමැති

සුසිල් ප්‍රේමජයන්ත් - පරිසර ඇමැති

පවිත්‍රා වන්නිආරච්චි - විදුලිබල ඇමැති

ලක්මන් සෙනවිරත්න - සීනි

ලක්ෂමන් යාපා - ආයෝජන ප්‍රවර්ධන ඇමැති

දුමින්ද දිසානායක - අධ්‍යාපන සේවා

 



අදහස් (0)

නව ඇමැතිවරු දිවුරති

රුෂාන් Tuesday, 29 January 2013 08:28 AM

පොදු වැසිකිලි සේරම අපවිත්‍ර වෙලා. ඒ ගැන සොයා බලන්නත් කවුරු හරි පත්කල යුතුයි (ස)

:       0       0

සමන් Monday, 28 January 2013 03:31 PM

වාහනේ රෝද මාරු කරලා හරියන්නේ නෑ . අලුත් වාහන ටිකක් දාමු (ස)

:       0       0

මාටින් Monday, 28 January 2013 03:52 PM

දැන් මන්ත්‍රීවරයෙක් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි. ඔක්කොම ඇමතිවරුනේ. (නි)

:       0       0

බණ්ඩා Monday, 28 January 2013 10:36 PM

කවදාහරි දවසක අපිට අඩන්න වේවි කියලා මම දැනගෙන හිටියා. (නි)

:       0       0

කැටවල Monday, 28 January 2013 10:44 PM

අනේ අපිට බුදු සරණයි! (නි)

:       0       0

ආනන්ද Monday, 28 January 2013 12:10 PM

නියෝජ්‍ය ඇමතිලා කී දෙනෙක්ද අනේ...(ස)

:       0       0

චානක Monday, 28 January 2013 12:13 PM

ඔලුවේ අමාරුවට කොට්ට මාරු කලා වැඩක් නෑ නේද ආයුබොවන් (ස)

:       0       0

වරුණ Monday, 28 January 2013 12:15 PM

වෙනස් කරලාවත් බලමු හරියාවිද කියාලා (ස)

:       0       0

දිසානායක Monday, 28 January 2013 12:15 PM

සන්තෝසයි (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 29 January 2013 11:53 PM

මේවා ඇහෙනකොට අපට නම් හිතෙන්නේ මොනවා කරනවාද කියලා..!(නු)

:       0       0

නිසාම් Monday, 28 January 2013 12:21 PM

ලොකු වෙනසක්නම් පේන්න නෑ !!!(ස)

:       0       0

නිමල් Monday, 28 January 2013 12:22 PM

අනේ සාධු. වාසනාවයි. මක්කැයි මෙච්චර කල් සුනංගු කළේ. (ස)

:       0       0

අසේල- කටාර් රාජ්‍ය Monday, 28 January 2013 12:23 PM

මොකක්ද අනේ මේ සීනි ඇමති කියන්නේ. මට නම් තේරෙන්නේ නෑ. (ස)

:       0       0

පාලිත Monday, 28 January 2013 12:24 PM

ඇමතිලා කෝටියක් හිටියත් වැඩක් නෑ පොඩි මිනිහට සේවයක් වෙන්නේ නැත්නම් (ස)

:       0       0

ගමගේ Monday, 28 January 2013 12:22 PM

ඔක්කොටම කලින් අපි රට 1ට තියා ගන්න ඕනේ (දී)

:       0       0

චින්තක Monday, 28 January 2013 12:24 PM

අධ්‍යාපනයට තවත් ඇමති කමක් . ඉන්න අය මදිද (ස)

:       0       0

ශාමන් Monday, 28 January 2013 12:27 PM

මොකද්ද මේ සීනි ඇමති කම ?? (ස)

:       0       0

ටාසන් Monday, 28 January 2013 12:29 PM

නව ඇමති වරුන්ට ජය වේවා (දී)

:       0       0

කමල් Monday, 28 January 2013 12:30 PM

උසස් අධ්‍යාපනය වෙනස් කරන්නෙ නැද්ද? (ස)

:       0       0

අනුර Monday, 28 January 2013 12:30 PM

නියමයි නියමයි ලංකාවට තිබුණු ලොකුම ප්‍රශ්නෙත් දැන් විසඳුනා. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 28 January 2013 12:34 PM

කෝ අනේ පිටි ඇමති කෙනෙක් (ස)

:       0       0

තිසර Tuesday, 29 January 2013 10:47 AM

ටියුෂන් ඇමති, සාඩින් ඇමති, ස්ත්‍රී දූෂණ ඇමති.... කෝ එත‍කොට එහෙම අය නැද්ද? (නි)

:       0       0

රානි Monday, 28 January 2013 12:35 PM

හොදයි...... හොදයි...... හොදයි...... (දී)

:       0       0

පාලිත Monday, 28 January 2013 12:36 PM

ආශ්චර්‍යය කියන්නේ මේකට තමයි අනේ (ස)

:       0       0

ඉන්දික ප්‍රදීප් රණබාහු Monday, 28 January 2013 12:49 PM

අධ්‍යාපන ඇමතිලානම් වෙනස් කරන්න එපා. (ස)

:       0       0

අජිත් Monday, 28 January 2013 12:48 PM

පිටි ඇමති කෙනෙක් නැද්ද? ඉන්නම එපැයි. (නි)

:       0       0

තිසල් Monday, 28 January 2013 12:51 PM

ඇමතිලා වැඩිවෙනවා කියන්නේ අවුරුද්දකට තවත් මිනිස්සු 10-15ක් ඇමති ආරක්ෂක වාහන වලය බිලිවෙනවයි කියන එක. (නි)

:       0       0

දසන් Monday, 28 January 2013 12:52 PM

රටට හොඳක් යහපතක් වෙයිද?(ස)

:       0       0

සදුන් Monday, 28 January 2013 12:54 PM

මෙහෙව් රටක් වෙන කොහෙද ලොව සීනි ඇමති, මුං ඇට ඇමති, පරිප්පු ඇමති, කව්පී ඇමති සිටිනා....... (ස)

:       0       0

සන්ජය Monday, 28 January 2013 01:07 PM

ඔලුවේ අමාරුවට කොට්ට මාරු කරලා වගේ (ස)

:       0       0

සනත් Monday, 28 January 2013 06:10 PM

අනේ අපේ ලංකාව... (නි)

:       0       0

ලීල් Tuesday, 29 January 2013 01:01 AM

කෝ ඉතින් සීනි ඇමති කිවුවට සුදු සීනිද, රතු සීනිද කියලා අපි දැනගන්නෙ කොහොමද? (නි)

:       0       0

සේනක Monday, 28 January 2013 01:17 PM

සන්තෝසයි (දී)

:       0       0

සුමනා Monday, 28 January 2013 06:39 PM

අධ්‍යාපන ඇමති, උසස් අධ්‍යාපන ඇමති, අධ්‍යාපන සේවා ඇමති... ඊළගට? (නි)

:       0       0

බණ්ඩා Monday, 28 January 2013 06:47 PM

කවුද එතකොට පිටි ඇමති? (නි)

:       0       0

ලලිත් කටාර් Monday, 28 January 2013 01:30 PM

චන්ඩින් පාලනය කරන්න කාන්තා හා ළමා අපචාර නවත්තන්න වාහන තද බදය නැතිකරන්න වගේ අවශ්‍යතා ගැනත් සිතා බලන්න.!(නු)

:       0       0

සුදත් Monday, 28 January 2013 01:35 PM

මේ වගේ රටකනේ අපි ඉන්නේ (ස)

:       0       0

චමින්ද Tuesday, 29 January 2013 03:24 AM

දියවැඩියා සහ පිටි ඇමති කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ගයාන් Monday, 28 January 2013 01:37 PM

හාල් පොල් පිටි වලටත් පත්කරමු නේද?(නු)

:       0       0

පද්වානි Monday, 28 January 2013 01:51 PM

මට රටකජු සහ කිරිටොපි ඇමති කම ගන්න කිව්වා. මම බැහැයි කියල ටිකක් ඈත් වෙලා ඉන්නෙ මේ දවස්වල!(නු)

:       0       0

රජිත Monday, 28 January 2013 08:00 PM

අපේ රටේ දැන් කොලෙස්ට්‍රෝලුත් වැඩි නිසා ඒක පාලනයට පොල්තෙල් අමාත්‍යංශයකුත් තිබුණා නම් නේද හොද? (නි)

:       0       0

හේමන්ත Monday, 28 January 2013 01:59 PM

මෙහෙමත් අමාත්‍යංශ ගොඩක්? මොකටද හැබෑටම මේචචර? (නි)

:       0       0

අජිත් Tuesday, 29 January 2013 07:12 AM

මේක හරියට රොටිය අනිත් පැත්ත ගැහුවා වගේ වැඩක්නේ (ස)

:       0       0

නිල්මිණී Tuesday, 29 January 2013 07:53 AM

බුදුසරණයි !! (ස)

:       0       0

ඡයා Monday, 28 January 2013 09:32 PM

ඇමකිචරුන් කීයක් හිටියත් අපිට කමක් නැහැ. ඒත් රටේ මීනිසුන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

මංජුල Tuesday, 29 January 2013 08:48 PM

තව කොච්චර තියෙනවද දන්නෙ නැහැ? (නි)

:       0       0

ලෙපර්ඩ් Wednesday, 30 January 2013 11:52 AM

හරියට තර‍ඟයක් වගෙයි. (නි)

:       0       0

ගාමිණී Monday, 28 January 2013 09:41 PM

තව මදි. තව තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 748 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1606 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2326 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5982 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4096 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site