IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


නැවි කටුගේ ත්‍රි‘මලේ

සමුද්‍රීය නාවික ඉතිහාසය දැක්වෙන ශ්‍රී ලංකාවේ එකම කෞතුකාගාරය කතානායක චමල් රාජපක්ෂ මහතා අතින් ත්‍රිකුණාමලයේ දී අද විවෘත විය.

යටත් විජිත සමයේ ලන්දේසින් විසින් ඉදි කර ඉංග්‍රීසි යුගය දක්වා පැවැති ත්‍රිකුණාමලයේ නාවික කොමසාරිස් ගොඩනැගිල්ල සංරක්ෂණය කර මෙම කෞතුකාගාරයට යොදා ගෙන ඇත.

 



අදහස් (0)

නැවි කටුගේ ත්‍රි‘මලේ

ක්‍රිෂාන් Saturday, 10 May 2014 05:38 AM

අගය කළ යුතු කාර්යයක්. සුභ පැතුම්! (නි)

:       0       0

සෑම් Saturday, 10 May 2014 06:28 AM

විජිත ලියනගේ, ඔබ දන්නේ නැද්ද ලංකා ඉතිහාසය කියන්නේ දේශපාලකයින්ට අනුව වෙනස්වන දෙයක් කියලා.ගාලු අධිවේගී මාර්ගයේ මුල්ගල කෝ? කැළණි පාලමට ඉදිරියෙන් තිබුන කටුනායක අධිවේගී මාර්ගයේ පළමු ඉදිකිරීම (තව කොටසක් හුණුපිටිය හරියේ රේල් පාරට උඩින් තිබුනා)1970 ටත් පෙර ඉඳලා තිබුන බව දන්නේ කීයෙන් කී දෙනාද? රජයක් පෙරලුන ගමන් කලින් රජය පටන්ගත් දේවල් ඔක්කොම විනාශ කරලා දානවා. බැරි ඒවාට තමන්ගේ නම දාගන්නවා .සුද්දගේ කාලෙන් පස්සේ හැමදාම වුණේ ඕකයි. (නි)

:       0       0

ගුණේ Saturday, 10 May 2014 06:48 AM

කල්පනා කරලා බලනකොට ලංකාවේ කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද? (නි)

:       0       0

කුමාර පෙරේරා Sunday, 11 May 2014 06:37 AM

ඇත්තෙන්ම හොඳ වැඩක්. නමුත් මිනිසුන්ගේ හිතට දැනෙන්නේ මීට වඩා විස්තර සහිත පින්තූර ටිකක් දැම්මා නම් නේද? එතකොට ත්‍රිමලේ යන හැම කෙනෙක්ම බලන්න යන්න උනන්දු වෙනවා. (නි)

:       0       0

සුවරිස් Friday, 09 May 2014 10:24 PM

ලංකාෙවෙ දැන් කටු ගෙවල් පිරිලා නේද? (ස)

:       0       0

සුමිත් Saturday, 10 May 2014 09:16 AM

සියලුදේ ම අගයකල හැකි. (ස)

:       0       0

නාමල් Friday, 09 May 2014 06:05 PM

නියමයිනේ. හරිම වටිනා දෙයක් (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 10 May 2014 11:09 AM

රටේ සංවර්ධන වැඩ මුල්ගලට සීමා උනාම හරිද (අ)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 09 May 2014 06:29 PM

මෙය ඇත්තෙන්ම අගය කළ යුතු කාර්යයක් (නි)

:       0       0

කුසුම් Friday, 09 May 2014 06:42 PM

මෙය ගොඩක් වටිනා අගය කළ යුතු දෙයක්! එහෙත් මේ මොකද පාසල් යන ගැහැණු ළමුන්ව පාර දෙපස හිටවලා තියෙන්නේ. අනික මේක පාසලක් තුළ සිදුවෙන විවෘත කිරීමකුත් නොවේ. ගුරුවරිය කුඩේ යට සිටිනා විට අහිංසක දරුවන් අවුවේ පිච්චෙනවා. චමල් රාජපක්ෂ මහත්මයා නම් මෙවැනි වැඩ අනුමත කරන එකක් නැහැ මගේ හිතේ. (නි)

:       0       0

විජිත ලියනගේ Friday, 09 May 2014 07:03 PM

කොහොමද පළමු කටුගෙය. අවුරුදු 20 කට කලින් ප්‍රේමදාස මහත්තයා විවෘත කළේ ගාල්ලෙදි.(නදී)

:       0       0

උදයකාන්ත Friday, 09 May 2014 07:31 PM

මෙය ඉදිරි පරපුරට වටිනා දෙයක්.මොනවා වුණත් මෙහි ලී පඩිපෙළ ශක්තිමත්ද කියලා පොඩ්ඩක් බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 609 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 364 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 1005 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 265 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 488 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 585 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1630 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site