IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නිවී ගිය තරුවට අවසන් බුහුමන්

අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය. 

අද අවසන් දිනයේත් දේහයට අවසන් බුහුමන් පිදීම සඳහා අති විශාල පිරිසක් ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ ගල්කිස්ස කලාපුරයේ නිවසට පැමිණි අතර මීට සුළු මොහොතකට පෙර මහා සංඝරත්නය වැඩමවා පාංශුකූලය සිදුකිරීම ආරම්භ කැරිණි.

0-02-01-0c02d54ac3de3dc6b880de10344f08058fad1a14a888e1c9916fe4cbc243b0fa_full 0-02-01-70cb07fea59767a9be7d0477ea93f6b827867473506ab852a6bd36c982f49b73_full 0-02-01-197a899f795c09b4676419acb3d984608dd70c7c21f631fcd6b4aa73f7d5032d_full 0-02-01-687b12d62dee7e7e9f8886252fae365f89250cb1b76ccb130f828fd1c94c2710_full 0-02-01-ab2e7f3ef44acaf5084808c05b0bd37ed0a0211b3465fc7c8352e6de39c4e572_full 0-02-01-b046cd03bd9b33defe3ffc603764a542c3d4affd4d40f56de465068b4fcc4be3_full 0-02-01-c2c31c1d2bc21689dacbd9327fd98aa1952b00c2495faf8545c5fb999e4cb53d_fullIMG_2540 IMG_2809 IMG_2812 IMG_2816 IMG_2817



අදහස් (0)

නිවී ගිය තරුවට අවසන් බුහුමන්

තුවාන් Thursday, 11 August 2016 11:04 AM

ඔබට නිවන්සුව ලැබේවා (බ)

:       0       0

නිලු විදානගේ Friday, 12 August 2016 12:14 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලක්මාල් Friday, 12 August 2016 12:14 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බන්දුල Thursday, 11 August 2016 11:08 AM

සබඳ අද අපෙන් වෙන්වී ගියද ඔබ අප හදවත් හි සදා රැදේවි! ඔබට නිවන්සැප ලැබේවා.....(බ)

:       0       0

තිලක් රණමුක Thursday, 11 August 2016 11:15 AM

ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සැප ලැබේවා (ම)

:       0       0

රුවන් ජයසුරිය Thursday, 11 August 2016 11:17 AM

මෑත කාලයේ හිතට දැනුන සමුගැනීම ........ඔබට නිවන් සුව ....... (ම)

:       0       0

අරවින්ද - මාලදිවයින Thursday, 11 August 2016 11:24 AM

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.. සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන\" ඔබට අජරාමර නිවන්සුව! (ම)

:       0       0

රජින්ද Thursday, 11 August 2016 11:25 AM

නොඑනු ඇත ආයේ....!!! කළා කරුවාණෙනි.... නිවන් මගේ සැනසීම ඔබට ලැබේවා...!!! (ම)

:       0       0

මධුෂාන් පලිහවඩන Thursday, 11 August 2016 03:16 PM

ඔබට නිවන් සුව අපේ හෙළයේ මහා කලා කරුවාණෙනි (හේ)

:       0       0

බුද්ධික Thursday, 11 August 2016 11:38 AM

අතිශෛන්ම වේදනාකාරී සමුගැනීමක්.සසර වසන තුරු නිවන් දකින තුරු ......... පින් කේත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා. සුබ ගමන් දයාබර කලාකරුවාණෙනි. (ම)

:       0       0

කුමාර Thursday, 11 August 2016 11:43 AM

රටක් හිනැස්සු ඔබ අදත් සිනා වෙද්දී රටම හඬමින් ඔබ සිහි කරනු යනු මිනිසකුට ලැබිය හැකි උතුම් ජය නොවේද ? (ම)

:       0       0

අයිරාංගනී Thursday, 11 August 2016 11:49 AM

සුබ ගමන් සහෘදයාණනි! (නි)

:       0       0

සිරි හීන්පැල්ල Thursday, 11 August 2016 03:35 PM

විජය මගේ මිත්‍රයාණනි ඔබට නිවන් සුව පැතීමට මම ඇමරිකා සිට පැමිණියෙමි දුක ඉවසාගත නොහැකිව මම යලි ඇමරිකාවට යමි (බ)

:       0       0

යසෝධරා Thursday, 11 August 2016 11:44 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

විද්‍යා Thursday, 11 August 2016 11:49 AM

හිතට පුදුමාකාර ලෙස දුකයි අපිට (නි)

:       0       0

යෙහාන් Thursday, 11 August 2016 11:44 AM

ඔබ සදා අප හදවත් තුළ අමරණීයයි (නි)

:       0       0

හේමන්ති Thursday, 11 August 2016 11:44 AM

ඔබ සදා අමරණීය මිනිසෙකි. සැබෑම මිනිසෙකි. මිනිසුන් අතර මිනිසෙකි. නමුදු නුඹ තරුවක් නොව තරු අතර හිරුමය . ඔබට නිවන් සුව! (නි)

:       0       0

ධම්ම Thursday, 11 August 2016 04:01 PM

සොයුර, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ජනහිත Thursday, 11 August 2016 04:02 PM

ඔබට උතුම් නිර්වාණය ලැබේවා! (නි)

:       0       0

සොපි Friday, 12 August 2016 02:47 AM

ඔබට මොක් සුව!! (නි)

:       0       0

ධම්මික කුමාර Thursday, 11 August 2016 04:08 PM

ඔබට නිවන් සුව ලැබේවා .(හේ)

:       0       0

රජිත් Thursday, 11 August 2016 04:23 PM

නිවන් සුවය ලැබේවා! (නි)

:       0       0

අශෝක Thursday, 11 August 2016 04:23 PM

නිවන් සුවය ලැබේවා! (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 11 August 2016 04:18 PM

ඔබ වැනි උසස් කලාකරුවන් ඉතාමත් විරලය. අපට ඔබ අහිමි විය. ඔබට නිවන් සුව පතමු !!!! (නි)

:       0       0

අනුරාධ Thursday, 11 August 2016 04:18 PM

අසහාය කලාකරුවාණනි, ඔබවන් උතුම් මනුෂ්‍යයෙකු ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු අපට යළි කිසිදා හමුනොවේ. ඔබ අප හැරදායාම සමස්ත රටටම පිරිමැසිය නොහැකි අඩුවකි. ඔබ යළි උපදින හැම ආත්ම භාවයකම මේ රටේ අප අතරම ඉපදේවා! සසර කෙළවර අමා මහා නිවනින්ම සැනසේවා! (නි)

:       0       0

කේෂලා Friday, 12 August 2016 03:06 AM

අමාමහ නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ගීතාංජලී Thursday, 11 August 2016 12:01 PM

ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (නි)

:       0       0

තරංග Friday, 12 August 2016 03:08 AM

නිවන් සැප ලැබේවා ඔබට! (නි)

:       0       0

සාරද චූලසිංහ Friday, 12 August 2016 03:09 AM

ආදරණීය රංගධරයාණනි, කලාවෙන් අප රුධිරය පිරිසිදු කළ ඒ මහා පිං බලයෙන් ඔබට දිව්‍ය සැප සම්පත් ලැබී අවසානයේ අමාමහ නිවන් සුව අත්වේවා!

:       0       0

ගීතාංජලී Thursday, 11 August 2016 11:56 AM

ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)

:       0       0

සංගීත් Thursday, 11 August 2016 12:02 PM

නිවන් සුවය ලැබේවා! (හේ)

:       0       0

බණ්ඩාර Thursday, 11 August 2016 12:02 PM

මෙවන් කලාකරුවන් අපට මුණ නොගැසේවී.(හේ)

:       0       0

පාලිත Thursday, 11 August 2016 12:02 PM

නිවන් සුව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)

:       0       0

හරිත Thursday, 11 August 2016 11:56 AM

ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)

:       0       0

ඉසංක Thursday, 11 August 2016 11:56 AM

නිවන් සුවය ලැබේවා! (හේ)

:       0       0

බන්දුල Thursday, 11 August 2016 12:02 PM

මේ උත්තමයාට අපගේ අවසන් ගෞරවය.(හේ)

:       0       0

සම්පත් Thursday, 11 August 2016 11:57 AM

දහසකුත් දෙනා සිනාවට ලක්කළ ඔබතුමාට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

ගීතාංජලී Thursday, 11 August 2016 11:57 AM

ඔබ වගේ කලාකරුවකු තවත් මේ මිහිපිට බිහි නොවේවී.(හේ)

:       0       0

ජයම්පති Thursday, 11 August 2016 12:16 PM

ඔබට නිවන් සුව!

:       0       0

ඉන්දික Friday, 12 August 2016 03:51 AM

නිවන් සැප ලැබේවා ඔබට! (නි)

:       0       0

නෙම්සනා Thursday, 11 August 2016 12:17 PM

අපි හැමදාම ඔබට ආදරෙයි (නි)

:       0       0

අරුණ Friday, 12 August 2016 03:53 AM

නිවන් සැප ලැබේවා ඔබට! (නි)

:       0       0

රොෂාන් Thursday, 11 August 2016 05:55 PM

ලංකාවෙන් එතෙර සිටියත් ඔබතුමාගේ නාට්‍යයක් බලලා හිනැහුණු වාර මතක නැතිතරම්. සුන්දර මතකයක් අපේ හදවත් තුළ තබා අද ඔබ අපෙන් සමුගෙන යනවා. ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 12 August 2016 04:14 AM

ඇරඹුමම කඳුලක් වෙලා..මා බලා ඉද්දී ඒ දිහා...ආ දුරත් දුර වැඩි නිසා..අවසානයට පෙර ඔබ ගියා.. (ම)

:       0       0

දිස්නා ෆොන්සේකා Friday, 12 August 2016 04:32 AM

ඔබ වැන්නවුන් දෙදෙනෙක් නැත. ඔබට නිවන් සුව ලැබේවා! (ම)

:       0       0

ඉසංකා Thursday, 11 August 2016 06:52 PM

ඔබට නිවන් සුව ලැබේවා!(නි)

:       0       0

සිරි- ඕමානය Friday, 12 August 2016 06:27 AM

මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති (ම)

:       0       0

සුරනිමල Thursday, 11 August 2016 12:54 PM

ඔබට නිවන් සුව (හේ)

:       0       0

අසේල Thursday, 11 August 2016 01:02 PM

ඔබට නිවන් සැප ලැබේවා.(හේ)

:       0       0

සුලෝචන Thursday, 11 August 2016 07:11 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 11 August 2016 01:14 PM

ඔබට නිවන් සුවය ලැබේවායි පතමි! (හේ)

:       0       0

හිරාන් මලින්ද Friday, 12 August 2016 07:27 AM

ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)

:       0       0

කුමුදිනි ප්‍රියංගා Saturday, 13 August 2016 01:51 AM

විජය නන්දසිරි මැතිතුමන් හට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රුවන් හර්ෂ Thursday, 11 August 2016 01:41 PM

නිවන් සුව පතමි (බ)

:       0       0

මීදින් Thursday, 11 August 2016 01:48 PM

ඔබට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

සුමන උදයන්ත Thursday, 11 August 2016 10:26 AM

නිවන් සුවය ලැබේවා ! (හේ)

:       0       0

විජය Thursday, 11 August 2016 10:31 AM

සහෘදයා ඔබට නිවන් සුව පතමි.(හේ)

:       0       0

දිසානායක Thursday, 11 August 2016 10:27 AM

නිවන් සුව ලැබේවා (හේ)

:       0       0

ගුණවර්ධන Thursday, 11 August 2016 01:57 PM

නිවන් සුවය ලැබේවා ! (බ)

:       0       0

අචිර Thursday, 11 August 2016 10:32 AM

සැබෑ දක්ෂ කලාකරුවකුගේ නික්ම යෑමකි මේ.(හේ)

:       0       0

වරුණ Thursday, 11 August 2016 10:32 AM

කලා කරුවෙකු නොව සැබෑ කලාකරුවෙකුගේ නික්මයාම සහෘදය ඔබට අජරාමර නිවන් සුව!!! (හේ)

:       0       0

රංග Thursday, 11 August 2016 10:27 AM

සමහර අය මල ගෙදර ඇවිත් තියන හැටි දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා..සුභ ගමන් මනමේ! (හේ)

:       0       0

උපාලි Thursday, 11 August 2016 10:36 AM

අසහාය කලාකරුවනී ඔබට නිවන් සුව පතමු.(හේ)

:       0       0

ආසිරි Thursday, 11 August 2016 10:31 AM

ඔබට නිවන් සුව (හේ)

:       0       0

පසිදු Thursday, 11 August 2016 10:31 AM

ඔබට නිවන් සුව (හේ)

:       0       0

සම්පත් Thursday, 11 August 2016 10:31 AM

ඔයාට නිවන් සුව සහෘදයාණෙනි.(හේ)

:       0       0

අජන්ත Thursday, 11 August 2016 08:39 PM

නිවන් සුව ලැබේවා කලාකරුවාණනි! (නි)

:       0       0

සුදේශ් Thursday, 11 August 2016 10:47 AM

නිවන්සුව ලැබේවා!!!! (ම)

:       0       0

ඉන්දික Thursday, 11 August 2016 09:52 PM

සුවහසක් ජනතාවක් සිනාවෙන් මුසපත්කළ ඔබ ඒ හැමගේම ඇස් කඳුලින් පුරවා රහසේම පිටවී ගොසින්. රංගධරයාණනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 202 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 504 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 298 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 206 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 961 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 819 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site